• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කරාපිටිය නව මාතෘ රෝහල කඩිනමින් රෝගී ප්‍රතිකාර සඳහා -සෞඛ්‍ය ඇමැති කෙහෙලිය

27 December 2021
in දේශීය
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter

ජර්මන් රජයේ ආධාර යටතේ ගාල්ල, කරාපිටිය ඉදි කෙරෙන සය මහල් නව මාතෘ රෝහලේ ඉදි කිරීම් කඩිනමින් අවසන් කර රෝගී ප්‍රතිකාර සේවාවන් සඳහා යොමු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

ඒ අනුව මෙම රෝහලේ ඉදි කිරීම් තවදුරටත් පමා නොවිය යුතු බවත් ඉතා කඩිනමින් එය රෝගී ප්‍රතිකාර සේවා සඳහා යොමු කළ යුතු බවත් අමාත්‍යවරයා පැවසිය.

ජාතික සම්පතක් වන මෙම රෝහලෙහි නිසි කලට නිසි පරිදි වැඩකටයුතු නොවීම ගැන කණගාටු වන බව මෙහිදී පැවැසූ සෞඛ්‍ය අමාත්‍යවරයා මේ සදහා වර්තමානයේ එහි ඉදිකිරීම් බාරව සිටින කොන්ත්‍රාත්කරුවන් වගකිව යුතු බවද පැවසීය.

සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ මාතෘ රෝහලේ ඉදිකරිම් කටයුතු ඇතුළු වත්මන් තත්ත්වය පසුගියදා නීරික්ෂණය කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ කිසිවෙකුට ඇගිල්ල දිගුකර, වරද කීමෙන් ඵලක් නොමැති බවත්, ඉතිරි වැඩ කටයුතු අවසන් කර ගැනිම සදහා ක්‍රමවේදයක් සකසා ගැනිම සිදුකළ යුතු බවයි.

මෙම අවස්ථාව සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ,සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන,නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වැ.බ.) වෛද්‍ය ජී.විජේසූරිය යන මහත්වරු සහභාගී වූහ.

Post Views: 29
Previous Post

වයඹ විශ්වවිද්‍යාලයීය නගර සංවර්ධන ව්‍යාපෘතිය අගමැති ප්‍රධානත්වයෙන් ඇරඹෙයි

Next Post

නාවික හමුදා දායකත්වයෙන් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක්

editor

editor

Next Post

නාවික හමුදා දායකත්වයෙන් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ආක්‍රමණය ඇරඹුවේ අපි නොවෙයි

ආක්‍රමණය ඇරඹුවේ අපි නොවෙයි

2 March 2026
Hezbollah ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස  ඊශ්‍රායලය ලෙබනනයට එල්ල කළ ප්‍රහාරවලින් 31ක් මරුට

Hezbollah ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස ඊශ්‍රායලය ලෙබනනයට එල්ල කළ ප්‍රහාරවලින් 31ක් මරුට

2 March 2026
මැලිබන් සමූහයේ සභාපතිනී කුමුදිකා ප්‍රනාන්දු මහත්මිය ‘2025 වසරේ විශිෂ්ටතම CEO’ සම්මානයෙන් පිදුම් ලබයි

මැලිබන් සමූහයේ සභාපතිනී කුමුදිකා ප්‍රනාන්දු මහත්මිය ‘2025 වසරේ විශිෂ්ටතම CEO’ සම්මානයෙන් පිදුම් ලබයි

2 March 2026
ලෝක වෙළෙඳපොළ කැළඹෙයි

ලෝක වෙළෙඳපොළ කැළඹෙයි

2 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරාන ප්‍රහාර හමුවේ  එක්සත් අරාබි එමීර් රාජ්‍යයට දැඩි බලපෑම්

ඉරාන ප්‍රහාර හමුවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට දැඩි බලපෑම්

2 March 2026
ලෙබනන් ජනපතිගෙන්  ආක්‍රමණ සංවිධානවලට සහ ඊශ්‍රායලයට චෝදනා

ලෙබනන් ජනපතිගෙන් ආක්‍රමණ සංවිධානවලට සහ ඊශ්‍රායලයට චෝදනා

2 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved