මහින්ද සමරසිංහ මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වු පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සඳහා අද (01) දිනයේ නව මන්ත්‍රීවරයෙක් ලෙස කළුතර මැතිවරණ කොට්ඨාසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මංජු ලලිත් වර්ණකුමාර මහතා දිවුරුම් දෙනු ලැබීය.
ඒ නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය මහතා ඉදිරියේ දීය.
Post Views: 2