• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

තංගල්ල පොලිස් සිරමැදිරියෙන් පැන ගිය වරෙන්තු රැසකට අවශ්‍යව සිටි 28 හැවිරිදි සැකකරු කොළඹ-මහනුවර මාර්ගයේදී අත්අඩංගුවට

1 April 2026
in දේශීය, පුවත්
තංගල්ල පොලිස් සිරමැදිරියෙන් පැන ගිය වරෙන්තු රැසකට අවශ්‍යව සිටි  28 හැවිරිදි සැකකරු  කොළඹ-මහනුවර මාර්ගයේදී අත්අඩංගුවට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
කොළඹ-මහනුවර ප්‍රධාන මාර්ගයේදී කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් සිදුකළ විශේෂ වැටලීමකදී අධිකරණ වරෙන්තු රැසකට අවශ්‍යව සිටි ප්‍රධාන පෙළේ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙම වැටලීම ඊයේ (31) රාත්‍රී කාලයේදී සාර්ථකව ක්‍රියාත්මක කර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 28ක් වන තංගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු පිළිබඳව සිදු කරන ලද වැඩිදුර පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ 2026.01.07 වන දින මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීමේ චෝදනාවක් මත රැඳවුම් නියෝග යටතේ තංගල්ල පොලිස් ස්ථානයේ සිරමැදිරියේ රඳවා සිටියදී ඉන් සූක්ෂම ලෙස පැන ගිය ප්‍රධාන සැකකරු මොහු බවයි.
මීට අමතරව සැකකරුට එරෙහිව තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩු 07ක් සඳහාම විවෘත වරෙන්තු නිකුත් වී තිබේ. ඔහු තංගල්ල පොලිස් වසම තුළ සිදු වූ දේපළ සොරකම් රැසකට ද සෘජුවම සම්බන්ධ වී ඇති බවට තොරතුරු ලැබී ඇත. සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි නීතිමය කටයුතු සඳහා පෑලියගොඩ පොලිසිය විසින් වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබයි.
Post Views: 0
Previous Post

ගැඹුරු මුහුදේදී මත්ද්‍රව්‍ය සමඟ නාවික හමුදා භාරයට ගත් සැක කටයුතු බහුදින ධීවර යාත්‍රාව සහ සැකකරුවන් 06 දෙනා ගොඩබිමට රැගෙන එයි

Next Post

අද (01) දිනයේදී ඔත්තේ සහ ඉරට්ටේ සියලුම වාහන සඳහා ඉන්ධන ලබා දෙන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ප්‍රකාශ කරයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

චීන රජය විසින් මියගිය පුද්ගලයන්ගේ ආදාහනය කළ අළු හිස් මහල් නිවාසවල තැන්පත් කිරීම තහනම් කර කෙරේ

චීන රජය විසින් මියගිය පුද්ගලයන්ගේ ආදාහනය කළ අළු හිස් මහල් නිවාසවල තැන්පත් කිරීම තහනම් කර කෙරේ

1 April 2026
මරණය අසලටම ගියා වගේ දැනුණා ඉරානයේ රඳවාගෙන සිටි  ඉන්දීය නාවිකයෝ සති ගණනාවකට පසු  නැවත මව් රටට

කොළඹ වීදි ලාම්පු නිවීම  සිග්සැග් ක්‍රමයට

කොළඹ වීදි ලාම්පු නිවීම සිග්සැග් ක්‍රමයට

1 April 2026
හිසට ඉහළින් මිසයිල සහ ඩ්‍රෝන යානා ඉන්දීය කොඩිය යටතේ යාත්‍රා කළ ගෑස් නැවක් හෝමුස් සමුද්‍ර සන්ධියේ අවදානම මැද

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

චීන රජය විසින් මියගිය පුද්ගලයන්ගේ ආදාහනය කළ අළු හිස් මහල් නිවාසවල තැන්පත් කිරීම තහනම් කර කෙරේ

චීන රජය විසින් මියගිය පුද්ගලයන්ගේ ආදාහනය කළ අළු හිස් මහල් නිවාසවල තැන්පත් කිරීම තහනම් කර කෙරේ

1 April 2026
මරණය අසලටම ගියා වගේ දැනුණා ඉරානයේ රඳවාගෙන සිටි  ඉන්දීය නාවිකයෝ සති ගණනාවකට පසු  නැවත මව් රටට

මරණය අසලටම ගියා වගේ දැනුණා ඉරානයේ රඳවාගෙන සිටි ඉන්දීය නාවිකයෝ සති ගණනාවකට පසු නැවත මව් රටට

1 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved