• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

සටන් විරාම ගිවිසුම උල්ලංඝනය කරමින් හිස්බුල්ලා සංවිධානය ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කරයි

22 April 2026
in පුවත්, විදෙස්
සටන් විරාම ගිවිසුම  උල්ලංඝනය කරමින්  හිස්බුල්ලා සංවිධානය  ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කරයි
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
ඇමෙරිකානු මැදිහත්වීම මත ඇති කරගත් දස දින සටන් විරාමය ක්‍රියාත්මක වෙමින් පවතින පසුබිමක, ඊශ්‍රායල හමුදා සටන් විරාම කොන්දේසි උල්ලංඝනය කරන බවට චෝදනා කරමින් හිස්බුල්ලා (Hezbollah) සංවිධානය ඊයේ (අඟහරුවාදා) උතුරු ඊශ්‍රායලය වෙත රොකට් සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කර තිබේ.
ඊශ්‍රායල හමුදා ලෙබනනයේ සිවිල් වැසියන්ට පහර දෙන බවත් නිවාස විනාශ කරමින් සටන් විරාමය උල්ලංඝනය කරන බවත් හිස්බුල්ලා සංවිධානය පවසයි. මේ අතර, ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කළේ දකුණු ලෙබනනයේ ක්‍රියාන්විතවල යෙදී සිටින සිය සෙබළුන්ට හිස්බුල්ලා සංවිධානය ප්‍රහාර එල්ල කළ බවත්, එය සටන් විරාම ගිවිසුම “අමු අමුවේ උල්ලංඝනය කිරීමක්” බවත්ය.
සටන් විරාමය ප්‍රකාශයට පත් කළද, ඊශ්‍රායල හමුදා තවමත් ලෙබනන් දේශසීමාවේ සිට කිලෝමීටර් 5ක් හෝ 10ක් ඇතුළත රැඳී සිටිති. උතුරු ඊශ්‍රායලයට එල්ල වන තර්ජන වැළැක්වීම සඳහා මෙම ආරක්ෂිත කලාපය පවත්වාගෙන යන බව ඊශ්‍රායලය පවසන අතර, ඊශ්‍රායල හමුදා එහි රැඳී සිටින්නේ නම් දිනපතාම විරෝධතාවලට සහ ප්‍රතිප්‍රහාරවලට මුහුණ දීමට සිදුවනු ඇති බව ලෙබනන් කථානායක නබී බෙරී (Nabih Berri) අනතුරු අඟවා ඇත.
ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය කැට්ස් (Katz) සඳහන් කළේ ලෙබනන් රජය විසින් හිස්බුල්ලා සංවිධානය නිරායුධ කිරීමට පියවර නොගන්නේ නම්, ඒ සඳහා ඊශ්‍රායල හමුදාව මැදිහත් වන බවයි. හිස්බුල්ලා ප්‍රහාරයෙන් පසුව, එම රොකට් එල්ල කළ ස්ථානයට ඊශ්‍රායලය විසින් ගුවන් ප්‍රහාර එල්ල කර එය විනාශ කර තිබේ.
මෙම ගැටුම්කාරී තත්ත්වය වාර්තා වන්නේ සටන් විරාමය ස්ථිර කර ගැනීම සඳහා ලෙබනන් සහ ඊශ්‍රායල රජයන් අතර ඇමෙරිකානු මැදිහත්වීමෙන් පැවැත්වීමට නියමිත සාකච්ඡාවලට දින කිහිපයක් තිබියදීය.
Post Views: 13
Previous Post

HNB Life වෙතින් Wing for Life’ නව සන්නාම ප්‍රවර්ධන වැඩසටහන එළිදක්වයි

Next Post

සැම්සුන්හි හාර්මන් (Harman) ආයතනය ශ්‍රව්‍ය උපකරණ නිෂ්පාදනයෙන් ඔබ්බට ගොස් මෝටර් රථ ඉලෙක්ට්‍රොනික ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු බවට පත්වෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

27 September 2026
තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

27 September 2026
2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

27 September 2026
ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ  සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

27 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නාමල්ට රු. මිලියන 70ක  අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ  ජානකී ඔක්තෝබර් 6 දක්වා  රිමාන්ඩ්

නාමල්ට රු. මිලියන 70ක අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ ජානකී ඔක්තෝබර් 6 දක්වා රිමාන්ඩ්

24 September 2026
ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

24 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved