• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කණ්ඩලම වැවේ අනාරක්ෂිත ස්ථානයක දියනෑමට ගිය 22 හැවිරිදි තරුණයෙක් දියේ ගිලී මරුට

1 March 2026
in දේශීය, පුවත්
කණ්ඩලම වැවේ අනාරක්ෂිත ස්ථානයක දියනෑමට ගිය 22 හැවිරිදි තරුණයෙක් දියේ ගිලී මරුට
0
SHARES
34
VIEWS
Share on FacebookShare on Twitter
කණ්ඩලම ජලාශයේ දියනෑම තහනම් කර ඇති අනාරක්ෂිත ස්ථානයක දියනෑමට ගිය 22 හැවිරිදි තරුණයෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇති බව දඹුල්ල පොලිසිය පවසයි. මාවනැල්ල තම්බුක ප්‍රදේශයේ පදිංචි පී.ජී. මධුසංක ලහිරු බණ්ඩාර නැමැති තරුණයා මෙලෙස මියගොස් ඇති අතර, ඔහු පේරාදෙණිය සරසවි කාර්ය මණ්ඩලයේ විනෝද චාරිකාවකට එක්ව සිටි අයෙකි.
රතු කොඩි ප්‍රදර්ශනය කර තිබියදීත් ඔහු දියනෑමට ගොස් ඇති අතර, පොලිස් ජීවිතාරක්ෂක ඒකකය සහ ප්‍රදේශවාසීන් එක්ව සිරුර ගොඩගෙන ඇත.
Post Views: 38
Previous Post

ඉරාන බුද්ධි ඒකකයේ ප්‍රධානියා ඊශ්‍රායල ඔත්තුකරුවෙකු බව හෙළිවෙයි

Next Post

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

සේවාදායකයාට වැරදි උපදෙස් දුන්  නීතිඥයාට රහස් පොලිසියට එන්නැයි  නියෝගයක්

3 April 2026
යටත් වන්න නැතිනම් විනාශ වන්න  පකිස්ථාන හමුදා කණ්ඩායම්වලට  ඇෆ්ගන් බලධාරීන්ගෙන්  අවසාන නිවේදනයක්

අල්ලස් ලබාදීමට තැත් කළ  පෞද්ගලික රක්ෂණ ඉංජිනේරුවාට ඇප

බන්ධනාගාර දෙපාර්තමේන්තුවට  නව වැඩබලන කොමසාරිස් ජනරාල්වරයෙක්

2 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සේවාදායකයාට වැරදි උපදෙස් දුන්  නීතිඥයාට රහස් පොලිසියට එන්නැයි  නියෝගයක්

සේවාදායකයාට වැරදි උපදෙස් දුන් නීතිඥයාට රහස් පොලිසියට එන්නැයි නියෝගයක්

3 April 2026
යටත් වන්න නැතිනම් විනාශ වන්න  පකිස්ථාන හමුදා කණ්ඩායම්වලට  ඇෆ්ගන් බලධාරීන්ගෙන්  අවසාන නිවේදනයක්

යටත් වන්න නැතිනම් විනාශ වන්න පකිස්ථාන හමුදා කණ්ඩායම්වලට ඇෆ්ගන් බලධාරීන්ගෙන් අවසාන නිවේදනයක්

3 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved