• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

LINDEL සමාගම, 56 වන ‘වාර්ෂික ගිණුම් වාර්තා’ සම්මාන උළෙලේදී ලෝකඩ සම්මානයක් ලබාගනියි

26 January 2022
in ව්‍යාපාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

DFCC සමූහ ව්‍යාපාරයට අයත් ලංකා ඉන්ඩස්ට්‍රියල් එස්ටේට්ස් සමාගම (Lanka Industrial Estates Ltd – LINDEL) පසුගියදා පැවති 56 වන වාර්ෂික ගිණුම් වාර්තා සම්මාන උළෙලේදී ඉඩම් හා දේපළ කාණ්ඩය යටතේ ලෝකඩ සම්මානයක් හිමිකර ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය මගින් මෙම සම්මාන උළෙල වාර්ෂිකව සංවිධානය කරනු ලබයි. “From Resilience to Progress” යන තේමාව යටතේ ලංකා ඉන්ඩස්ට්‍රියල් එස්ටේට්ස් සමාගම විසින් ප්‍රකාශයට පත්කරන ලද 2020/21 වාර්ෂික වාර්තාව වෙනුවෙන් මෙම සම්මානය හිමි විය. මෙම කාණ්ඩය යටතේ තරග වැදුණු සමාගම් අතරින් කොටස් නිකුත් නොකළ එකම සමාගම ලංකා ඉන්ඩස්ට්‍රියල් එස්ටේට්ස් වූ අතර, සම්මාන සඳහා තරග වැදුණු ප්‍රථම වර්ෂයේදීම මෙම සම්මානය හිමිකර ගැනීමට හැකිවීම එම සමාගම මෙන්ම සමස්තයක් ලෙස DFCC සමූහ ව්‍යාපාරයද ලැබූ කැපීපෙනෙන ජයග්‍රහණයකි.

2021 දෙසැම්බර් 09 දින කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී මෙම සම්මාන උළෙල පැවැත්විණි. මෙහි ජයග්‍රාහකයන් තෝරාගැනීමේදී ප්‍රධාන කාණ්ඩ තුනක් යටතේ, අදියර තුනකදී වාර්ෂික ගිණුම් වාර්තා විශ්ලේෂණයට ලක් කරන ලද අතර, ප්‍රථම අදියරේදී තාක්ෂණික මණ්ඩලයක් මගින්ද, දෙවැනි අදියරේදී අදාළ ක්ෂේත්‍ර වල විශේෂඥයන් පිරිසක් විසින්ද, ඉන් අනතුරුව ප්‍රධාන පෙළේ ගණකාධිකාරීවරයෙකු, නියාමන ආයතන නියෝජිතයන් සහ විද්වතුන්ගෙන් සමන්විත විනිශ්චය මණ්ඩලයක් මගින්ද මෙම වාර්ෂික වාර්තා විශ්ලේෂණයට ලක් විය.

මෙම ජයග්‍රහණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ලංකා ඉන්ඩස්ට්‍රියල් එස්ටේට්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී රසික කුරේ මහතා මෙසේ පැවසී ය. “සම්මාන සඳහා ඉදිරිපත් වූ ප්‍රථම වර්ෂයේදීම ජයග්‍රහණයක් හිමිකරගැනීමට හැකිවීම අපට මහත් සතුටක්. මෙය අපගේ ශක්තිමත් ක්‍රියාකාරීත්වයට මෙන්ම, අප වාර්ෂික වාර්තාකරණ රාමුවට අනුකූලව කටයුතු කරන බවට මනා සාක්ෂියක් ලෙස හැඳින්විය හැකියි. අප සමාගමේ ශක්තිමත් ක්‍රමවේදයන්, විනය ගරුක කාර්ය මණ්ඩලය, ප්‍රතිපත්ති, සභාපතිතුමන්ගේ හා අධ්‍යක්ෂ මණ්ඩලයේ මගපෙන්වීම සහ DFCC බැංකුව වෙතින් ලැබෙන ශක්තිය වැනි සාධක නිසා, අභියෝගකාරී වාතාවරණයක් තුළ පවා කැපීපෙනෙන සාර්ථකත්වයක් පෙන්නුම් කිරීමට අපට හැකි වී තිබෙනවා. අපගේ වාර්තාකරණයේ විශිෂ්ටත්වය, ඉහළ මට්ටමේ විශ්වාසනීයත්වයක් සමගින්, සියලුම පාර්ශ්වකරුවන් සමග සන්නිවේදනය පවත්වා ගනිමින්, ආයතනික ක්‍රියාකාරීත්වයේ සීමාවන් අභිභවා යන්නට අප සමත් වන ආකාරය සම්බන්ධයෙන් සාක්ෂි දරනවා. මෙම දුෂ්කර කාලසීමාව පුරාම අපට අත්වැලක් වෙමින් මෙම ජයග්‍රහණය ළඟා කරගැනීමට සිය උපරිම දායකත්වය ලබාදුන් අපගේ සභාපතිතුමන්, අධ්‍යක්ෂ මණ්ඩලය සහ සමස්ත කාර්ය මණ්ඩලය වෙත මාගේ ස්තූතිය පිරිනැමීමට මා කැමතියි.”

 

පිටපත – PR

 

 

Lanka Industrial Estates Ltd (LINDEL) takes home Bronze Award in Land and Property Sector at 56th Annual Report Awards organized by CA Sri Lanka

DFCC Group subsidiary, Lanka Industrial Estates Ltd (LINDEL), was recently awarded the ‘Bronze award’ for their Annual Report for financial year 2020/21 themed “From Resilience to Progress”, in the ‘Land and Property’ sector at 56th Annual Report Awards organized by CA Sri Lanka. LINDEL was the only non-quoted company competed in the category which included several other quoted companies, and took home the award in its first year in the competition, marking a significant achievement for the Company and the DFCC Group as a whole.

The prestigious Annual Report Awards organized by the Institute of Chartered Accountants of Sri Lanka (CA Sri Lanka) was held on 9th December 2021 at the BMICH. The competition, with an illustrious history spanning over 55 years, revolves around a stringent three-tier evaluation process where the Annual Reports are evaluated over three phases – first by a technical panel, then by a panel of industry experts, and subsequently, by the panel of judges comprising of an eminent accountant, as well as regulatory authorities and members of academia.

Commenting on the achievement, LINDEL CEO, Rasika Cooray stated, “I am delighted with the achievement of winning the Bronze award in our very first year in the competition, which reflects on our strong performance and compliance to the Annual Reporting frameworks. Our Company’s robust systems, processes, disciplined staff, policies directions given by the chairman & the board of directors and backing of DFCC Bank have significantly increased our resilience, enabling us to record higher earnings despite the challenging environment. Our excellence in reporting is a testament to our strategy of showcasing a high level of accountability and disclosure, ensuring we communicate and engage well with all stakeholders while pushing the boundaries of organizational performance. I take this opportunity to thank my colleagues, Chairman and the Board of directors for their support throughout the challenging year, and for guiding us on the path to this accolade.”

 

 

 

 

Lanka Industrial Estates Ltd (LINDEL) நிறுவனம் இலங்கை பட்டயக் கணக்காளர்கள் கற்கை நிலையம் ஏற்பாடு செய்த 56 ஆவது ஆண்டறிக்கை விருதுகளில் காணி மற்றும் ஆதனத் துறையில் வெண்கல விருதை வென்றுள்ளது

DFCC குழுமத்தின் துணை நிறுவனமான Lanka Industrial Estates Ltd (LINDEL), “மீண்டு எழுவதிலிருந்து வளர்ச்சி காணுதல்” என்ற தொனிப்பொருளுடன் வெளியிட்ட 2020/21 நிதியாண்டிற்கான அதனது ஆண்டறிக்கைக்காக, இலங்கை பட்டயக் கணக்காளர்கள் கற்கை நிலையம் ஏற்பாடு செய்திருந்த 56 ஆவது ஆண்டறிக்கை விருதுகளில் ‘காணி மற்றும் ஆதனம்’ என்ற துறையில், ‘வெண்கல விருதை’ அண்மையில் வென்றுள்ளது. பங்குச்சந்தையில் நிரற்படுத்தப்பட்டுள்ள பல நிறுவனங்களை உள்ளடக்கிய இப்பிரிவில் LINDEL மட்டுமே பங்குச்சந்தையில் நிரற்படுத்தப்படாத ஒரு நிறுவனமாகப் போட்டியிட்டது. மேலும் போட்டியின் முதல் ஆண்டிலேயே இந்த விருதைத் தனதாக்கியுள்ளதுடன், இது நிறுவனம் மற்றும் ஒட்டுமொத்த DFCC குழுமத்திற்கும் குறிப்பிடத்தக்க ஒரு சாதனையாக மாறியுள்ளது.

இலங்கை பட்டயக் கணக்காளர்கள் கற்கை நிலையத்தால் ஏற்பாடு செய்யப்பட்ட பெருமதிப்புமிக்க ஆண்டறிக்கை விருதுகள் நிகழ்வானது 2021 டிசம்பர் 9 ஆம் திகதி பண்டாரநாயக்க ஞாபகார்த்த சர்வதேச மாநாட்டு மண்டபத்தில் நடைபெற்றது. 55 ஆண்டுகளுக்கும் மேலான புகழ்பெற்ற வரலாற்றைக் கொண்ட இந்தப் போட்டியானது, கடுமையான மூன்று அடுக்கு மதிப்பீட்டு நடைமுறைக்கு உட்பட்டது. இங்கு ஆண்டறிக்கைகள் மூன்று கட்டங்களாக மதிப்பீடு செய்யப்படுகின்றன. முதலில் ஒரு தொழில்நுட்பக் குழுவும், பின்னர் தொழில்துறை வல்லுநர்கள் குழு ஒன்றும் மற்றும் அதன் பின்னர், ஒரு சிறந்த கணக்காளர், ஒழுங்குமுறை அதிகாரிகள் மற்றும் கல்விமான்களை உள்ளடக்கிய நடுவர் குழுவால் இந்த மதிப்பீட்டுப் பணிகள் முன்னெடுக்கப்படுகின்றன.

இந்தச் சாதனை குறித்து LINDEL நிறுவனத்தின் தலைமை நிர்வாக அதிகாரியான ரசிக கூரே அவர்கள் கருத்துத் தெரிவிக்கையில், “போட்டியில் நாங்கள் பங்குகொண்ட முதல் வருடத்திலேயே வெண்கல விருதை வென்றதில் நான் பெருமகிழ்ச்சியடைகிறேன். இது எங்கள் வலுவான செயல்திறன் மற்றும் ஆண்டறிக்கை வெளியீட்டுக் கட்டமைப்பிற்கு இணங்குவதை பிரதிபலிக்கிறது. எங்கள் நிறுவனத்தின் வலுவான கட்டமைப்புகள், செயல்முறைகள், ஒழுக்கமான பணியாளர்கள், பணிப்பாளர் சபைத் தலைவர் மற்றும் பணிப்பாளர் சபை அங்கத்தவர்களின் கொள்கை வழிகாட்டுதல்கள் மற்றும் DFCC வங்கியின் பக்கபலம் ஆகியவை எங்களின் மீண்டெழும் திறனை கணிசமாக அதிகரித்துள்ளதுடன், சவாலான சூழலுக்கு மத்தியிலும் அதிக வருவாயைப் பதிவு செய்ய இடமளித்துள்ளன. நிறுவனத்தின் செயல்திறன் வரையறைகளை மேலும் உந்தித் தள்ளும் அதே வேளையில், தொடர்புபட்ட அனைத்து தரப்பினருடனும் நாங்கள் தொடர்புகொள்வதையும், சிறப்பான முறையில் ஈடுபாடுகளையும் உறுதிசெய்து, உயர்மட்ட பொறுப்புணர்வையும், வெளிப்படுத்துதலையும் வெளிப்படுத்தும் எங்களின் மூலோபாயத்திற்கு இந்த அறிக்கையிடல் சிறந்த சான்றாக அமைந்துள்ளது. சவாலான ஆண்டில் தொடர்ந்தும் முழுமையான ஆதரவை வழங்கி, இந்த விருதைப் பெற்றுக்கொள்ளும் பாதையில் எம்மை வழிநடத்திய முகாமைத்துவ அங்கத்தினர், பணிப்பாளர் சபைத் தலைவர் மற்றும் பணிப்பாளர் சபை அங்கத்தவர்கள் ஆகிய அனைவருக்கும் இச்சந்தர்ப்பத்தில் நன்றி தெரிவிக்க விரும்புகின்றேன்,” என்று குறிப்பிட்டார்.

 

 

 

Post Views: 6
Previous Post

දෝෂ සහිත ගෑස් සිලින්ඩරය දී අලුත් එකක් ගන්න අවස්ථාව – පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය

Next Post

ජනතාව සහ ආර්ථීකය රැකීමට විපක්ෂය ආණ්ඩුව සමඟ එක්විය යුතුයි -ඇමැති දිනේෂ්

editor

editor

Next Post

ජනතාව සහ ආර්ථීකය රැකීමට විපක්ෂය ආණ්ඩුව සමඟ එක්විය යුතුයි -ඇමැති දිනේෂ්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
කොළඹ ඇතුළු ප්‍රදේශ රැසක විදුලිය විසන්ධි වෙලා

විදුලිය ඇන හිටීමක්

6 June 2025
පොලිස් SI වෙඩිතියා ගෙන

පොලිස් SI වෙඩිතියා ගෙන

6 June 2025

Recent News

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
කොළඹ ඇතුළු ප්‍රදේශ රැසක විදුලිය විසන්ධි වෙලා

විදුලිය ඇන හිටීමක්

6 June 2025
පොලිස් SI වෙඩිතියා ගෙන

පොලිස් SI වෙඩිතියා ගෙන

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved