• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මැලේසියාව සහ ශ්‍රී ලංකාව ඩිජිටල්කරණය සහ අධ්‍යාපන යන ක්ෂේත්‍රවල සහයෝගිතාව ඉහළ නංවාලීමට සැරසෙයි

15 October 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

කොළඹ මැලේසියානු මහකොමසාරිස් ටැන් යැං තායි විදේශ අමාත්‍යාංශයේ දී විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ඊයේ (14)හමුවිය.

එහිදී ශ්‍රී ලංකාව සහ මැලේසියාව අතර පවතින සමීප හා මිත්‍රශීලී ද්විපාර්ශ්වික සබඳතා සිහිපත් කරමින්, පශ්චාත් කොවිඩ්-19 යුගයේ දී දෙරට අතර සහයෝගිතාව ඉහළ නැංවීම සඳහා තවදුරටත් ක්‍රියාකල යුතු මාර්ග පිළිබඳ ව විදේශ අමාත්‍යවරයා සහ මහකොමසාරිස්වරයා සාකච්ඡා කළහ.

1957 දී මැලේසියාව ලැබූ නිදහස පිළිගත් ප්‍රථමයන් අතරට ශ්‍රී ලංකාව ද ඇතුළත් වීමත්, 2017 දී දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාවන් පිළිබඳ 60 වැනි සංවත්සරය සැමරීමත් සඳහන් කරමින්, දෙරට අතර ගුවන් සම්බන්ධතාවය එහි පූර්ණ ධාරිතාවයට ප්‍රතිස්ථාපනය කිරීම සහ දෙරට අතර ශක්තිමත් පුද්ගලාන්තර අන්තර් ක්‍රියා සඳහා පහසුකම් සැලසීම ඇතුළුව, අංශ කිහිපයක හවුල්කාරිත්වයන් නැවත ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මහ කොමසාරිස්වරයා සිය බලවත් අපේක්ෂාව පළ කළේය.

දෙරට අතර පවතින ශක්තිමත් ද්විපාර්ශ්වික හවුල්කාරිත්වය පිළිබඳව අවධාරණය කරමින්, විදේශ අමාත්‍ය පීරිස් මැතිතුමා දෙරටටම ප්‍රතිලාභ ගෙනදෙන ක්ෂේත්‍රවල තවදුරටත් සහයෝගිතාව ගොඩනැංවීමේ අවශ්‍යතාව අවධාරණය කළේය.

ඩිජිටල්කරණ ක්‍ෂේත්‍රය තුළ මැලේසියාව වාර්තා කළ දැවැන්ත ප්‍රගතිය අමාත්‍ය පීරිස් මහතාගේ මහත් පැසසුමට ලක් විය. පරිපාලනය, අධිකරණ කටයුතු, අධ්‍යාපනය, සෞඛ්‍ය යනාදිය ඇතුළු ව රාජ්‍ය අංශයේ ප්‍රධාන අංශ කිහිපයක් ඔස්සේ ශීඝ්‍ර දියුණුවක් ලබා ගැනීමට රජය අදහස් කරන ක්ෂේත්‍රයක් ලෙස එතුමා ඩිජිටල්කරණය හැඳින්වීය. මෙම ක්ෂේත්‍රය තුළ මැලේසියාවේ අත්දැකීම් නිරීක්ෂණය කොට රටේ අවශ්‍යතා අනුව යම් යම් අංගයන් අනුගමනය කිරීමට ශ්‍රී ලංකාවේ අපේක්ෂාව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

මෙම සාකච්ඡාවේ දී අමාත්‍ය පීරිස් මැතිතුමා, මැලේසියානු විශ්වවිද්‍යාල කීර්තිමත් විදේශීය විශ්වවිද්‍යාලවල සහයෝගයෙන් යුතුව උසස් අධ්‍යාපනය ලබන සිසුන්ට විදේශීය රටවලට සංක්‍රමණය නොවී විවිධ පාඨමාලා හැදෑරීම සඳහා අවස්ථාව සළසා දෙන මැලේසියාවේ අධ්‍යාපන ක්‍රමය ද ඇගයීය. උසස් අධ්‍යාපනය හා කාර්මික අධ්‍යාපනය සඳහා පවතින යටිතල පහසුකම් ප්‍රමාණවත් නොවීම සහ ශ්‍රී ලංකාවේ වෘත්තීය පුහුණුව පුළුල් කිරීමේ හදිසි අවශ්‍යතාවය පිළිබඳව අවධාරණය කරමින්, මෙය දෙරටටම ඉදිරියට යා හැකි සහයෝගිතා ක්ෂේත්‍රයක් ලෙස අමාත්‍ය මහාචාර්ය පීරිස් මැතිතුමා හැඳින්වීය.

විදේශ අමාත්‍යාංශයේ සහ කොළඹ මැලේසියානු මහ කොමසාරිස් කාර්යාලයේ ඉහළ නිලධාරීහු ද මෙම හමුවට සහභාගී වූහ

Post Views: 67
Previous Post

පළාත් සංචරණ සීමා 21 දක්වා දැඩි කෙරේ

Next Post

දියේ ගිලි පිරිමි දරුවන් දෙදෙනෙකු මියයයි

editor

editor

Next Post

දියේ ගිලි පිරිමි දරුවන් දෙදෙනෙකු මියයයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

20 June 2025
ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

20 June 2025
කෙහෙළියගේ දියණියට ඇප

කෙහෙළියගේ දියණියට ඇප

20 June 2025
කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

20 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

20 June 2025
ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

20 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved