4 May 2024
#දේශීය #පුවත්

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි ලබන 24 වනදා මෙරටට

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි ලබන 24 වනදා පස්වරුවේ ශ්‍රී ලංකාවට පැමිණිමට නියමිතයි.

ඒ , ඉරාන ජනාධිපතිවරයාගෙ පාකිස්ථානයේ සංචාරයකින් අනතුරුව ශ්‍රී ලංකා සංචාරය සිදුකෙරෙනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙරටට සිදුවන සංවර්ධන කටයුතු නිරික්ෂණය කිරීමට ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මෙරටට පැමිණෙනු ඇති බව වාර්තා වේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *