• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් විසින් නිකුත් කළ බලපත්‍රයක් මාතලේ පරිසර කමිටුව නවත්වයි

30 November 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

නාය යැම් සිදු වන බවට අනතුරු අගවා ඇති මාතලේ අඹන්ගගකෝරළය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පුස්සැල්ල ප්‍රදේශයේ මිනිරන් කැණිම සදහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් විසින් කොළඹ පිහිටි සමාගමට ලබා දි ඇති කැණිම් බලපත්‍රය වහාම අත්හිටුවන ලෙස ඊයේ(29)දා පැවති මාතලේ දිස්ත්‍රික් පාරිසරික නිති ක්‍රියාත්මක කිරිමේ කමිටුවේදි තිරණය කෙරුණි.

මාතලේ අතිරේක දිසාපති ඉෂාන් විජේතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදි පැවති මෙම කමිටු රැස්විමේදි තිරණය කෙරුණි.

මෙහිදි සභාවට කරුණු දක්වමින් කථා කළ අඹන්ගගකෝරළයේ ප්‍රාදේශිය ලේකම් හර්ෂ සේනාධිර මහතා කියා සිටියේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් මෙම ප්‍රදේශයේ නාය යැම් සිදු වන බවට වාර්තා නිකුත් කර ඇති බවත් ඒසේ තිබියදි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් විසින් මෙම බලපත්‍රය නිකුත් කර ඇති බවය.සාමන්‍ය ක්‍රමවේදය තමයි වැලි කැණිම් බලපත්‍රයක් හෝ වෙනත් කටයුතු සදහා ප්‍රාදේශිය ලේකම්වරයාගේ නිර්දේශය නමුත් ඒ කිසිවක් සිදු‍වෙලා නැහැ.මෙම ප‍්‍රදේශයේ අදාළ සමාගම විසින් අනවසරයෙන් කැණිම් සිදු කරන බවට මහජනතාවගෙන් පැමිණිලි ලැබි ඇති බවය.ඒ කරුණු සැලකිල්ලට ගෙන ග්‍රාම නිලධාරින් මාර්ගයෙන් අදාළ පරික්ෂණ පවත්වා කැණිම් කටයුතු නවතා දැමිමට කටයුතු කළා.ඊට පසුව තමයි මෙම බලපත්‍රය අරන් තියෙන්නේ.පසුගය 15 දින ලිඛිතව අධ්‍යක්ෂ ජනරාල් වරයාට මා දැනුම් දුන්නා.මෙහි යම් කැණිම් තත්වයදි නාය යැම් සහ වෙනත් අනතුරු සිදුවුවහොත් අදාළ වගකිම ගන්නා ලෙස.මේ පිලිබදව මෙම කමිටුවෙන් යම් තිරණයක් ගන්නේ නම් වැදගත් යැයිද හෙතෙම පැවසිය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වු ජාතික ‍ගොඩනැගිලි පරේයේෂන සංවිධානයේ මාතලේ කාර්යාලයේ නිලධාරියෙකු කියා සිටියේ මෙම කැණිම් සදහා තාවකාලික කැණිම් බලපත්‍රයක් ලබා දි ඇති බවය.මෙම සමාගම ලංකාවේ මයිකා වගේ ඛනිජ ද්‍රව්‍ය අපනයනය කරන නමක් දිනා ඇති සමාගමකි.

මෙහිදි අදහස් දැක්වු සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරි මුගුණුවෙල අනුරුද්ධ හිමියන් සදහන් කළේ කොළඹ විදුරු ගෙවල් වල සිට මෙවැනි තිරණ ගැනිම තුළින් අපේ ප්‍රදේශයේ සම්පත් විනාශ කරනවා.මේවා මුදලට යටවෙලා සිදු කරන වැඩ.මෙසේ ඩිජිලා කටයුතු කරනවානම් අපේ ලේකම් කාර්යාල සහ අනෙකුත් නිලධාරින් වැඩක් නැහැ.මේ කමිටුවේ තිරණයක් අරන් කොළඹට දැනුම් දෙමු යැයිද උන්වහන්සේ පැවසිය.

කමිටුව පැවැත්වෙන අවස්ථාවේ මුගුණුවෙල අනුරුද්ධ හිමියන් විසින් පරිසර අමාත්‍ය මහින්ද අමරවිර මහතා දුරකත‍නය ඔස්සේ කතා කරමින් මෙම කරුණු දැක්වු අතර මේ පිළිබදව අමාත්‍යවරයා දැනුවත් කළ බවත් මේ පිළිබදව කඩිනමින් සොයා බලා අවශ්‍ය කටයුතු සිදු කරන බවය. කමිටුව සදහා රාජ්‍ය නිලධාරින් ඇතුලු පිරිසක් එක්වි සිටියහ.

මාතලේ – මහේෂ් කිර්තිරත්න

Post Views: 10
Previous Post

රජයේ ප්‍රතිපත්තිය නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කිරීමයි – රාජ්‍ය අමාත්‍ය අරුන්දික

Next Post

ගෑස් සිලින්ඩර් ආශ්‍රිත ගිනිගැනීම් හෝ පුපුරායාම් පිළිබඳ විමර්ශනයට හා විසඳුම් සෙවීමට ජනපතිගෙන් කමිටුවක්

editor

editor

Next Post

ගෑස් සිලින්ඩර් ආශ්‍රිත ගිනිගැනීම් හෝ පුපුරායාම් පිළිබඳ විමර්ශනයට හා විසඳුම් සෙවීමට ජනපතිගෙන් කමිටුවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කටු කඩාගෙන ඉහළ යන රාජ්‍ය අදායම –  IMF අපේක්ෂාවන් මල් ඵලගන්වන්න පුළුවන් වේවි

කටු කඩාගෙන ඉහළ යන රාජ්‍ය අදායම – IMF අපේක්ෂාවන් මල් ඵලගන්වන්න පුළුවන් වේවි

14 August 2025
මරණ 02 කින් කෙලවර වූ සෙල්ලම

මරණ 02 කින් කෙලවර වූ සෙල්ලම

14 August 2025
අපේ රටේ ආර්ථික ස්ථායිතාව ඉහළ තලයකට ගෙන ඒම අපේ අරමුණයි – හරිනි

අපේ රටේ ආර්ථික ස්ථායිතාව ඉහළ තලයකට ගෙන ඒම අපේ අරමුණයි – හරිනි

14 August 2025
යොහානිගේ ගීත ජනප්‍රිය වන්නේ ඇයි ?

යොහානිගේ ගීත ජනප්‍රිය වන්නේ ඇයි ?

14 August 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කටු කඩාගෙන ඉහළ යන රාජ්‍ය අදායම –  IMF අපේක්ෂාවන් මල් ඵලගන්වන්න පුළුවන් වේවි

කටු කඩාගෙන ඉහළ යන රාජ්‍ය අදායම – IMF අපේක්ෂාවන් මල් ඵලගන්වන්න පුළුවන් වේවි

14 August 2025
මරණ 02 කින් කෙලවර වූ සෙල්ලම

මරණ 02 කින් කෙලවර වූ සෙල්ලම

14 August 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved