• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

මැදපෙරදිග සාමය ඇති කිරීමට උපරිම දායකත්වය දෙන බවට රුසියානු ජනාධිපතිවරයාගෙන් සහතිකයක්

3 April 2026
in පුවත්, විදෙස්
මැදපෙරදිග සාමය ඇති කිරීමට උපරිම  දායකත්වය දෙන බවට රුසියානු  ජනාධිපතිවරයාගෙන් සහතිකයක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ඇමරිකාව, ඊශ්‍රායලය සහ ඉරානය අතර හටගෙන ඇති යුද ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් සමස්ත ලෝකයම දිනෙන් දින අස්ථාවර වෙමින් පවතින බවත්, මේ නිසා ලෝක ආර්ථිකය දැවැන්ත කඩා වැටීමකට ලක්වෙමින් පවතින බවත් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතා පෙන්වා දෙනවා. ඔහු අවධාරණය කරන්නේ මැදපෙරදිග කලාපය තුළ සාමය ස්ථාපිත කිරීම වෙනුවෙන් තමන්ට හැකි උපරිම අයුරින් දායකත්වය ලබා දීමට සූදානම් බවයි.
රුසියානු ජනාධිපතිවරයා මැදපෙරදිග අර්බුදය සම්බන්ධයෙන් මෙම අදහස් දැක්වීම සිදු කර ඇත්තේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා විසින් එරට ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශයකින් අනතුරුව වීම විශේෂත්වයක්.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රුසියානු ජනාධිපතිවරයා කියා සිටියේ, ඇමරිකාව සහ ඉරානය අතර පවතින මෙම බරපතල අර්බුදය සමතයකට පත් කරමින් සාමය උදා කිරීම වෙනුවෙන් සෘජුවම මැදිහත් වීමට වුවද තමන් සූදානමින් සිටින බවයි.
Post Views: 11
Previous Post

ඔස්ට්‍රේලියාවේ කූමා අසල සිදුවූ යතුරුපැදි අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

Next Post

අධික වර්ෂාවත් සමඟ නුවරඑළියේදී අකුණු සැර වැදී තිදෙනෙකුට තුවාල

Editor TTV News

Editor TTV News

Next Post
අධික වර්ෂාවත් සමඟ  නුවරඑළියේදී අකුණු සැර  වැදී තිදෙනෙකුට තුවාල

අධික වර්ෂාවත් සමඟ නුවරඑළියේදී අකුණු සැර වැදී තිදෙනෙකුට තුවාල

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගිය  සිසුන් දෙදෙනෙක් බෑවුමකින් ඇදවැටී මරුට

සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගිය සිසුන් දෙදෙනෙක් බෑවුමකින් ඇදවැටී මරුට

22 July 2026
Dhurandhar චිත්‍රපටයේ රඟපෑ  අයේෂා කාන් මුම්බායි පොලිසිය භාරයට!

Dhurandhar චිත්‍රපටයේ රඟපෑ අයේෂා කාන් මුම්බායි පොලිසිය භාරයට!

22 July 2026
කොංගෝ රාජ්‍යයේ ඉබෝලා මරණ සංඛ්‍යාව 1000ට ආසන්න වෙයි

කොංගෝ රාජ්‍යයේ ඉබෝලා මරණ සංඛ්‍යාව 1000ට ආසන්න වෙයි

22 July 2026
සිංගප්පූරු ජාත්‍යන්තර සංගීත උළෙලේදී ශාන්ත බ්‍රිජට්ස් කන්‍යාරාමය පදක්කම් ත්‍රිත්වයකින් පිදුම් ලබයි

සිංගප්පූරු ජාත්‍යන්තර සංගීත උළෙලේදී ශාන්ත බ්‍රිජට්ස් කන්‍යාරාමය පදක්කම් ත්‍රිත්වයකින් පිදුම් ලබයි

22 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මම සහෝදරයව මැරුවා සර්.. තමා විසින් රැක බලාගත්  සහෝදරයාව මරලා…

මම සහෝදරයව මැරුවා සර්.. තමා විසින් රැක බලාගත් සහෝදරයාව මරලා…

22 July 2026
කැරපොතු ජනතා පක්ෂ  විරෝධතා හමුවේ  මෝදි රජයට දැඩි පීඩනයක්

කැරපොතු ජනතා පක්ෂ විරෝධතා හමුවේ මෝදි රජයට දැඩි පීඩනයක්

22 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved