• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

පැහැදිලි කළ නොහැකි වත්කම් අල්ලස් ලෙස සැලකේ

අල්ලස් කොමිසමෙන් දැඩි අනතුරු ඇඟවීමක්

2 April 2026
in පුවත්, විදෙස්
පැහැදිලි කළ නොහැකි වත්කම්  අල්ලස් ලෙස සැලකේ
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
සියලුම රාජ්‍ය නිලධාරීන් නීත්‍යානුකූලව තම වත්කම් හා බැරකම් ප්‍රකාශ කළ යුතු බවත්, එසේ කිරීමට අපොහොසත් වන අයට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බවත් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ (CIABOC) අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා අවධාරණය කර සිටියි. වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීම සඳහා වන නව විද්‍යුත් පද්ධතියක් (E-system) හඳුන්වා දීම වෙනුවෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සවයකදී ඒ මහතා මේ බව කියා සිටියේය.
මෙහිදී විශේෂ ප්‍රකාශයක් කළ අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේ, යම් පුද්ගලයෙකු සතු වත්කම් ඔහුගේ දන්නා ආදායම් මාර්ගවලට වඩා වැඩි නම් සහ ඒවා උපයාගත් ආකාරය ඔප්පු කිරීමට අපොහොසත් වන්නේ නම්, එම සියලු වත්කම් අල්ලස් මඟින් උපයාගත් ඒවා ලෙස නීතිය ඉදිරියේ උපකල්පනය කරන බවයි.
එසේම මෙරට පවතින වෘත්තීය සමිති 2,000 කට අධික ප්‍රමාණයක විධායක නිලධාරීන්ද සිය වත්කම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමට නීත්‍යානුකූලව බැඳී සිටින නමුත්, ඔවුන් බොහෝ දෙනෙකු එසේ කර නොමැති වීම විශාල ගැටලුවක් බවත්, ඔවුන්ට එරෙහිව දඩුවම් පැමිණවීමට සහ නඩු පැවරීමට කොමිසම පියවර ගනිමින් සිටින බවත් ඔහු සඳහන් කළේය. මේ අතර, ප්‍රසිද්ධ කරන වත්කම් ප්‍රකාශවල තොරතුරු ඇතැම් පිරිස් අනිසි ලෙස පුද්ගලිකත්වයට හානි වන පරිදි භාවිත කරන බැවින්, එලෙස වැරදි ලෙස භාවිත කරන්නන්ට එරෙහිව දඬුවම් කිරීමට දූෂණ විරෝධී පනතට සංශෝධන යෝජනා කර ඇති බවද ඒ මහතා පැවසීය.
මෙහිදී අදහස් දැක්වූ අල්ලස් කොමිසමේ සභාපති විනිසුරු නීල් ඉද්දවෙල මහතා සඳහන් කළේ කොමිසමේ කාර්යක්ෂමතාව වැඩි කිරීම සඳහා දිස්ත්‍රික් මට්ටමින් කාර්යාල 24 ක් පිහිටුවීමට කටයුතු කරමින් සිටින බවයි. එසේම සාමාන්‍ය අපරාධ නඩුවල පවතින සියයට 4 ත් 6 ත් අතර වූ අඩු වරදකරුවන් කිරීමේ ප්‍රතිශතය හා සසඳන විට, අල්ලස් කොමිසම මෙහෙයවන නඩුවල වරදකරුවන් කිරීමේ ප්‍රතිශතය සියයට 50 ත් 55 ත් අතර ඉහළ මට්ටමක පවතින බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
Post Views: 6
Previous Post

කපිල චන්ද්‍රසේන ලබන 17 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරයට

Next Post

තලෙයිමන්නාරමේදී යතුරුපැදියක් පෙරළී සිදුවූ අනතුරකින් 65 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට

Editor TTV News

Editor TTV News

Next Post
තලෙයිමන්නාරමේදී යතුරුපැදියක් පෙරළී සිදුවූ අනතුරකින් 65 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට

තලෙයිමන්නාරමේදී යතුරුපැදියක් පෙරළී සිදුවූ අනතුරකින් 65 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු CEO  කපිල චන්ද්‍රසේනගේ  සිරුර නිවසකින් හමුවෙයි

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු CEO කපිල චන්ද්‍රසේනගේ සිරුර නිවසකින් හමුවෙයි

8 May 2026
මහජන ආරක්ෂක අමාත්‍යවරයා  ඇතුළු පිරිසකට අපහාස කළැයි  රාජාංගනයේ සද්ධාරතන හිමි  අත්අඩංගුවට

මහජන ආරක්ෂක අමාත්‍යවරයා ඇතුළු පිරිසකට අපහාස කළැයි රාජාංගනයේ සද්ධාරතන හිමි අත්අඩංගුවට

8 May 2026
ජනාධිපති ට්‍රම්ප්  රෝස උද්‍යානයේ සිට  විශේෂ ප්‍රකාශයක් නිකුත් කිරීමට  සූදානම් වෙයි

ජනාධිපති ට්‍රම්ප් රෝස උද්‍යානයේ සිට විශේෂ ප්‍රකාශයක් නිකුත් කිරීමට සූදානම් වෙයි

8 May 2026
චීන ගිනිකෙළි කර්මාන්තය  ට්‍රම්ප්ගේ සංචාරය නිසා  යළිත් පිබිදෙයි

චීන ගිනිකෙළි කර්මාන්තය ට්‍රම්ප්ගේ සංචාරය නිසා යළිත් පිබිදෙයි

8 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වියට්නාම කොමියුනිස්ට් පක්ෂය  ප්‍රචාරණ කටයුතු සඳහා කෘතිම බුද්ධිය  සහ ඉන්ෆ්ලුවන්සර්වරුන්  යොදා ගැනීමට සැරසෙයි

වියට්නාම කොමියුනිස්ට් පක්ෂය ප්‍රචාරණ කටයුතු සඳහා කෘතිම බුද්ධිය සහ ඉන්ෆ්ලුවන්සර්වරුන් යොදා ගැනීමට සැරසෙයි

8 May 2026
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු CEO  කපිල චන්ද්‍රසේනගේ  සිරුර නිවසකින් හමුවෙයි

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු CEO කපිල චන්ද්‍රසේනගේ සිරුර නිවසකින් හමුවෙයි

8 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved