• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

විදේශ ශ්‍රමිකයින්ට මෙරටින් වාසි රැසක් – රාජ්‍ය අමාත්‍ය රෝහණ

29 April 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

අපේ රටේ පවතින ඩොලර් අර්බුදයට පිළියමක් වශයෙන් විදේශගත ශ්‍රමිකයිගෙන් ඩොලර් මෙරටට ගෙන්වා ගැනීම සඳහා උනන්දු කිරිමත්, අවශ්‍ය කටයුතු කිරිමටත් සියලුම රාජ්‍ය නිලධාරින් වග බලා ගත යුතු බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසවේ අද(29) මාතලේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

මෙම අවස්ථාවේ දී අපේ රටේ පවතින ඩොලර් අර්බුදයට පිළියමක් වශයෙන් විදේශගත ශ්‍රමිකයිගෙන් ඩොලර් මෙරටට ගෙන්වා ගැනීම සඳහා උනන්දු කිරිමත්,අවශ්‍ය කටයුතු කිරිමටත් සියලුම රාජ්‍ය නිලධාරින් වග බලා ගත යුතුයි. විදේශගතව මෙරට නව ව්‍යාපෘති,කර්මාන්ත ශාලා,ව්‍යාපාර හා නිශ්පාදන ආයතන අලුතින් ආරම්භ කරන විදේශිය ශ්‍රමිකයින්ට පුර්ණ සහයෝගය පළාත් සභාවෙන් හා පළාත් පාලන ආයතන තුලින් ලබා දීමටත් පහසුකම් සහන හැකි උපරිම ප්‍රමාණයෙන් ලබා දීමත් එමගින් විදේශිය ශ්‍රමිකයින් දිරි ගැන්වීමක් කළ හැකිය.මෙරටට ඩොලර් එවීමට උනන්දු කරවීම අපගේ වගකීමයි අමාත්‍ය රෝහන දිසානායක මහතා පැවසීය.

තව දුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා විදේශිය ශ්‍රමිකයින් කෘෂි කර්මාන්තයේ යෙදීමට අවශ්‍ය නම් නව දැනුම ලබා දීමටත් ප්‍රාදේශීය සභා හරහා අවශ්‍ය පහසුකම් සළසා දීමටත් ඉදිරියේදී කටයුතු කරන බව අමාත්‍යවරයා පැවසීය.

Post Views: 11
Previous Post

ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘INS Gharial’ නෞකාව කොළඹ වරායට සේන්දු වෙයි

Next Post

සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා වූ ඉදිරි වැඩපිළිවෙළ ඇරඹේ

editor

editor

Next Post

සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා වූ ඉදිරි වැඩපිළිවෙළ ඇරඹේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මාස 5ට රිය අනතුරුවලින් පුද්ගල මරණ 965ක්  – බරපතළ අනතුරු 1,842ක්

මාස 5ට රිය අනතුරුවලින් පුද්ගල මරණ 965ක් – බරපතළ අනතුරු 1,842ක්

15 May 2025
ජයගත් සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන බවට ජනපතිගෙන් ප්‍රකාශයක්

ජයගත් සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන බවට ජනපතිගෙන් ප්‍රකාශයක්

15 May 2025
මෙක්සිකෝවේ අනතුරකින් පුද්ගලයින් 21 දෙනෙකු මරුට

මෙක්සිකෝවේ අනතුරකින් පුද්ගලයින් 21 දෙනෙකු මරුට

15 May 2025
වාලම්පුරි 2ක් සමග සැකකරුවන් 4ක් පොලීසියට හසුවෙයි

වාලම්පුරි 2ක් සමග සැකකරුවන් 4ක් පොලීසියට හසුවෙයි

15 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මාස 5ට රිය අනතුරුවලින් පුද්ගල මරණ 965ක්  – බරපතළ අනතුරු 1,842ක්

මාස 5ට රිය අනතුරුවලින් පුද්ගල මරණ 965ක් – බරපතළ අනතුරු 1,842ක්

15 May 2025
ජයගත් සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන බවට ජනපතිගෙන් ප්‍රකාශයක්

ජයගත් සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන බවට ජනපතිගෙන් ප්‍රකාශයක්

15 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved