• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පේරාදෙණියේ Luminex’26 කොළඹදී

දේශීය ඉංජිනේරු අභිමානය ලොවට ගෙන යන දැවැන්ත පියවරක්

6 March 2026
in දේශීය, පුවත්
පේරාදෙණියේ  Luminex’26 කොළඹදී
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු අධ්‍යාපනයේ මව්ගෙදර ලෙස සැලකෙන පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විද්‍යුත් හා විදුලි ඉංජිනේරු දෙපාර්තමේන්තුව (DEEE) මගින් සංවිධානය කරනු ලබන ‘Luminex 26’ වාර්ෂික ප්‍රදර්ශනය අද, එනම් මාර්තු 06 වන සිකුරාදා දින කොළඹදී උත්කර්ෂවත් අයුරින් පැවැත්වේ. විද්‍යුත් හා විදුලි ඉංජිනේරු සංගමය (EEES) මෙහෙයවන මෙම වැඩසටහන, මෙරට අනාගත ඉංජිනේරු පරපුරේ නව නිපැයුම් සහ පර්යේෂණ කුසලතාවන් ජාත්‍යන්තර තලයට ගෙන යන සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස හඳුනාගත හැකිය.
මෙවර Luminex 26 ප්‍රධාන අංග තුනක් ඔස්සේ ක්‍රියාත්මක වන අතර, එහි පළමු අදියර ලෙස DEEE Career Fair 2026 වෘත්තීය ප්‍රදර්ශනය පෙරවරු 8.30 සිට පස්වරු 3.00 දක්වා කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වේ. රොබෝ තාක්ෂණය, කෘත්‍රිම බුද්ධිය (AI) සහ පුනර්ජනනීය බලශක්තිය වැනි නවීන ක්ෂේත්‍රයන්හි දක්ෂතා දක්වන උපාධිධාරීන්ට ප්‍රමුඛ පෙළේ දේශීය හා විදේශීය සමාගම් සමඟ සෘජුව සම්බන්ධ වී රැකියා අවස්ථා උදාකර ගැනීමට මෙහිදී අවස්ථාව සැලසේ.
එදිනම පැවැත්වෙන EEERAPS 2026 පර්යේෂණ සම්මන්ත්‍රණයේදී “පර්යේෂණ හා සංවර්ධනය: ජාතික සංවර්ධනයේ මාවත” යන තේමාව යටතේ අවසන් වසර සිසුන්ගේ නව නිපැයුම් ඉදිරිපත් කෙරේ. ජෛව වෛද්‍ය ඉංජිනේරු විද්‍යාව වැනි ක්ෂේත්‍ර හරහා දේශීය ගැටලුවලට තාක්ෂණික විසඳුම් සෙවීම මෙහි ප්‍රධාන අරමුණයි. මෙම උත්සව මාලාව නිමාවට පත්වන්නේ රාත්‍රී 6.00 ට බත්තරමුල්ල වෝටර්ස් එජ් (Waters Edge) පරිශ්‍රයේ පැවැත්වෙන EEES Night 2026 සුහද හමුවෙනි. ලොව පුරා විසිරී සිටින කීර්තිමත් ආදි විද්‍යාර්ථීන් සහ ආචාර්යවරුන් එක්වන මෙම රාත්‍රිය, අනාගත ඉංජිනේරු ක්ෂේත්‍රයේ ප්‍රගතිය උදෙසා අත්දැකීම් බෙදාහදා ගන්නා අගනා අවස්ථාවක් වනු ඇත.
මැදපෙරදිග යුද වාතාවරණය සහ ආර්ථික අභියෝග මධ්‍යයේ වුවද, මෙරට තරුණ පරපුරේ තාක්ෂණික ඥානය මෙලෙස ප්‍රදර්ශනය කිරීම රටේ අනාගතය පිළිබඳ සුබවාදී බලාපොරොත්තුවක් දල්වන්නකි. පේරාදෙණිය ඉංජිනේරු පීඨය සතු IEEE Fellow වැනි ගෞරව නාමලත් විද්වතුන්ගේ මගපෙන්වීම යටතේ බිහිවන මෙම නව ඉංජිනේරු පරපුර, ශ්‍රී ලංකාව තාක්ෂණික කේන්ද්‍රස්ථානයක් ලෙස ලෝක සිතියමේ සලකුණු කිරීමට සමත් වනු නොඅනුමානය.
Post Views: 0
Previous Post

ක්‍රිස්ටි නෝම්ගේ සිද්ධිය හමුවේ පැරණි කතා යළි කරළියට

Next Post

ඉරාන පාසල් ප්‍රහාරයට ඇමරිකාව වගකිව යුතු බවට සැකයක්

Editor TTV News

Editor TTV News

Next Post
ඉරාන පාසල් ප්‍රහාරයට  ඇමරිකාව වගකිව යුතු බවට  සැකයක්

ඉරාන පාසල් ප්‍රහාරයට ඇමරිකාව වගකිව යුතු බවට සැකයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ධවල මන්දිරයේදී මෙසී සහ ට්‍රම්ප් හමුවෙයි

ධවල මන්දිරයේදී මෙසී සහ ට්‍රම්ප් හමුවෙයි

6 March 2026
අනුරාධපුර – මැදවච්චිය මාර්ගයේ  සාලියපුරදී දරුණු රිය අනතුරක්

අනුරාධපුර – මැදවච්චිය මාර්ගයේ සාලියපුරදී දරුණු රිය අනතුරක්

6 March 2026
සමාජ මාධ්‍ය අවභාවිතය  ගැන අමාත්‍ය සරෝජා පෝල්රාජ්ගෙන්  දැඩි අනතුරු ඇඟවීමක්

සමාජ මාධ්‍ය අවභාවිතය ගැන අමාත්‍ය සරෝජා පෝල්රාජ්ගෙන් දැඩි අනතුරු ඇඟවීමක්

6 March 2026
Emirates NBD බැංකුවෙන්  ATM සහ ඩෙබිට් කාඩ් ගාස්තු ඉවත් කෙරේ

Emirates NBD බැංකුවෙන් ATM සහ ඩෙබිට් කාඩ් ගාස්තු ඉවත් කෙරේ

6 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ධවල මන්දිරයේදී මෙසී සහ ට්‍රම්ප් හමුවෙයි

ධවල මන්දිරයේදී මෙසී සහ ට්‍රම්ප් හමුවෙයි

6 March 2026
අනුරාධපුර – මැදවච්චිය මාර්ගයේ  සාලියපුරදී දරුණු රිය අනතුරක්

අනුරාධපුර – මැදවච්චිය මාර්ගයේ සාලියපුරදී දරුණු රිය අනතුරක්

6 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved