• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වැටුප් වැඩි කළාට වතු සමාගම් දීමනා කපලා: ජීවන් තොන්ඩමන්ගෙන් චෝදනා

23 February 2026
in දේශීය, පුවත්
වැටුප් වැඩි කළාට වතු සමාගම් දීමනා කපලා: ජීවන් තොන්ඩමන්ගෙන් චෝදනා
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1,750 දක්වා වැඩි කිරීමට රජය පියවර ගත්තද, වතු සමාගම් විසින් මෙතෙක් ලබාදුන් සුභසාධන දීමනා කප්පාදු කර ඇති බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොන්ඩමන් මහතා පවසයි. කොටගලදී පැවති විශේෂ රැස්වීමකදී ඒ මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අභියෝග කළේ, හැකි නම් ආරක්ෂක අංශ පමණක් පිරිවරාගෙන වතු නිවාසවලට පැමිණ එම ජනතාවගේ සැබෑ ජීවන තත්ත්වය සොයා බලන ලෙසයි. වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් රජය සහ වතු සමාගම් අත්සන් කළ අවබෝධතා ගිවිසුම ප්‍රසිද්ධ කරන ලෙසත්, එසේ නොකිරීම තුළින් මෙම වැටුප් වැඩිවීම අඛණ්ඩව ලැබේද යන්න පිළිබඳව සැකයක් පවතින බවත් ඔහු සඳහන් කළේය. එසේම පසුගිය පාලන සමයේ ඉන්දීය රජයේ ආධාර මත ආරම්භ කළ නිවාස ව්‍යාපෘති රැසක් මේ වන විට නැවතී ඇති බවත්, ඒවා අවසන් කිරීමට රජයට වැඩපිළිවෙළක් නොමැති බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් චෝදනා කළේය.

Post Views: 0
Previous Post

ග්‍රෑන්ඩ්පාස්හිදී රුපියල් ලක්ෂ ගණනක ‘අයිස්’ මත්ද්‍රව්‍ය සමඟ තරුණයෙකු කොටු වෙයි

Next Post

පුටින් තුන්වන ලෝක යුද්ධය ආරම්භ කර අවසන් – සෙලෙන්ස්කිගෙන් විශේෂ ප්‍රකාශයක්

Editor TTV News

පුටින් තුන්වන ලෝක යුද්ධය ආරම්භ කර අවසන් - සෙලෙන්ස්කිගෙන් විශේෂ ප්‍රකාශයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

අල්ලාමා ඉක්බාල් ශිෂ්‍යත්වලාභී ශ්‍රී ලාංකික සිසුන් 25ක් වෛද්‍ය අධ්‍යාපනය සඳහා පකිස්ථානයට

අල්ලාමා ඉක්බාල් ශිෂ්‍යත්වලාභී ශ්‍රී ලාංකික සිසුන් 25ක් වෛද්‍ය අධ්‍යාපනය සඳහා පකිස්ථානයට

23 February 2026
යතිවර මාපිය නිවහන වැඩසටහන  සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතියට  ගත් කාලෝචිත පියවරක්

ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තිය සහ  දේශීය වෛද්‍ය ක්‍රමය නංවාලීමට නව ක්‍රියාකාරී සැලසුමක්

රුසියානු තානාපති කාර්යාලයේ ‘විජයග්‍රහණ’ බැනරය ඉවත් කරන්නැයි දකුණු කොරියාවෙන් දැනුම්දීමක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දෙවිනුවර මත්ස්‍ය ව්‍යාපාරිකයාගේ ඝාතනය:  පොලිස් කණ්ඩායම් පහක් විමර්ශන අරඹයි

දෙවිනුවර මත්ස්‍ය ව්‍යාපාරිකයාගේ ඝාතනය: පොලිස් කණ්ඩායම් පහක් විමර්ශන අරඹයි

23 February 2026
අල්ලාමා ඉක්බාල් ශිෂ්‍යත්වලාභී ශ්‍රී ලාංකික සිසුන් 25ක් වෛද්‍ය අධ්‍යාපනය සඳහා පකිස්ථානයට

අල්ලාමා ඉක්බාල් ශිෂ්‍යත්වලාභී ශ්‍රී ලාංකික සිසුන් 25ක් වෛද්‍ය අධ්‍යාපනය සඳහා පකිස්ථානයට

23 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved