• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

බටහිර ඉවුරේ CNN මාධ්‍යවේදියකුට පහරදීම

ඊශ්‍රායල බලඇණියක් ඉවත් කර පරීක්ෂණ අරඹයි

30 March 2026
in පුවත්, විදෙස්
බටහිර ඉවුරේ  CNN මාධ්‍යවේදියකුට පහරදීම
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
බටහිර ඉවුරේ (West Bank) පලස්තීන ගම්මානයක් වන ටයාසිර් (Tayasir) හි වාර්තාකරණයේ යෙදී සිටි CNN පුවත් සේවයේ මාධ්‍යවේදීන් පිරිසකට ඊශ්‍රායල සොල්දාදුවන් පිරිසක් පහර දී තිබේ. ඊශ්‍රායල පදිංචිකරුවන් විසින් සිදුකළ ප්‍රචණ්ඩ ප්‍රහාර මාලාවක් වාර්තා කිරීමට ගිය අවස්ථාවේදී මෙම සිදුවීම වාර්තා වී ඇත. මාධ්‍යවේදීන් තමන් කවුරුන්ද යන්න පැහැදිලිව අනාවරණය කර තිබියදීත්, සොල්දාදුවන් ඔවුන් වෙත අවි අමෝරා බිම වාඩිවන ලෙස නියෝග කර ඇති අතර, එහිදී සිිරිල් තියෝෆිලස් (Cyril Theophilos) නම් ඡායාරූප මාධ්‍යවේදියාගේ ගෙල සිරකර (Chokehold) බිම ඇද දමා ඔහු සතු කැමරා උපකරණවලට ද හානි කර තිබේ.
මෙම ප්‍රහාරය වාර්තා වී පැය 48ක් ඇතුළත ක්‍රියාත්මක වූ ඊශ්‍රායල ආරක්ෂක අංශ, අදාළ සිදුවීමට සම්බන්ධ හමුදා බලඇණිය වහාම ක්‍රියාත්මක වන පරිදි එම ප්‍රදේශයෙන් ඉවත් කර විමර්ශන ආරම්භ කර ඇත. විදේශ මාධ්‍යවේදීන්ගේ සංගමය (FPA) මෙය මාධ්‍ය නිදහසට එල්ල වූ සෘජු ප්‍රහාරයක් ලෙස හෙළා දැක ඇති අතර, ඊශ්‍රායල යුද හමුදා පොලිසිය මේ පිළිබඳව ස්වාධීන පරීක්ෂණයක් පවත්වන බව තහවුරු කළේය. මැදපෙරදිග යුද උණුසුම හමුවේ මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව පිළිබඳව ජාත්‍යන්තර ප්‍රජාව මේ වන විට සිය දැඩි අවධානය යොමු කර ඇත.
Post Views: 2
Previous Post

කෘතිම බුද්ධියෙන් (AI) නිපදවන ඖෂධ වෙනුවෙන් එලී ලිලී සමාගමෙන් යුරෝ බිලියන 2.39ක දැවැන්ත ආයෝජනයක්

Next Post

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති සරත් ගනේගොඩ ධුරයෙන් ඉල්ලා අස්වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ  සභාපති සරත් ගනේගොඩ  ධුරයෙන් ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති සරත් ගනේගොඩ ධුරයෙන් ඉල්ලා අස්වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
පූජ්‍ය මැටිබැබියේ  සෝනුත්තර හිමියන්ට සියනෑ හාපිටිගම  දෙපළාතේ උප ප්‍රධාන සංඝනායක පදවිය

පූජ්‍ය මැටිබැබියේ සෝනුත්තර හිමියන්ට සියනෑ හාපිටිගම දෙපළාතේ උප ප්‍රධාන සංඝනායක පදවිය

30 March 2026
යූරියා මෙට්‍රික් ටොන්  25,000ක් රැගත් නෞකාවක්  ඉදිරි දිනවලදී දිවයිනට

යූරියා මෙට්‍රික් ටොන් 25,000ක් රැගත් නෞකාවක් ඉදිරි දිනවලදී දිවයිනට

30 March 2026
මැතිවරණ කොමිෂන් සභාවේ  ඊ-සේවා තවදුරටත් පුළුල් වෙයි

මැතිවරණ කොමිෂන් සභාවේ ඊ-සේවා තවදුරටත් පුළුල් වෙයි

30 March 2026
ඉරාන යුද්ධයට එක්වන  අමෙරිකානු යානාවලට  ස්පාඤ්ඤ ගුවන් සීමාව  තහනම් වෙයි

ඉරාන යුද්ධයට එක්වන අමෙරිකානු යානාවලට ස්පාඤ්ඤ ගුවන් සීමාව තහනම් වෙයි

30 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පූජ්‍ය මැටිබැබියේ  සෝනුත්තර හිමියන්ට සියනෑ හාපිටිගම  දෙපළාතේ උප ප්‍රධාන සංඝනායක පදවිය

පූජ්‍ය මැටිබැබියේ සෝනුත්තර හිමියන්ට සියනෑ හාපිටිගම දෙපළාතේ උප ප්‍රධාන සංඝනායක පදවිය

30 March 2026
යූරියා මෙට්‍රික් ටොන්  25,000ක් රැගත් නෞකාවක්  ඉදිරි දිනවලදී දිවයිනට

යූරියා මෙට්‍රික් ටොන් 25,000ක් රැගත් නෞකාවක් ඉදිරි දිනවලදී දිවයිනට

30 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved