• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

හිටපු නියෝජ්‍ය පාර්ලිමේන්තු මහලේකම්වරයාගේ වැඩ තහනමට එරෙහි පෙත්සම මාර්තු 18 වනදාට

4 March 2026
in දේශීය, පුවත්
හිටපු නියෝජ්‍ය පාර්ලිමේන්තු මහලේකම්වරයාගේ වැඩ තහනමට එරෙහි පෙත්සම මාර්තු 18 වනදාට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය මහලේකම් චමින්ද කුමාර කුලරත්න මහතා තමන්ව සේවයෙන් ඉවත් කිරීමට (වැඩ තහනම් කිරීමට) එරෙහිව ගොනුකළ රීට් පෙත්සම සලකා බැලීම සඳහා අභියාචනාධිකරණය විසින් මාර්තු 18 වනදා දින නියම කර තිබේ. පසුගිය ජනවාරි 23 වනදා පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් තමන් වෙත නිකුත් කරන ලද සේවය අත්හිටුවීමේ ලිපිය නීතිවිරෝධී බවත්, එය බලරහිත කරන ලෙසත් ඉල්ලමින් කුලරත්න මහතා මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත.
අභියාචනාධිකරණ සභාපති විනිසුරු රෝහන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම ඊයේ (03) කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කෙරිණි. පෙත්සම්කරු පෙන්වා දෙන්නේ නිසි පටිපාටියකින් තොරව තමන්ගේ සේවය අත්හිටුවීම හරහා අසාධාරණයක් සිදුව ඇති බවයි. මෙම නඩුව මාර්තු 18 වනදා යළි කැඳවීමට නියමිත අතර එදින මෙයට අදාළ කරුණු තහවුරු කිරීමට නියමිතය.
Post Views: 5
Previous Post

වයඹ පළාත් සභා සංකීර්ණයට එල්ල වූ බෝම්බ තර්ජනය ව්‍යාජ එකක් බව හෙළිවෙයි

Next Post

සරණ ගුණවර්ධනට එරෙහි දූෂණ නඩු හතරක තීන්දුව අප්‍රේල් 30 වනදා

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

නුවරඑළිය ග්‍රෙගරි වැවේ මාරක බෝට්ටු අනතුරක්

20 April 2026
මහරගම පමුණුව පාරේ නිවසක ගින්න අභිරහසක් නොව සැලසුම් සහගතව කළ ගිනි තැබීමක්

බලශක්ති අමාත්‍ය ධුරයට ආචාර්ය අනුර කරුණාතිලකගේ  නම යෝජනා වෙයි

නෝර්වේ රාජ්‍යයේ  විශාලතම මුහුදු ආහාර සමාගම  ශ්‍රී ලංකාවේ ධීවර ක්ෂේත්‍රයට  ආයෝජනය කිරීමට සැරසෙයි

19 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නුවරඑළිය ග්‍රෙගරි වැවේ මාරක බෝට්ටු අනතුරක්

නුවරඑළිය ග්‍රෙගරි වැවේ මාරක බෝට්ටු අනතුරක්

20 April 2026
මහරගම පමුණුව පාරේ නිවසක ගින්න අභිරහසක් නොව සැලසුම් සහගතව කළ ගිනි තැබීමක්

මහරගම පමුණුව පාරේ නිවසක ගින්න අභිරහසක් නොව සැලසුම් සහගතව කළ ගිනි තැබීමක්

20 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved