• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඉෂාරා සෙව්වන්දිගේ බැංකු ගිණුම් ගැන පූර්ණ වාර්තාවක් කැඳවයි

6 April 2026
in දේශීය, පුවත්
ඉෂාරා සෙව්වන්දිගේ  බැංකු ගිණුම් ගැන  පූර්ණ වාර්තාවක් කැඳවයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ගනේමුල්ල සංජීව ඝාතනය කිරීමට අනුබල දීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන සිටින ඉෂාරා සෙව්වන්දි නමැති සැකකාරියගේ බැංකු ගිණුම් සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් පවත්වා පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (06) නියෝග කළේය. කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ සැකකාරිය සතු බැංකු ගිණුම් කිහිපයක් පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇති බැවින් ඒ පිළිබඳව විමර්ශනය කිරීමට අවසර අවශ්‍ය බවයි.
නඩුව අද කැඳවූ අවස්ථාවේදී සැකකරුවන් සූම් (Zoom) තාක්ෂණය ඔස්සේ අධිකරණය හමුවේ පෙනී සිටි අතර, එක් සැකකාරියක් කොළඹ අපරාධ කොට්ඨාසයේත්, අනෙක් සැකකරුවන් දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේත් රඳවා තබාගෙන ප්‍රශ්න කරන බව විමර්ශන නිලධාරීහු ප්‍රකාශ කළහ. 15 වන සැකකාරිය සම්බන්ධ විමර්ශනවල ප්‍රගතිය පිළිබඳව මහේස්ත්‍රාත්වරයා මෙහිදී විමසා සිටි අතර, ඇයගේ දෙවන දින 90ක රැඳවුම් කාලය මේ වන විට ක්‍රියාත්මක බව පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.
සැකකාරිය සහ ඇයගේ බැංකු ගිණුම් හරහා සිදුව ඇති මූල්‍ය ගනුදෙනු පිළිබඳව විමර්ශන කටයුතු කඩිනම් කර අදාළ වාර්තාව ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා කොළඹ අපරාධ කොට්ඨාසයට වැඩිදුරටත් නියෝග කළේය.
Post Views: 0
Previous Post

කොළඹ කොටස් වෙළෙඳපොළ ඒකක 9.18 කින් ඉහළට

Next Post

ගම්පහ බබා ඇතුළු සැකකරුවන් පිරිසක් අප්‍රේල් 21 දක්වා යළි රිමාන්ඩ්

Editor TTV News

Editor TTV News

Next Post
ගම්පහ බබා ඇතුළු  සැකකරුවන් පිරිසක්  අප්‍රේල් 21 දක්වා යළි රිමාන්ඩ්

ගම්පහ බබා ඇතුළු සැකකරුවන් පිරිසක් අප්‍රේල් 21 දක්වා යළි රිමාන්ඩ්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්දීය උප ජනාධිපතිවරයා  මෙරට සංචාරයක

ඉන්දීය උප ජනාධිපතිවරයා මෙරට සංචාරයක

6 April 2026
විෂ මත්ද්‍රව්‍ය උවදුර පරාජය කිරීමේ  රටම එකට ජාතික මෙහෙයුම  කුරුණෑගලින් ඇරඹේ

විෂ මත්ද්‍රව්‍ය උවදුර පරාජය කිරීමේ රටම එකට ජාතික මෙහෙයුම කුරුණෑගලින් ඇරඹේ

6 April 2026
මැදපෙරදිග යුද වාතාවරණය හමුවේ  වැඩිම බලපෑමක් ඇති වන්නේ  බලශක්ති ක්ෂේත්‍රයට

මැදපෙරදිග යුද වාතාවරණය හමුවේ වැඩිම බලපෑමක් ඇති වන්නේ බලශක්ති ක්ෂේත්‍රයට

6 April 2026
ශ්‍රී ලංකා–රුසියා ප්‍රවාහන සහයෝගීතාවට  නව පියවරක්

ශ්‍රී ලංකා–රුසියා ප්‍රවාහන සහයෝගීතාවට නව පියවරක්

6 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්දීය උප ජනාධිපතිවරයා  මෙරට සංචාරයක

ඉන්දීය උප ජනාධිපතිවරයා මෙරට සංචාරයක

6 April 2026
විෂ මත්ද්‍රව්‍ය උවදුර පරාජය කිරීමේ  රටම එකට ජාතික මෙහෙයුම  කුරුණෑගලින් ඇරඹේ

විෂ මත්ද්‍රව්‍ය උවදුර පරාජය කිරීමේ රටම එකට ජාතික මෙහෙයුම කුරුණෑගලින් ඇරඹේ

6 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved