• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කසිප්පු,ප්ලේන් ටී අරන් යන්නෙත් ෂොපිං බෑග්වල- මහින්ද අමරවීර කියයි

28 June 2021
in දේශීය
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter

මෙම වසර තුළ ලන්ච්ෂීට් හා සිලි සිලි බෑග් තහනම් කිරීම අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ පසුගිය සතියේ පරිසර අමාත්‍යාංශයේ දී පැවැති සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ ” වර්තමානයේ ඇතැම් වැඩ පොළවල්වල සේවය කරන කම්කරුවන් විශාල පිරිසක තේ දමා ගෙන යන්නේ කුඩා ෂොපිං බෑග්වල . බොන්නේ ප්ලාස්ටික් ස්ට්‍රෝ එකෙන්. මේ ෂොපිං බෑග් රත්වන විට ප්‍රතික්‍රියා කිරීම නිසා විවිධ අහිතකර රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනය වෙන්න පුලුවන්. තේ එක බීලා ෂොපිං බෑග් එකයි බීම බටෙයි ඉවතට වීසි කරනවා.

ඒ වගේම තමයි සමහරු කසිප්පු අරගෙන යන්නෙත් ෂොපිං බෑග්වල. ඒ වැඩෙත් එහෙමයි. මධ්‍යසාර ප්ලාස්ටික් සමග ප්‍රතික්‍රියා කරන්න පුලුවන්. ඒ වගේම කසිප්පු බීලා ඒ ෂොපිං බෑග් එකත් විසි කරන්නේ පරිසරයට. එමනිසා අපේ රටේ පරිසරයට වගේම මිනිස් සෞඛ්‍යයට අහිතකර මෙම ලන්ච් ෂීට් හා සිලි සිලි බෑග් තහනම් කළ යුතුව තිබෙනවා. ෂොපිං බෑග් හා ලන්ච් ෂීට් ප්‍රතිචක්‍රියකරණයට භාජනය වන්නේ නැහැ. මහජනතාව පරිහරණය කරන මේ ද්‍රව්‍යවලින් සියයට 98ක්ම බැහැර කරන්නේ පරිසරයටයි.

අනිත් කාරණය තමයි ලන්ච්ෂීට් කඩෙන් මිල දී ගන්නා කිසිවෙක් ඒවා පරිහරණය කරන්නේ සෝදා ගැනීමෙන් අනතුරුව නොවෙයි. ඒවා සෝදා පිරිසිදු කිරීමත් අපහසුයි. ලන්ච්ෂීට් භාවිතයට ගන්නා විට එහි සුදුපාට කුඩු විශේෂයක් තැවරී තිබෙනවා. මේ වනතෙක් කිසිදු ආයතනයක් එම කුඩු වර්ගය කුමක්ද ? කියා හෝ ඉන් ඇතිවන අහිතකර බලපෑම් සම්බන්ධව කරුණු පැහැදිළි කර නැහැ. නමුත් මේවා මිනිසුන්ගේ ශරීර අභ්‍යන්තරයට ගිය විට ඇති විය හැකි සෞඛ්‍ය ගැටළු සම්බන්ධව පැහැදිළි කිරීමක් විද්‍යාත්මක දැනුමක් සහිත පුද්ගලයින් විසින් සිදු කළ යුතුයි.

කෙසේ වුවත් 2017 සිට මෙම ලන්ච්ෂීට් හා සිලි සිලි බෑග් සම්බන්ධව අපි එම සමාගම් සමග සාකච්ඡා කළා. නමුත් මෙම සමාගම් කිසිදු අවස්ථාවක විකල්ප නිෂ්පාදන සම්බන්ධව අවධානය යොමු කර නැහැ. එමනිසා නැවත සහන කාලයක් ලබා දෙන්න අපි පියවර ගන්නේ නැහැ. මෙම වසරේ ඉදිරි කාලය තුළ මෙම නිෂ්පාදන දෙකම අපි තහනම් කිරීමට පියවර ගන්නවා.

දැන් වෙනත් සමාගම් විකල්ප යෝජනා රැසක් ඉදිරිපත් කර තිබෙනවා. ඒවා අතර පරිසර හිතකාමී, ඉක්මණින් දිරාපත්වන නිෂ්පාදන රැසක් තිබෙනවා. එම නිෂ්පාදන තාක්ෂණය අනෙකුත් සමාගම්වලටත් ලබා දීමට ඔවුන් කැමැත්ත පළ කර තිබෙනවා. එමනිසා අපිට මෙම පොලිතීන් හා ප්ලාස්ටික් නිෂ්පාදන තහනම් කිරීම හා පරිසර හිතකාමී නිෂ්පාදන හඳුන්වා දීමේ වැඩ පිළිවෙළ සාර්ථක කර ගන්න පුළුවන් වේවි යැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Post Views: 14
Previous Post

දේශීය කර්මාන්ත ශක්තිමත් කිරීමට උපදේශක සභා 20ක් පිහිටුවීමට පියවර ගැනේ – කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ

Next Post

ක්‍රිකට් ක්‍රිඩකයින්ගේ විඩියෝ ගැන පරික්ෂණය සිදු නොකර විනය ක්‍රියාමාර්ග ගන්න බෑ – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය

editor

editor

Next Post

ක්‍රිකට් ක්‍රිඩකයින්ගේ විඩියෝ ගැන පරික්ෂණය සිදු නොකර විනය ක්‍රියාමාර්ග ගන්න බෑ - ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දුම්රිය වෘත්තීය සමිති අද මධ්‍යම රාත්‍රියේ සිට පැය 48ක සංකේත වර්ජනයක් ආරම්භ කරයි

දුම්රිය වෘත්තීය සමිති අද මධ්‍යම රාත්‍රියේ සිට පැය 48ක සංකේත වර්ජනයක් ආරම්භ කරයි

16 September 2026
2026 ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතයට Dialog Axiata PLC  අනුග්‍රහය

2026 ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතයට Dialog Axiata PLC අනුග්‍රහය

16 September 2026

ශ්‍රී ලංකා රේගු ආදායම 2026 වසර සඳහා රුපියල් ට්‍රිලියන 2 ඉක්මවා යයි

16 September 2026
ලෝක හෙල්ල විසිකිරීමේ ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානය රුමේෂ් තරංග විසින් තවදුරටත් රඳවා ගනු ලබයි

ලෝක හෙල්ල විසිකිරීමේ ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානය රුමේෂ් තරංග විසින් තවදුරටත් රඳවා ගනු ලබයි

16 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සෞදි අරාබියේ බටහිර කලාපයේ ශ්‍රී ලාංකිකයින්ට හදිසි ආරක්ෂිත උපදෙස්

සෞදි අරාබියේ බටහිර කලාපයේ ශ්‍රී ලාංකිකයින්ට හදිසි ආරක්ෂිත උපදෙස්

15 September 2026
ටර්කිෂ් එයාර්ලයින්ස් වන්දි ගෙවයි

ටර්කිෂ් එයාර්ලයින්ස් වන්දි ගෙවයි

15 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved