• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඉන්දුනීසියාවට මැග්නිටියුඩ් 7.4ක ප්‍රබල භූමිකම්පාවක් සුනාමි අනතුරු ඇඟවීම ඉවත් කෙරේ

2 April 2026
in පුවත්, විදෙස්
ඉන්දුනීසියාවට මැග්නිටියුඩ් 7.4ක  ප්‍රබල භූමිකම්පාවක් සුනාමි අනතුරු ඇඟවීම ඉවත් කෙරේ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඉන්දුනීසියාවේ ටර්නේට් (Ternate) නගරයට ඔබ්බෙන් වූ උතුරු මොලුකා මුහුදු කලාපයේ (Northern Molucca Sea) මැග්නිටියුඩ් 7.4ක ප්‍රබල භූමිකම්පාවක් සිදුවී තිබෙනවා. මෙම ප්‍රබල භූ කම්පනය හේතුවෙන් අවම වශයෙන් එක් අයෙකු මියගොස් ඇති අතර, නිකුත් කළ සුනාමි අනතුරු ඇඟවීම පසුව ඉවත් කර තිබේ.
ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) සඳහන් කළේ අද (අප්‍රේල් 2) සිදුවූ මෙම භූමිකම්පාව මුලින් මැග්නිටියුඩ් 7.8ක් ලෙස වාර්තා වූ නමුත් පසුව එය 7.4ක් ලෙස ස්ථිර කළ බවයි. භූමිකම්පාවේ කේන්ද්‍රය ටර්නේට් නගරයේ සිට කිලෝමීටර් 120ක් පමණ දුරින් කිලෝමීටර් 35ක ගැඹුරින් පිහිටා තිබුණි.
භූමිකම්පාව හේතුවෙන් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් උතුරු සුලවේසි (North Sulawesi) ප්‍රදේශයේ මනාඩෝ (Manado) නගරයේ එක් පුද්ගලයෙකු මියගොස් තවත් අයෙකු තුවාල ලබා ඇති බව එරට සහන සේවා අංශ තහවුරු කර තිබෙනවා.
භූමිකම්පාවත් සමඟ පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය (PTWC) විසින් ඉන්දුනීසියාව, පිලිපීනය සහ මැලේසියාව යන රටවල වෙරළ තීරයන් සඳහා සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කරන ලදී. ඒ අනුව ඉන්දුනීසියාවේ ඇතැම් වෙරළබඩ ප්‍රදේශවලට සෙන්ටිමීටර 20ත් 75ත් අතර උසකින් යුත් කුඩා සුනාමි රළ පහරවල් කිහිපයක්ද වාර්තා වී තිබුණි. කෙසේ වෙතත්, භූමිකම්පාවෙන් පැය දෙකකට පමණ පසු සුනාමි තර්ජනය පහව ගොස් ඇති බව පවසමින් එම අනතුරු ඇඟවීම් ඉවත් කිරීමට බලධාරීන් පියවර ගත්තා.
ටෙක්ටොනික් තැටි එකිනෙක ගැටෙන, අධික භූ කම්පන ක්‍රියාකාරීත්වයක් සහිත පැසිෆික් ‘ගිනි වළල්ල’ (Pacific Ring of Fire) කලාපයේ ඉන්දුනීසියාව පිහිටා ඇති බැවින් එරටට නිතර මෙවැනි භූමිකම්පා අත්දැකීම්වලට මුහුණ දීමට සිදුවේ.
Post Views: 1
Previous Post

සියලු තුරුම්පු අප සතුයි

Next Post

ඇමරිකානු ඉතිහාසයේ දීර්ඝතම රජය වසා තැබීම අවසන් කිරීමට රිපබ්ලිකන් පක්ෂයෙන් නව සැලසුමක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඇමෙරිකානු පේට්‍රියට් ගුවන් ආරක්ෂක පද්ධතිය මිලදී ගැනීමේ ගිවිසුමෙන් ඉවත් වීමට ස්විට්සර්ලන්තය සලකා බලයි

ඇමෙරිකානු පේට්‍රියට් ගුවන් ආරක්ෂක පද්ධතිය මිලදී ගැනීමේ ගිවිසුමෙන් ඉවත් වීමට ස්විට්සර්ලන්තය සලකා බලයි

2 April 2026
ඇමෙරිකානු ජනාධිපති ට්‍රම්ප්ගේ  විවේචන හමුවේ  මැක්රොන්ගෙන් ජපානයේදී  ප්‍රබල පිළිතුරක්

වෙනිසියුලානු අන්තර්වාර  ජනාධිපතිනියට පනවා තිබූ  සම්බාධක ඉවත් කිරීමට  ඇමරිකාව පියවර ගනියි

ඉරානයෙන් ඊශ්‍රායලයට  දැවැන්ත මිසයිල ප්‍රහාරයක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඇමෙරිකානු පේට්‍රියට් ගුවන් ආරක්ෂක පද්ධතිය මිලදී ගැනීමේ ගිවිසුමෙන් ඉවත් වීමට ස්විට්සර්ලන්තය සලකා බලයි

ඇමෙරිකානු පේට්‍රියට් ගුවන් ආරක්ෂක පද්ධතිය මිලදී ගැනීමේ ගිවිසුමෙන් ඉවත් වීමට ස්විට්සර්ලන්තය සලකා බලයි

2 April 2026
ඇමෙරිකානු ජනාධිපති ට්‍රම්ප්ගේ  විවේචන හමුවේ  මැක්රොන්ගෙන් ජපානයේදී  ප්‍රබල පිළිතුරක්

ඇමෙරිකානු ජනාධිපති ට්‍රම්ප්ගේ විවේචන හමුවේ මැක්රොන්ගෙන් ජපානයේදී ප්‍රබල පිළිතුරක්

2 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved