• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

යල කන්නයේ වගා සංග්‍රාමය ඇරඹෙයි

මහවැලි සී කලාපයට වාරි දියවර මුදා හැරේ

21 April 2026
in දේශීය, පුවත්
යල කන්නයේ වගා සංග්‍රාමය ඇරඹෙයි
0
SHARES
7
VIEWS
Share on FacebookShare on Twitter
මහවැලි සී කලාපයේ 2026 යල කන්නය සඳහා වාරි ජලය නිකුත් කිරීම ඊයේ (අප්‍රේල් 20) උල්හිටිය රත්කිඳ මහා ජලාශයේදී ඉතා උත්සවාකාරයෙන් ආරම්භ විය. සී කලාපයේ නේවාසික ව්‍යාපාර කළමනාකාර උභය කල්‍යාණ කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ගොවි සංවිධාන නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් මෙම කටයුතු සිදු කෙරුණේ දේශීය කෘෂි චාරිත්‍රවලට මුල්තැන දෙමිනි. මෙවර යල කන්නයේදී හෙක්ටයාර් 23,000ක භූමි ප්‍රමාණයක් වගා කිරීමට සැලසුම් කර ඇති අතර ඒ සඳහා මුදාහරිනු ලබන වාරි ජලය මාවනාගම, හෙනානිගල-පුස්සලවින්න සහ බඹරවාන යන ප්‍රධාන ජලාශ හතරට මුලින්ම යොමු කෙරේ. අනතුරුව තවත් කුඩා ජලාශ 50ක් සහ බෙදුම් ඇළ මාර්ග ඔස්සේ වගාබිම් වෙත ජලය ගලා යාමට කටයුතු සලසා ඇත.
මෙවර යල කන්නයේදී හෙක්ටයාරයකින් මෙට්‍රික් ටොන් 08ක ඉහළ අස්වනු ඉලක්කයක් ජය ගැනීමට අපේක්ෂා කරන බව බලධාරීන් මෙහිදී සඳහන් කළහ. නිකුත් කරන වාරි ජලය ඉතා අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසත්, වගා කළ හැකි සෑම බිම් කොටසක්ම උපරිම ලෙස භාවිත කරමින් ඵලදායී වගාවන් සඳහා යොදා ගන්නා ලෙසත් ගොවි ජනතාවට උපදෙස් ලබා දී තිබේ. රටේ ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් ගොවි ජනතාවට උපරිම සහය ලබා දීමට මහවැලි අධිකාරිය සූදානම් අතර ජලය අපතේ නොයවා සාර්ථක අස්වැන්නක් කරා යාමට කැප විය යුතු බව කළමනාකාරවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
Post Views: 20
Previous Post

ඉරාන සාම සාකච්ඡා හමුවේ ඩොලරය පහළට ජපන් යෙන් මුදල තවදුරටත් පීඩනයට

Next Post

තිබුණට වඩා හොඳ ජීවිතයක් ජනතාවට ලබා දීම රජයේ ඉලක්කයයි

Editor TTV News

Editor TTV News

Next Post
තිබුණට වඩා හොඳ ජීවිතයක්  ජනතාවට ලබා දීම  රජයේ ඉලක්කයයි

තිබුණට වඩා හොඳ ජීවිතයක් ජනතාවට ලබා දීම රජයේ ඉලක්කයයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

27 September 2026
තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

27 September 2026
2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

27 September 2026
ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ  සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

27 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නාමල්ට රු. මිලියන 70ක  අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ  ජානකී ඔක්තෝබර් 6 දක්වා  රිමාන්ඩ්

නාමල්ට රු. මිලියන 70ක අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ ජානකී ඔක්තෝබර් 6 දක්වා රිමාන්ඩ්

24 September 2026
ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

24 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved