8 September 2024
#දේශීය

ජාතක කතා මෙතන කියලා වැඩක් නෑ… වාසුදේව – පක්ෂනායක රැස්වීමක් – කථානායක

පාර්ලිමේන්තුවේ මේ අවස්ථාවේ ජාතක කතා පැවසි වැඩක් නොමැති බවත් අවශ්‍යව ඇත්තේ පක්ෂ නායක රැස්වීමක් පැවැත්වීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසු දේව නානායක්කා මහතා පවසයි.

එසේම පක්ෂනායක රැස්වීමක් කැඳවා භාරකාර ආණ්ඩුවක් මගින් පවතින අර්බුදය සමනය කර මාස හයක් ඇතුලත පාර්ලිමේන්තු විවාදයක් පැවැත්විය යුතු බව නානායක්කාර මන්ත්‍රීවරයා පැවසිය.

මෙහිදී කථානායකවරයා කියා සිටියේ තමාගේ ධුරයේ කටයුතු නිවැරදිව කරන බවත් පක්ෂනායක රැස්වීම අද පස්වරු 2 පැවැත්වීමට කටයුතු කරන බවයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *