• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

තෙල් මිල ඉහළ යාම තාවකාලිකයි; න්‍යෂ්ටික තර්ජනය අවසන් වූ වහාම මිල අඩුවේවි

ඩොනල්ඩ් ට්‍රම්ප්

9 March 2026
in පුවත්, විදෙස්
තෙල් මිල ඉහළ යාම තාවකාලිකයි; න්‍යෂ්ටික තර්ජනය අවසන් වූ වහාම මිල අඩුවේවි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඉරානය සමඟ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළ යාම තාවකාලික තත්ත්වයක් බවත්, ඉරානයේ න්‍යෂ්ටික තර්ජනය අවසන් වූ වහාම මිල සීඝ්‍රයෙන් පහත වැටෙනු ඇති බවත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරයි. නොවැම්බර් මාසයේ පැවැත්වෙන අමෙරිකානු මැදිකාලීන මැතිවරණය ඉලක්ක කරගනිමින් සිය ‘ටෘෘත් සෝෂල්’ (Truth Social) ගිණුමේ සටහනක් තබමින් ඔහු අවධාරණය කළේ, ලෝක සාමය වෙනුවෙන් සිදුකළ යුතු මෙම “සුළු මූල්‍යමය කැපකිරීම” ගැන වෙනස් අයුරින් සිතන්නේ අඥානයන් පමණක් බවයි.
ඉරානය සතු 60%කට වඩා පිරිපහදු කළ යුරේනියම් තොග අත්පත් කරගැනීම සඳහා විශේෂ බලකායන් යෙදවීමට ට්‍රම්ප් සලකා බලමින් සිටින අතර, ඉරානය කොන්දේසි විරහිතව යටත් වන තුරු ප්‍රහාර නතර නොකරන බව ඔහු පවසයි. කෙසේ වෙතත්, අමෙරිකානු ගොඩබිම් හමුදා මැදපෙරදිගට යෙදවීම සම්බන්ධයෙන් අමෙරිකානු ජනතාව තුළ දැඩි අකමැත්තක් පවතින බව නවතම ජනමත සමීක්ෂණ මගින් පෙනී යයි. එසේම, ඉරානයේ මිනාබ් නුවර පාසලකට එල්ල වූ ප්‍රහාරයකින් දැරියන් 168 දෙනෙකු මියයාමේ වගකීම ට්‍රම්ප් ප්‍රතික්ෂේප කළද, එය අමෙරිකානු-ඊශ්‍රායල ප්‍රහාරයක් බවට රොයිටර්ස් පුවත් සේවය මීට පෙර වාර්තා කළේය. යුද්ධය අවසන් කරන දිනය ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සමඟ සාකච්ඡා කර තීරණය කරන බව ද ට්‍රම්ප් වැඩිදුරටත් සඳහන් කර තිබේ.
Post Views: 1
Previous Post

Global Consumer Products ආයතනය ISO 9001:2015 ජාත්‍යන්තර තත්ත්ව සහතිකයෙන් පිදුම් ලබයි

Next Post

රොල්ෆ් බ්ලේසර් (Rolf Blaser) 2025 වසරේ විශිෂ්ටතම ප්‍රධාන විධායක නිලධාරියා ලෙස පිදුම් ලබයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
CEB ඉටු කළ විදුලි බෙදාහැරීමේ කාර්යයන් දැන් EDL වෙතින්

CEB ඉටු කළ විදුලි බෙදාහැරීමේ කාර්යයන් දැන් EDL වෙතින්

9 March 2026
ඉරාන කාන්තා පාපන්දු කණ්ඩායමට  රැකවරණය දෙන්න

ඉරාන කාන්තා පාපන්දු කණ්ඩායමට රැකවරණය දෙන්න

9 March 2026
ඉන්දියාව සහ බංග්ලාදේශය අතර  ආරක්ෂක සබඳතා යළි ශක්තිමත් වෙයි

ඉන්දියාව සහ බංග්ලාදේශය අතර ආරක්ෂක සබඳතා යළි ශක්තිමත් වෙයි

9 March 2026
තෙල් මිලදී ගැනීමට කිසිවෙකුගේ  අවසරයක් අවශ්‍ය නැහැ

තෙල් මිලදී ගැනීමට කිසිවෙකුගේ අවසරයක් අවශ්‍ය නැහැ

9 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දිල්ලියේදී මණිපුර් තරුණියකට  ජාතිවාදී ප්‍රහාරයක්

දිල්ලියේදී මණිපුර් තරුණියකට ජාතිවාදී ප්‍රහාරයක්

9 March 2026
රජයේ AI පාඨමාලා හැදෑරූ  ලක්ෂ දෙකකට අධික පිරිසෙන්  සහතික ලබාගෙන ඇත්තේ  13%ක් පමණයි

රජයේ AI පාඨමාලා හැදෑරූ ලක්ෂ දෙකකට අධික පිරිසෙන් සහතික ලබාගෙන ඇත්තේ 13%ක් පමණයි

9 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved