• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රථවාහන තදබදයට විසදුමක් ලෙස කොච්චිකඩේ නගර සීමාව මං තීරු හතරකින් පුළුල් කිරීම කඩිනම් කරයි

23 October 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

කොච්චිකඩේ නගරයේ පවතින රථවාහන තදබදයට අවශ්‍ය විසදුම් ලබාදීමට අදාළව කොච්චිකඩේ නගර සීමාව මංතීරු හතරක් යටතේ පුළුල් කිරීම සම්බන්ධව විශේෂ සාකච්ජාවක් ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (22) දින අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.

දැනට කොච්චිකඩේ නගර සීමාවේ පවතින අධික රථවාහන තදබදය වැළැක්වීම වෙනුවෙන් දලුපොත මංසන්ධියේ සිට තෝප්පුව පාලම දක්වා කිලෝ මීටර් 5.6 ක දුරක් මංතීරු හතරක් යටතේ සංවර්ධනය කිරීමට හඳුනාගෙන තිබේ. එහි පළමු අදියර ලෙස කොච්චිකඩේ නගර සීමාවේ මීටර් 820 ක් මංතීරු හතරක් යටතේ සංවර්ධනය කිරීම කඩිනම් කරනු ඇත. එහි වත්මන් ප්‍රගතිය පිළිබඳව හා පවතින ගැටලු පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ජා කෙරිණි.

පෑලියගොඩ පුත්තලම (A003) මාර්ගයේ අනුරාධපුර, පුත්තලම හා යාපනය ප්‍රදේශවලට ගමන් කරන රථවාහන කොච්චිකඩේ නගරය මග හැර යාමට විකල්ප මාර්ග භාවිතා කිරීමට නැඹුරුවීම හේතුවෙන් කොච්චිකඩේ නගරයේ ව්‍යාපාරික කටයුතු පහළ යා හැකි බැවින් මෙන්ම ජනතාවගේ කාලය, මුදල් ඉතිරි කර ගැනීම හා පරිසර දූෂණය අවම කිරීම සඳහා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා මෙහිදී පෙන්වා දෙනු ලැබීය.

එමෙන්ම මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී ව්‍යාපාරික ප්‍රජාවට අවම හානිය වන පරිදි කටයුතු කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ට රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා මෙහිදී උපදෙස් ලබාදෙනු ලැබීය.

ව්‍යාපාරික සංගමයද මෙම මාර්ගය මංතීරු හතරක් යටතේ පුළුල් කොට නගරයේ සංවර්ධනය වෙනුවෙන් උපරිම සහයෝගය ලබාදෙන බව පැවසීය.

පොල්, කිතුල්, තල් හා රබර්වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු, වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ සභාපති, මාහාමාර්ග අමාත්‍යාංශ ලේකම් ආර්.ඩබ්ලිව්.ආර්.පේමසිරි,මාර්ග සංවර්ධන අධකාරියේ සභාපති චමින්ද අතලුවගේ, අධ්‍යක්ෂ ජනරාල් සර්ධා වීරකෝන්, අධ්‍යක්ෂ (ඉඩම්) නෙත්තිකුමාර, කොච්චිකඩේ ව්‍යාපාරික සංගමයේ සභාපති ජූඩ් සිල්වා, ලේකම් ආර්.එම් ශාන්තකුමාර, කොච්චිකඩේ පොලිස් ස්ථානාධිපති දේවප්‍රිය යන මහත්වරුන් ඇතුළු නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

 

Post Views: 4
Previous Post

අරුණ පත්තරේ බොරු ….. ජනාධිපති ලේකම් පොලිස්පතිට දැනුම් දෙයි

Next Post

මව්බිම පත්තේ පල කල ලිපියට SPC ය CID පැමිණිලි කරන බව කියයි – ලේකම් රත්නායක

editor

editor

Next Post

මව්බිම පත්තේ පල කල ලිපියට SPC ය CID පැමිණිලි කරන බව කියයි - ලේකම් රත්නායක

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
පොහොසත් වෙන්න ඕනෙද? එහෙනම් මෙහෙම කරන්න

පොහොසත් වෙන්න ඕනෙද? එහෙනම් මෙහෙම කරන්න

11 July 2025
ඇඟලුම් ක්ෂේත්‍රයේ ඍජු රැකියා 350,000ක් අවදානමක ?

ඇඟලුම් ක්ෂේත්‍රයේ ඍජු රැකියා 350,000ක් අවදානමක ?

11 July 2025
කැබ් රථයට යට වී සිව් හැවිරිදි දරුවා මිය ගිය අවාසනාවන්ත පුවතක්

කැබ් රථයට යට වී සිව් හැවිරිදි දරුවා මිය ගිය අවාසනාවන්ත පුවතක්

11 July 2025
නිතරම යටිපතුල් කැක්කුම එන්නෙ ඇයි ?

නිතරම යටිපතුල් කැක්කුම එන්නෙ ඇයි ?

11 July 2025

Recent News

පොහොසත් වෙන්න ඕනෙද? එහෙනම් මෙහෙම කරන්න

පොහොසත් වෙන්න ඕනෙද? එහෙනම් මෙහෙම කරන්න

11 July 2025
ඇඟලුම් ක්ෂේත්‍රයේ ඍජු රැකියා 350,000ක් අවදානමක ?

ඇඟලුම් ක්ෂේත්‍රයේ ඍජු රැකියා 350,000ක් අවදානමක ?

11 July 2025
කැබ් රථයට යට වී සිව් හැවිරිදි දරුවා මිය ගිය අවාසනාවන්ත පුවතක්

කැබ් රථයට යට වී සිව් හැවිරිදි දරුවා මිය ගිය අවාසනාවන්ත පුවතක්

11 July 2025
නිතරම යටිපතුල් කැක්කුම එන්නෙ ඇයි ?

නිතරම යටිපතුල් කැක්කුම එන්නෙ ඇයි ?

11 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පොහොසත් වෙන්න ඕනෙද? එහෙනම් මෙහෙම කරන්න

පොහොසත් වෙන්න ඕනෙද? එහෙනම් මෙහෙම කරන්න

11 July 2025
ඇඟලුම් ක්ෂේත්‍රයේ ඍජු රැකියා 350,000ක් අවදානමක ?

ඇඟලුම් ක්ෂේත්‍රයේ ඍජු රැකියා 350,000ක් අවදානමක ?

11 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved