• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කොළඹ වීදි ලාම්පු නිවීම සිග්සැග් ක්‍රමයට

1 April 2026
in දේශීය, පුවත්
කොළඹ වීදි ලාම්පු නිවීම  සිග්සැග් ක්‍රමයට
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
පවතින බලශක්ති අර්බුදය හමුවේ විදුලිය ඉතිරි කර ගැනීමේ පියවරක් ලෙස කොළඹ නගරයේ වීදි ලාම්පු එකක් හැර එකක් නිවා දැමීමේ (Zig-Zag) ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට බලධාරීන්ගේ අවධානය යොමු වී තිබේ.
මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ඉන්ධන සහ ගෑස් මිල ඉහළ යාම නිසා මෙරට බලශක්ති පරිභෝජනය 25% කින් සීමා කිරීමට රජය පසුගියදා තීරණය කළේය. ඒ අනුව රාත්‍රී 9.00 න් පසුව වෙළඳ දැන්වීම් පුවරු සහ නියෝන් පුවරු සඳහා ලබාදෙන විදුලිය විසන්ධි කිරීමටත්, අධි ආරක්ෂිත කලාප හැර සෙසු ප්‍රදේශවල මෙලෙස සිග්සැග් ක්‍රමයට හෝ සම්පූර්ණයෙන්ම වීදි ලාම්පු නිවා දැමීමටත් උපදෙස් දී ඇත.
වීදි ලාම්පු මඟින් සිදුවන අධික විදුලි නාස්තිය වැළැක්වීම සඳහා කොළඹ නගරයේ ප්‍රධාන මාර්ගවල මෙන්ම අතුරු මාර්ගවලද මෙම ක්‍රමය අනුගමනය කරන ලෙසත්, පුද්ගලික අංශය ද මෙවැනි බලශක්ති ඉතිරිකිරීමේ මාර්ගෝපදේශ අනුගමනය කළ යුතු බවටත් රජය ඉල්ලීම් කර තිබේ.
Post Views: 8
Previous Post

හිසට ඉහළින් මිසයිල සහ ඩ්‍රෝන යානා ඉන්දීය කොඩිය යටතේ යාත්‍රා කළ ගෑස් නැවක් හෝමුස් සමුද්‍ර සන්ධියේ අවදානම මැද

Next Post

මරණය අසලටම ගියා වගේ දැනුණා ඉරානයේ රඳවාගෙන සිටි ඉන්දීය නාවිකයෝ සති ගණනාවකට පසු නැවත මව් රටට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved