• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ක්‍රිකට් හොරුන්ගෙන් ස්වාධින අධිකරණයටත් බලපෑමක් ඇත්දැයි සැක සහිතයි – විපක්ෂනායක සජිත්

7 November 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ක්‍රිකට් ක්‍රීඩාව නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අති විශාල ධනස්කන්ධයක් එකතු වි ඇති බවත් එබැවින් මෙය පරිපාලනය කිරීමට බොහෝ දෙනෙක් එකතු වන්නේ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීමට ද එසේ නැතිනම් එයට ලැබෙන මුදල් සොරා ගැනීමට ද කියා සෙවිය යුතු බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ අද (07) පාර්ලිමේන්තුවේදී ක්‍රිකට් අතුරු කමිටුවට අධිකරණයෙන් තහනම් නියෝගයක් එල්ල වීම සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

පැහැදිලිවම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අන්ත දූෂිත වී ඇති බවත් මේ හොර ගුහාවේ සිටින හොරු ටික පන්නා දමා පැහැදිලි ක්‍රමවේදයක් තුළ ක්‍රිකට් ක්‍රීඩාව නංවන වැඩසටහනක් උදෙසා ජනාධිපතිවරයා අමතක කොට පාර්ලිමේන්තුවේ 225 දෙනාම එකට එකතු වී ක්‍රිකට් ක්‍රීඩාව නිර්දේශපාලනීකරණය කර ගජමිතුරු සංගම් සහ සැනකෙළි නැවැත්විය යුතු බවත් ප්‍රභූ යැයි කියා ගන්නා අතලොස්සක් ක්‍රිකට් ක්‍රීඩාවේ ඇති මුදල් සොරා කන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

තමා කිසිදු අවස්ථාවක අධිකරණය විවේචනය නොකරන නමුත් ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් ලබා දෙන නියෝග සම්බන්ධයෙන් බරපතල ගැටලු ඇති බවත් ලක්ෂ 220ක් වූ ජනතාවගේ හදවතේ ඇති මේ ක්‍රීඩාව සමඟ විධායකයට, ව්‍යවස්ථාදායකයට, අධිකරණයට, හොරුන්ට, අල්ලස්කාරයන්ට සෙල්ලම් කරන්න ඉඩ දිය නොහැකි බව හෙතෙම කියා සිටියේය.

එසේම ක්‍රිකට්, හොරුන්ගෙන් බේරා ගන්න නම් එය වෙනස් ප්‍රශස්ත තීන්දුවක් විය යුතු බවත් මේ රට ක්‍රිකට් ශූරයන් කරපු දක්ෂ ක්‍රීඩකයන් සිටින බවත් ආනා පුංචිහේවා වැනි දක්ෂ පුද්ගලයන් සිටින බවත් මොවුන්ට මෙය බාර දිය යුතු බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ මේ වන විට ක්‍රිකට් ගැන ක්‍රීඩා ඇමතිවරයාට හෝ කිසිවක් කළ නොහැකි ලෙස ජනාධිපති සහ ඔහුගේ ගෝලබාලයෝ එයට ඇගිලි ගැසීමට පටන් ගෙන ඇති බවත් තමා ඇතුළු පිරිස හොරු සමඟ ආණ්ඩු කිරීමට එක්නොවූයේ මේ හේතුන් නිසා බවත් පැවසීය.

විපක්ෂ නායකවරයා කියා සිටියේ අධිකරණයේ ස්වාධීනත්වයට ක්‍රිකට් හොරුන්ගෙන් බලපෑමක් සිදුවෙනවාද කියා සොයා බැලිය යුතු බවත් ක්‍රීඩා ඇමතිවරයා ගන්නා නිවැරදි ඕනෑම තීන්දුවක් සම්බන්ධයෙන් පෙනී සිටින බවත් ඈත ගම්වල සිටින ළමුන්ට පවා ජාතික කණ්ඩායමට පිවිසිය හැකි මෙහි පරිපාලනය වෙනස් කළ යුතු බවත් පැවසීය.

තවද ආණ්ඩුවේ අනෙක් පුද්ගලයන්ට කොන්දක් ඇත්නම් මෙයට සහයෝගය පළ කල යුතු බවත් මෙය වටිනා සම්පතක් බැවින් එය පුද්ගලික න්‍යාය පත්‍ර මත නොව ජාතික න්‍යාය පත්‍ර මත පදනම්ව කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

Post Views: 1
Previous Post

රනිල් ජනාධිපති විශ්වකර්මකරුවෙක් – මන්ත්‍රී වජිර

Next Post

ශ්‍රී ලංකාවේ ඩිජිටල් සංවර්තන ධාරිතා ප්‍රවර්ධන ගමන් මඟ ජාත්‍යන්තර ප්‍රසාදයට

editor

editor

Next Post

ශ්‍රී ලංකාවේ ඩිජිටල් සංවර්තන ධාරිතා ප්‍රවර්ධන ගමන් මඟ ජාත්‍යන්තර ප්‍රසාදයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

13 June 2025
ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

13 June 2025
අදත් තද වැසි

අදත් මහ වැස්ස

13 June 2025
විනාශකාරී ගුවන් අනතුරින් මෙතෙක් වාර්තා වූ ජීවිත හානි

විනාශකාරී ගුවන් අනතුරින් මෙතෙක් වාර්තා වූ ජීවිත හානි

12 June 2025

Recent News

ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

13 June 2025
ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

13 June 2025
අදත් තද වැසි

අදත් මහ වැස්ස

13 June 2025
විනාශකාරී ගුවන් අනතුරින් මෙතෙක් වාර්තා වූ ජීවිත හානි

විනාශකාරී ගුවන් අනතුරින් මෙතෙක් වාර්තා වූ ජීවිත හානි

12 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

13 June 2025
ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

13 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved