• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මාතර දිස්ත්‍රික්කයේ ගෑස් හිඟයක්

පාරිභෝගිකයෝ පැය ගණන් පෝලිම්වල

23 February 2026
in දේශීය, පුවත්
මාතර දිස්ත්‍රික්කයේ  ගෑස් හිඟයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මාතර දිස්ත්‍රික්කය පුරා මේ වන විට දැඩි ගෑස් හිඟයක් නිර්මාණය වී ඇති අතර, මේ හේතුවෙන් පාරිභෝගික ජනතාව දැඩි දුෂ්කරතාවට පත්ව සිටිති. මාතර ගාලු පාරේ පිහිටි ලිට්රෝ ගෑස් බෙදාහැරීමේ නියෝජිත ආයතනය ඉදිරිපිට 22 දහවල් දිගු පෝලිම් දක්නට ලැබුණු බව වාර්තා වේ.
බෙදාහැරීමේ මධ්‍යස්ථානය වෙත රැගෙන ආ සීමිත ගෑස් තොගය පෝලිමේ සිටි පිරිසකට ලබාදීමට කටයුතු කළ ද, තොග අවසන් වීම හේතුවෙන් තවත් විශාල පිරිසකට හිස් අතින් ආපසු යාමට සිදු විය. විශේෂයෙන්ම මාතර දිස්ත්‍රික්කය තුළ සති දෙකකට වැඩි කාලයක සිට ලාෆ් ගෑස් (Laugfs Gas) මිලදී ගැනීමට නොමැති වීම මෙම තත්ත්වය තවත් උග්‍ර වීමට හේතු වී තිබේ.
දිස්ත්‍රික්කයේ අනෙකුත් ප්‍රදේශවල ද ගෑස් අලෙවිසැල් බොහොමයක “ගෑස් නැත” යනුවෙන් පුවරු ප්‍රදර්ශනය කර ඇති අයුරු දක්නට ලැබුණි. පවතින මෙම හිඟය හේතුවෙන් දෛනික කටයුතු කර ගැනීමට නොහැකිව සාමාන්‍ය ජනතාව මෙන්ම කුඩා පරිමාණයේ ආපනශාලා හිමියන් ද දැඩි අර්බුදයකට මුහුණ දී සිටිති.
Post Views: 0
Previous Post

ට්‍රම්ප් ඝාතනය කිරීමට ආ සන්නද්ධ පුද්ගලයෙකු වෙඩි ප්‍රහාරයකින් මරුට

Next Post

මැලේසියාවට රික්ටර් මාපකයේ ඒකක 7ක ප්‍රබල භූකම්පනයක්

Editor TTV News

Editor TTV News

Next Post
මැලේසියාවට  රික්ටර් මාපකයේ ඒකක 7ක  ප්‍රබල භූකම්පනයක්

මැලේසියාවට රික්ටර් මාපකයේ ඒකක 7ක ප්‍රබල භූකම්පනයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අකුරේගොඩ ද්විත්ව ඝාතනයේ  සුලමුල හෙළිවෙයි

අකුරේගොඩ ද්විත්ව ඝාතනයේ සුලමුල හෙළිවෙයි

23 February 2026
ගැටුම දෙපාර්ශවයටම හානිකරයි – ඇමරිකානු තීරුබදු තීන්දුව ගැන චීනයෙන් අනතුරු ඇඟවීමක්

ගැටුම දෙපාර්ශවයටම හානිකරයි – ඇමරිකානු තීරුබදු තීන්දුව ගැන චීනයෙන් අනතුරු ඇඟවීමක්

23 February 2026
මෙරට සංවිධානාත්මක අපරාධ කල්ලිවල වෙඩි තැබීම්වලින් දින 53ක් තුළ 10ක් මරුට

මෙරට සංවිධානාත්මක අපරාධ කල්ලිවල වෙඩි තැබීම්වලින් දින 53ක් තුළ 10ක් මරුට

23 February 2026
කුරුණෑගලදී ඩිෆෙන්ඩර් රථයක් අනතුරට ලක්වෙයි දෙදෙනෙකුට තුවාල

කුරුණෑගලදී ඩිෆෙන්ඩර් රථයක් අනතුරට ලක්වෙයි දෙදෙනෙකුට තුවාල

23 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අකුරේගොඩ ද්විත්ව ඝාතනයේ  සුලමුල හෙළිවෙයි

අකුරේගොඩ ද්විත්ව ඝාතනයේ සුලමුල හෙළිවෙයි

23 February 2026
ගැටුම දෙපාර්ශවයටම හානිකරයි – ඇමරිකානු තීරුබදු තීන්දුව ගැන චීනයෙන් අනතුරු ඇඟවීමක්

ගැටුම දෙපාර්ශවයටම හානිකරයි – ඇමරිකානු තීරුබදු තීන්දුව ගැන චීනයෙන් අනතුරු ඇඟවීමක්

23 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved