විපක්ෂයේ වීරයෙකු වී සිටින ජනක රත්නායක මහතා ඊලඟ ජනාධිපතිවරණයේදී විපක්ෂයේ පොදු අපේක්ෂකයා බවට පත් කරගන්නා ලෙස ජනාධිපති වෘත්තීය සමිති අධ්යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ අද (25) පැවැති මාධ්‍ය හමුවකදිය.
එහිදී ඔහු පවසා සිටියේ මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති තම තනතුරට නුසුදුසු ආකාරයෙන් කටයුතු කිරීම නිසා පාර්ලිමේන්තුවේ යෝජනා සම්මතයෙන් ඉවත් කර ඇති බවයි.