• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කුරුළු කූඩුවක සැඟවූ රිවෝල්වරයක් කඩුවෙලින් අල්ලයි

8 March 2026
in දේශීය, පුවත්
කුරුළු කූඩුවක සැඟවූ රිවෝල්වරයක් කඩුවෙලින් අල්ලයි
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
කඩුවෙල, වැලිවිට ප්‍රදේශයේ නිවසක කුරුළු කූඩුවක් තුළ සූක්ෂම ලෙස සඟවා තිබූ විදේශීය රටක නිෂ්පාදිත රිවෝල්වරයක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට කඩුවෙල පොලිසිය අද (08) පස්වරුවේ සමත් විය. කඩුවෙල පොලිස් ස්ථානාධිපතිවරයාට ලැබුණු පෞද්ගලික තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මෙම ගිනි අවිය සොයාගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී මෙම සඟවා තිබූ ගිනි අවිය පිළිබඳ තොරතුරු හෙළි වී ඇති අතර, මෙය කිසියම් අපරාධයක් සඳහා යොදාගත්තක් ද නැතහොත් කුලී පදනම මත ලබාදීමට සඟවා තැබූවක් ද යන්න පිළිබඳව පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.
Post Views: 10
Previous Post

ඉරාන ප්‍රහාර හමුවේ සහය ඉල්ලූ රටවල් ගැන ඕස්ට්‍රේලියාවේ අවධානය

Next Post

12 හැවිරිදි දැරියකගේ ඝාතකයාට ඓතිහාසික තීන්දුවක්

Editor TTV News

Editor TTV News

Next Post
12 හැවිරිදි දැරියකගේ ඝාතකයාට ඓතිහාසික තීන්දුවක්

12 හැවිරිදි දැරියකගේ ඝාතකයාට ඓතිහාසික තීන්දුවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
පැහැදිලි කළ නොහැකි වත්කම්  අල්ලස් ලෙස සැලකේ

පැහැදිලි කළ නොහැකි වත්කම් අල්ලස් ලෙස සැලකේ

2 April 2026
කපිල චන්ද්‍රසේන ලබන 17 වැනිදා  දක්වා යළි රක්ෂිත බන්ධනාගාරයට

කපිල චන්ද්‍රසේන ලබන 17 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරයට

2 April 2026
මිසෝරාම් පොලිසියෙන්  රුපියල් කෝටි 25ක  මත්ද්‍රව්‍ය වැටලීමක්

මිසෝරාම් පොලිසියෙන් රුපියල් කෝටි 25ක මත්ද්‍රව්‍ය වැටලීමක්

2 April 2026
අධික උණුසුම නිසා නිදන්ගත රෝග  උත්සන්න විය හැකියි

අධික උණුසුම නිසා නිදන්ගත රෝග උත්සන්න විය හැකියි

2 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කපිල චන්ද්‍රසේන ලබන 17 වැනිදා  දක්වා යළි රක්ෂිත බන්ධනාගාරයට

කපිල චන්ද්‍රසේන ලබන 17 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරයට

2 April 2026
මිසෝරාම් පොලිසියෙන්  රුපියල් කෝටි 25ක  මත්ද්‍රව්‍ය වැටලීමක්

මිසෝරාම් පොලිසියෙන් රුපියල් කෝටි 25ක මත්ද්‍රව්‍ය වැටලීමක්

2 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved