• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ගම්පහ බබා ඇතුළු සැකකරුවන් පිරිසක් අප්‍රේල් 21 දක්වා යළි රිමාන්ඩ්

6 April 2026
in දේශීය, පුවත්
ගම්පහ බබා ඇතුළු  සැකකරුවන් පිරිසක්  අප්‍රේල් 21 දක්වා යළි රිමාන්ඩ්
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන දිනේෂ් නිශාන්ත කුමාර හෙවත් “ගම්පහ බබා” ඇතුළු සැකකරුවන් පිරිසක් ලබන 21 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (06) නියෝග කළේය. සූම් (Zoom) තාක්ෂණය ඔස්සේ සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කෙරිණි.
සැකකරු නීතිවිරෝධී ලෙස රටින් පළා යාමට පෙර ඔහුට එරෙහිව වෙනත් වැරදි සම්බන්ධයෙන් නඩු ගොනු කර තිබේද යන්න පිළිබඳව විමර්ශනය කර පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමුද්‍රීය අපරාධ විමර්ශන අංශයට නියෝග කළේය. සැකකරු වෙනුවෙන් ඉදිරිපත් වූ ඇප ඉල්ලීම පිළිබඳ තීරණය එම වාර්තාව සලකා බැලීමෙන් අනතුරුව ලබා දීමට නියමිතය.
මන්නාරම වෙරළ හරහා බෝට්ටුවකින් ඉන්දියාවට ගොස්, එතැනින් නේපාලයට පළා ගොස් සිටියදී ජාත්‍යන්තර පොලිසිය (Interpol) සහ ශ්‍රී ලංකා පොලිසිය එක්ව සිදුකළ මෙහෙයුමකදී මොහු අත්අඩංගුවට පත් විය. ගම්පහ බබාට අමතරව බැකෝ සමන්, නුගේගොඩ බබී සහ කෙසෙල් බද්දර පද්මේ යන ප්‍රබල පාතාල සාමාජිකයන්ට ද නීතිවිරෝධී ලෙස මෙරටින් පළා යාම සම්බන්ධයෙන් චෝදනා ගොනු කර ඇති බව විමර්ශන නිලධාරීහු අධිකරණයට දැනුම් දුන්හ.
Post Views: 8
Previous Post

ඉෂාරා සෙව්වන්දිගේ බැංකු ගිණුම් ගැන පූර්ණ වාර්තාවක් කැඳවයි

Next Post

බැංකු කාඩ් දත්ත සොරාගත් තරුණයා ඇප කොන්දේසි කඩ කිරීම නිසා යළි රිමාන්ඩ්

Editor TTV News

Editor TTV News

Next Post
බැංකු කාඩ් දත්ත සොරාගත්  තරුණයා ඇප කොන්දේසි කඩ කිරීම නිසා  යළි රිමාන්ඩ්

බැංකු කාඩ් දත්ත සොරාගත් තරුණයා ඇප කොන්දේසි කඩ කිරීම නිසා යළි රිමාන්ඩ්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
Meta සමාගම Llama  විවෘත කේත ව්‍යාපෘතිය  අත්හරියි

Meta සමාගම Llama විවෘත කේත ව්‍යාපෘතිය අත්හරියි

1 May 2026
ගිය අවුරුද්දේ මැයි 01  මම හිටියේ බන්ධනාගාරයේ මේ චාමරව නවත්වන්න කාටවත් බෑ

ගිය අවුරුද්දේ මැයි 01 මම හිටියේ බන්ධනාගාරයේ මේ චාමරව නවත්වන්න කාටවත් බෑ

1 May 2026
Microsoft සමාගම Word සඳහා  නීතිමය ලේඛන කටයුතු පහසු කරන  Legal Agent හඳුන්වා දෙයි

Microsoft සමාගම Word සඳහා නීතිමය ලේඛන කටයුතු පහසු කරන Legal Agent හඳුන්වා දෙයි

1 May 2026
යුද්ධය  අවසන් කිරීම සඳහා ඉරානයෙන් අමෙරිකාවට  නව යෝජනාවක්

යුද්ධය අවසන් කිරීම සඳහා ඉරානයෙන් අමෙරිකාවට නව යෝජනාවක්

1 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගිය අවුරුද්දේ මැයි 01  මම හිටියේ බන්ධනාගාරයේ මේ චාමරව නවත්වන්න කාටවත් බෑ

ගිය අවුරුද්දේ මැයි 01 මම හිටියේ බන්ධනාගාරයේ මේ චාමරව නවත්වන්න කාටවත් බෑ

1 May 2026
Microsoft සමාගම Word සඳහා  නීතිමය ලේඛන කටයුතු පහසු කරන  Legal Agent හඳුන්වා දෙයි

Microsoft සමාගම Word සඳහා නීතිමය ලේඛන කටයුතු පහසු කරන Legal Agent හඳුන්වා දෙයි

1 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved