• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අරගල කරමු… දැන් රට වෙන්දේසිපොලක් වෙලා – විපක්ෂනායක කියයි

6 October 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

අද වනවිට අපේ රට බලවත් රාජ්‍යයන්ගේ වෙන්දේසි පොළක් බවට පත්ව ඇති බවත්, ආණ්ඩුව සහ ආර්ථික වශයෙන් වැදගත්කමක් ඇති සියලු මරමස්ථාන කුණු කොල්ලයට විකුණා දමමින් සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ අද(06) පෙරවරුවේ වෘත්තීය සමිති නායකයින් සමඟ සිදු කල සාකච්ඡාවේදිය.

හොර රහසේ ජාත්‍යන්තර ඩීල් ක්‍රියාත්මක කරන තැනට ආණ්ඩුව පත්ව ඇති බව පැවසූ විපක්ෂ නායකවරයා අද වන විට රට බලවත් අනතුරක මුවවිටට පැමිණ ඇති බවද පැවසීය.

සමගි ජන බලවේගයේ නායයා ලෙස තමන්ද, මහලේකම්වරයා,ඒ වගේම විපක්ෂයේ පක්ෂ නායකයින් ද වෘත්තීය සමිති නායකයින් ද සතිපතා එක්ව වැඩබිමේ සහ වෘත්තීය සමිති ක්ෂේත්‍රයේ ගැටලු සාකච්ඡා කිරීමේ මධ්‍යස්ථානය බවට විපක්ෂ නායක කාර්යාලය පත් කරමු යැයි ද විපක්ෂ නායකවරයා එහිදී යෝජනා කළ අතර ඉදිරියේ දී බිහි වන සමගි ජන බලවේගයේ රජයක් යටතේ රටේ ජාතික හා ආර්ථික මරමස්ථාන පිළිබඳව සියලු තීන්දු තීරණ ගනු ලබන්නේ කම්කරු ප්‍රජාවත් වෘත්තිය සමිති සියල්ලත් සමග සාකච්ඡා කොට ඔවුන්ගේ පූර්ණ එකඟතාවයන්ට අනුකූලව වන බවට ලිඛිත සහතිකයක් තමන් ලබා දෙන බවද විපක්ෂනායකවරයා පැවසීය.දේශීය සහ ජාතික සම්පත් සුරක්ෂිත කිරීම තම ප්‍රමුඛතම ප්‍රතිපත්තිය බව ද ඒ මහතා පැවසීය.

එම අවස්ථාවට විදුලිබල මණ්ඩලය ,වරාය අධිකාරිය , ඛනිජ තෙල් සංස්ථාව නියෝජනය කරමින් වෘත්තිය සමිති නායකයින් පැමිණ සිටි අතර,ඒ අනුව එම ආයතන නියෝජනය කරන ඒකාබද්ධ වෘත්තීය සමිති සංධානය , සමගි සේවක සංගමය ,ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය ,ජාතික සේවක සංගමය සහ ස්වාධීන සේවක සංගමය යන වෘත්තීය සමිති එම අවස්ථාවට එක්ව සිටියහ.

මෙම අවස්ථාවට සමගි ජන බලවේගය නියෝජනය කරන පක්ෂ නායකයින් වන මනෝ ගනේෂන් ,රවුෆ් හකීම් ,දිගම්බරම් යන මහත්වරුන් මෙන්ම සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර ,පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අශෝක් අබේසිංහ,මුජිබුර් රහමන්,වඩිවෙල් සුරේෂ් ,තුෂාර ඉඳුනිල් ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.

අදාළ ආයතන මුහුණ දෙන ගැටලු සහ ,ඒවා සම්බන්දෙ පවතින අර්බුදයක් පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනු ලැබීය.

Post Views: 14
Previous Post

පොහොට්ටුවේ මන්ත්‍රීවරියක් අබලන් මාර්ගය හදන තෙක් බිම වාඩි වෙයි

Next Post

පැන්ඩෝරා පත්‍රිකාවෙන් විමර්ශනයක් කරන්න – ජනපතිගෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට නියෝගයක්

editor

editor

Next Post

පැන්ඩෝරා පත්‍රිකාවෙන් විමර්ශනයක් කරන්න - ජනපතිගෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට නියෝගයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රාජ්‍ය නිලධාරීන්ට ජනපතිගෙන් දැඩි අනතුරු ඇඟවීමක්

රාජ්‍ය නිලධාරීන්ට ජනපතිගෙන් දැඩි අනතුරු ඇඟවීමක්

16 January 2026
ඉදිරි පැය 36 ගැන කාලගුණයෙන් අනාවැකියක්

ඉදිරි පැය 36 ගැන කාලගුණයෙන් අනාවැකියක්

16 January 2026
විශේෂ නිවේදනයයි – මහජන සහය අවශ්‍යයි

විශේෂ නිවේදනයයි – මහජන සහය අවශ්‍යයි

16 January 2026
අමෙරිකාවට ප්‍රබල භූකම්පනයක්

අමෙරිකාවට ප්‍රබල භූකම්පනයක්

16 January 2026

Recent News

රාජ්‍ය නිලධාරීන්ට ජනපතිගෙන් දැඩි අනතුරු ඇඟවීමක්

රාජ්‍ය නිලධාරීන්ට ජනපතිගෙන් දැඩි අනතුරු ඇඟවීමක්

16 January 2026
ඉදිරි පැය 36 ගැන කාලගුණයෙන් අනාවැකියක්

ඉදිරි පැය 36 ගැන කාලගුණයෙන් අනාවැකියක්

16 January 2026
විශේෂ නිවේදනයයි – මහජන සහය අවශ්‍යයි

විශේෂ නිවේදනයයි – මහජන සහය අවශ්‍යයි

16 January 2026
අමෙරිකාවට ප්‍රබල භූකම්පනයක්

අමෙරිකාවට ප්‍රබල භූකම්පනයක්

16 January 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රාජ්‍ය නිලධාරීන්ට ජනපතිගෙන් දැඩි අනතුරු ඇඟවීමක්

රාජ්‍ය නිලධාරීන්ට ජනපතිගෙන් දැඩි අනතුරු ඇඟවීමක්

16 January 2026
ඉදිරි පැය 36 ගැන කාලගුණයෙන් අනාවැකියක්

ඉදිරි පැය 36 ගැන කාලගුණයෙන් අනාවැකියක්

16 January 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved