• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වයඹ පළාත් සභා සංකීර්ණයට එල්ල වූ බෝම්බ තර්ජනය ව්‍යාජ එකක් බව හෙළිවෙයි

4 March 2026
in දේශීය, පුවත්
වයඹ පළාත් සභා සංකීර්ණයට එල්ල වූ බෝම්බ තර්ජනය ව්‍යාජ එකක් බව හෙළිවෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
කුරුණෑගල පිහිටි වයඹ පළාත් සභා සංකීර්ණය තුළ බෝම්බයක් අටවා ඇති බවට ඊයේ (03) අලුයම ලැබුණු විද්‍යුත් පණිවිඩයක් (Email) හේතුවෙන් එම පරිශ්‍රය පුරා දැඩි නොසන්සුන්තාවක් හටගත්තේය. දෙමළ භාෂාවෙන් ලියා තිබූ මෙම පණිවිඩය ඊයේ අලුයම 3:30 ට පමණ ලැබී ඇති අතර, එහි සඳහන් වූයේ සයනයිඩ් අඩංගු බෝම්බයක් පරිශ්‍රය තුළ අටවා ඇති බවත් පෙරවරු 11:00 ට පෙර ප්‍රධාන ලේකම් කාර්යාලයේ සිටින පිරිස් ඉවත් විය යුතු බවත්ය.
මෙම තර්ජනයත් සමඟ වහාම ක්‍රියාත්මක වූ පොලිසිය, විශේෂ කාර්ය බලකාය (STF) සහ බෝම්බ අක්‍රීය කිරීමේ අංශ නිල සුනඛයන් ද යොදා ගනිමින් මුළු ගොඩනැගිලි සංකීර්ණයම දැඩි පරීක්ෂාවකට ලක් කළහ. එම අවස්ථාවේදී රජයේ නිලධාරීන් සහ සේවකයින් තාවකාලිකව කාර්යාලවලින් ඉවත් කර ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගැනුණි. කෙසේ වෙතත්, පැය කිහිපයක සෝදිසි මෙහෙයුමකින් පසු කිසිදු පුපුරණ ද්‍රව්‍යයක් හමු නොවූ අතර, එය ව්‍යාජ බෝම්බ තර්ජනයක් (Hoax) බව පොලිසිය තහවුරු කළේය. අදාළ විද්‍යුත් පණිවිඩය එවූ පුද්ගලයා හඳුනා ගැනීම සඳහා පොලිස් විමර්ශන දැනටමත් ආරම්භ කර තිබේ.
Post Views: 3
Previous Post

මැදපෙරදිග යුද්ධය නිසා යුක්‍රේනයේ ආරක්ෂාව අඩාල වෙතැයි සෙලෙන්ස්කිගෙන් අනතුරු ඇඟවීමක්

Next Post

හිටපු නියෝජ්‍ය පාර්ලිමේන්තු මහලේකම්වරයාගේ වැඩ තහනමට එරෙහි පෙත්සම මාර්තු 18 වනදාට

Editor TTV News

Editor TTV News

Next Post
හිටපු නියෝජ්‍ය පාර්ලිමේන්තු මහලේකම්වරයාගේ වැඩ තහනමට එරෙහි පෙත්සම මාර්තු 18 වනදාට

හිටපු නියෝජ්‍ය පාර්ලිමේන්තු මහලේකම්වරයාගේ වැඩ තහනමට එරෙහි පෙත්සම මාර්තු 18 වනදාට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ෂෝන් ‘ඩිඩී’ කොම්බ්ස්ගේ සිරදඬුවම් කාලය ලිහිල් වෙයි

ෂෝන් ‘ඩිඩී’ කොම්බ්ස්ගේ සිරදඬුවම් කාලය ලිහිල් වෙයි

4 March 2026
අද ලෝක කුසලාන පළමු අවසන් පූර්ව තරගය

අද ලෝක කුසලාන පළමු අවසන් පූර්ව තරගය

4 March 2026
යුද්දෙ අස්සෙ කොලඹ වායුවත් කේස්

යුද්දෙ අස්සෙ කොලඹ වායුවත් කේස්

4 March 2026
පාර්ලිමේන්තුව අදත් උදේන්ම වැඩ

පාර්ලිමේන්තුව අදත් උදේන්ම වැඩ

4 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සජබ මන්ත්‍රීවරුන් ගුටි කෙළියක

සජබ මන්ත්‍රීවරුන් ගුටි කෙළියක

4 March 2026
අගමැතිනි හරිනි අමරසූරිය සහ  ආසියානු සංවර්ධන බැංකුව (ADB) අතර  අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ සාකච්ඡාවක්

අගමැතිනි හරිනි අමරසූරිය සහ ආසියානු සංවර්ධන බැංකුව (ADB) අතර අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ සාකච්ඡාවක්

4 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved