• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉටුවිය යුතුමයි – විපක්ෂ නායක සජිත්

11 September 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අවශ්‍ය වන්නේ දේශපාලන වාසිවලින් තොර, මඩ ව්‍යාපාරවලින් තොර දියුණු, ප්‍රගතිශීලී විසඳුමක් බවත් සත්‍ය පමණක් හෙළිදරව් විය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂනායකවරයා මේ බව කියා සිටියේ අද (10) දක්ෂිණ ලංකා භික්ෂු සංවිධානය මගින් සංවිධානය කෙරුණු ගිහි පැවිදි ගෞරව සම්මාන උළෙලට එක්වෙමිනි.

2019 ජනාධිපතිවරණයේ දී 2020 මහමැතිරණයේ දි පොරොන්දු වූ ආකාරයට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වත්මන් රජය සත්‍ය හෙළිදරව් නොකළ බවත් මහා සංඝරත්නය ප්‍රමුඛ ආගමික නායකයන් කොතරම් හඩක් නැගුවත් ඒ හඬ වෙනුවෙන් රජය ඇහුම්කන් නොදුන් බවත් හැම දෙයක්ම මේ වන විට බොරුවක් බවට පත්ව ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ත්‍රස්තයන් අල්ලන්න වරමක් ලබා ගත් දිනයේ සිට මේ දක්වා සිදු කළේ තොරතුරු සැගවිම රැවැට්ටීම හා බොරුව බවත් තමා ජාත්‍යන්තර පරීක්ෂණයකට අකැමැති වුවත් මේ වන විට මෙය අවුල් ජංජාලයක් බවට පත්ව ඇති නිසා නිවැරදි ජාත්‍යන්තර පරික්ෂණයක් හරහා පමණක් මෙහි සත්‍ය අවබෝධ කර ගත හැකි බවට විශ්වාස කරන බවත් 2019 වරමක් ගත් පාලකයන් මේ වන විට ලක්ෂ 220ක මංමුලා කර ඇති මොහොතක තවදුරටත් කටකතාවලට සීමා විය නොහැකි බවත් මීට සම්බන්ධ සියලු දෙනාට සමගි ජන බලවේග රජයක් තුල කිසිදු සමාවක් නොමැති බවත් හෙතෙම කියා සිටියේය.

එසේම මේ වන විට රටේ පාසල් පද්ධතිය මත්කුඩු ජාවාරම්කරුවන්ගෙන් ග්‍රහණයට ලක්ව ඇති බවත් මේ වන විට රට තුල කුඩු ත්‍රස්තවාදයක් ක්‍රියාත්මක වන බවත් මේ ගැන නිහඩව බලා සිටින්න තරම් කොන්ද පන නැති රටක් නොවන බවත් 30 වසරක යුද්ධයක් අවසන් කළ රටේ අලුත් විදිහට හිතා මේ ජාවාරම නැවැත්විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Post Views: 3
Previous Post

එප්පාවල අඹගසක ලනුවක ආධාරයෙන් එල්ලෙමින් තිබෙන පුද්ගලයකුගේ මළ සිරුරක් හමුවෙයි

Next Post

අප රට නොගෙවා සිටින්නේ විදේශ ද්විපාර්ශවීය ණය පමණයි- මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්

editor

editor

Next Post

අප රට නොගෙවා සිටින්නේ විදේශ ද්විපාර්ශවීය ණය පමණයි- මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
විරෝධතා පා ගමනින් බේස්ලයින් මාර්ගය අවහිර වෙලා

විරෝධතා පා ගමනින් බේස්ලයින් මාර්ගය අවහිර වෙලා

15 August 2025
යළිත් කීරි සම්බා හිඟයක් ?

යළිත් කීරි සම්බා හිඟයක් ?

15 August 2025
මහ මොළකරු මම ද දන්නැ – විමල් වීරවංශ

මහ මොළකරු මම ද දන්නැ – විමල් වීරවංශ

15 August 2025
රන් මිලට වෙච්ච දේ

රන් මිලට වෙච්ච දේ

15 August 2025

Recent News

විරෝධතා පා ගමනින් බේස්ලයින් මාර්ගය අවහිර වෙලා

විරෝධතා පා ගමනින් බේස්ලයින් මාර්ගය අවහිර වෙලා

15 August 2025
යළිත් කීරි සම්බා හිඟයක් ?

යළිත් කීරි සම්බා හිඟයක් ?

15 August 2025
මහ මොළකරු මම ද දන්නැ – විමල් වීරවංශ

මහ මොළකරු මම ද දන්නැ – විමල් වීරවංශ

15 August 2025
රන් මිලට වෙච්ච දේ

රන් මිලට වෙච්ච දේ

15 August 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

විරෝධතා පා ගමනින් බේස්ලයින් මාර්ගය අවහිර වෙලා

විරෝධතා පා ගමනින් බේස්ලයින් මාර්ගය අවහිර වෙලා

15 August 2025
යළිත් කීරි සම්බා හිඟයක් ?

යළිත් කීරි සම්බා හිඟයක් ?

15 August 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved