• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සියලුම අධිවේගී මාර්ග එකිනෙකට සම්බන්ධවන කඩවත නගරය බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කෙරේ

9 January 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

සියලුම අධිවේගී මාර්ග එකිනෙකට සම්බන්ධවන කඩවත නගරය බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට තීරණය කර ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය පවසයි.

එම ව්‍යාපෘතිය යටතේ මේ වනවිට වැඩ අවසන් කර ඇති කඩවත බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය කඩිනමින් ජනතා අයිතියට පත්කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නිළධාරීන්ට උපදෙස් දෙයි.

මෙරට ඉදිකර තිබෙන සියලුම අධිවේඟී මාර්ග කඩවත නගරයේදී එකිනෙක සම්බන්ධවේ. එබැවින් අධිවේගී මාර්ග භාවිතා කර දිවයිනේ විවිධ ප්‍රදේශවලට ගමන් කිරීමේ පහසුකම මගී ජනතාවට ලැබේ.

මෙම බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය ඉදිකිරීම සදහා රජය වැය කර ඇති මුළු මුදල රුපියල් මිලියන 377 කි. 2019 වසරේ මෙහි ඉදිකිරීම් කටයුතු ආරම්භ කර ඇති අතර 2021 වසරේ මෙහි ඉදිකිරීම් අවසන් කර ඇත. නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩමක මෙය ඉදිකර තිබේ. මෙහි බස්රථ 25 ක් පමණ ගාල් කළ හැකි බස් රථ පර්යන්තයක් ඉදිකර තිබේ.

ඊට අමතරව කාර්යාලීය වාහන නතර කළ හැකි රථ ගාලක් සහ නවීන පන්නයේ ආපන ශාලාවක් ඉදිකර ඇත. එමෙන්ම මෙහි උමං මාර්ගයක්ද ඉදිකර ඇති අතර ඒ දෙපස කඩකාමර 18ක් ඉදිකර ඇත.

කොවිඩ් වයිරස ව්‍යාප්තිය හා රටේ පැවති අරගලකාරී තත්ත්වය හේතුවෙන් මෙම බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය විවෘත කිරීම වසරකට අධික කාලයකින් ප්‍රමාදවිය. අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරන්නේ නවීන පහසුකම්වලින් යුතු කඩවත බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය මාස ගණනාවක් තිස්සේ විවෘත නොකිරීම හේතුවෙන් මහජනතාව සහ බස්රථ හිමියන් මේවන විට දැඩි අපහසුතාවයකට පත්ව සිටින බවයි.

Post Views: 7
Previous Post

මේක තීරණාත්මක මැතිවරණයක් …අපි ජය ගන්නවා – අනුර කුමාර දිසානායක

Next Post

වසරක් තුල නැගෙනහිර පළාතේ දියර කිරි නිෂ්පාදනය දෙගුණ කෙරේ – පළාත් ආණ්ඩුකාර අනුරාධා

editor

editor

Next Post

වසරක් තුල නැගෙනහිර පළාතේ දියර කිරි නිෂ්පාදනය දෙගුණ කෙරේ - පළාත් ආණ්ඩුකාර අනුරාධා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තුසිත හල්ලොලුවට වෙඩි ප්‍රහාරයක්

තුසිත හල්ලොලුවට වෙඩි ප්‍රහාරයක්

17 May 2025
එළවලු මිලට වෙච්ච වැඩේ

එළවලු මිලට වෙච්ච වැඩේ

16 May 2025
30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

16 May 2025
ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

16 May 2025

Recent News

තුසිත හල්ලොලුවට වෙඩි ප්‍රහාරයක්

තුසිත හල්ලොලුවට වෙඩි ප්‍රහාරයක්

17 May 2025
එළවලු මිලට වෙච්ච වැඩේ

එළවලු මිලට වෙච්ච වැඩේ

16 May 2025
30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

16 May 2025
ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

16 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තුසිත හල්ලොලුවට වෙඩි ප්‍රහාරයක්

තුසිත හල්ලොලුවට වෙඩි ප්‍රහාරයක්

17 May 2025
එළවලු මිලට වෙච්ච වැඩේ

එළවලු මිලට වෙච්ච වැඩේ

16 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved