• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මාතර, කඹුරුගමුව “අපේක්ෂා පියස” පිළිකා රෝගී ප්‍රතිකාර වාට්ටුව විවෘත කෙරේ

21 January 2024
in දේශීය, පුවත්
මාතර, කඹුරුගමුව “අපේක්ෂා පියස” පිළිකා රෝගී ප්‍රතිකාර වාට්ටුව විවෘත කෙරේ
0
SHARES
46
VIEWS
Share on FacebookShare on Twitter

පිළිකා රෝගී ප්‍රතිකාර සේවාවන් ඉහළ නැංවීම අරමුණු කරගෙන මාතර, කඹුරුගමුව “ලැබීම” නව දිස්ත්‍රික් මහ රෝහලේ රුපියල් මිලියන 80 ක වියදමින් ඉදිකළ “අපේක්ෂා පියස” පිළිකා රෝගී ප්‍රතිකාර වාට්ටුව ඊයේ (20)‌ සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණ.

මාතර මහ රෝහලේ ආරාධනයෙන්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය මත දෙස් විදෙස් සැදැහැවත් ජනතාවගේ පුණ්‍යාධාර යොදාගනිමින් මාතර බෝධි ආරක්ෂක සභාව විසින් මෙම “අපේක්ෂා පියස- මාතර” පිළිකා රෝගී ප්‍රතිකාර වාට්ටුව ස්ථාපනය කිරීමට පියවර ගෙන ඇත. මාතර බෝධි ආරක්ෂක සභාව විසින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කර ඇත්තේ 2019 වසරේ දී ය.

මෙම අවස්ථාවට මාතර බෝධි ආරක්ෂක සභාවේ අනුශාසක, විහාරාධිපති, පූජ්‍ය තිස්සමහාරාමයේ ඉන්දානන්ද ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ අන්‍යාගමික පූජකතුමන්ලා, මාතර දිස්ත්‍රික් ලේකම් වයි. වික්‍රමසිරි, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා) වෛද්‍ය ලාල් පනාපිටිය, මාතර මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ඒ.ඩි.යූ කරුණාරත්න, දකුණු පළාත් නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත, මාතර බෝධි ආරක්ෂක සභාවේ සභාපති තිලක් ජ‌යසේකර, ලේකම් වෛද්‍ය හර්ෂ මීමැඩුම, මාතර මහ රෝහලේ පිළිකා රෝග පිළිබද විශේෂඥ වෛද්‍යවරුන් වන මහිලාල් විඡේකෝන්, හසන්ති ජයලත් යන මහත්ම මහත්මීන් ප්‍රමුඛ මාතර බෝධි ආරක්ෂක සභාවේ සාමාජික මහත්වරුන් ඇතුලු වෛද්‍ය, හෙද ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය එක්ව සිටියහ.

Post Views: 214
Previous Post

ගංවතුරෙන් හානියට පත් කුඩා ඇළවේළි හදන්න රුපියල් මිලියන 500ක් – ගොවි සංවර්ධන දෙපාර්තමේන්තුව

Next Post

ශ්‍රී ලංකා – උගන්ඩා ජනපතිවරු හමු වෙති

editor ttvnews

editor ttvnews

Next Post
ශ්‍රී ලංකා – උගන්ඩා ජනපතිවරු හමු වෙති

ශ්‍රී ලංකා - උගන්ඩා ජනපතිවරු හමු වෙති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බස්නාහිර පළාතේ පුද්ගලයන් සැලකිය යුතුම කරුණක් ගැන වෛද්‍ය සංගමයෙන් හෙළිදරව්වක්

බස්නාහිර පළාතේ පුද්ගලයන් සැලකිය යුතුම කරුණක් ගැන වෛද්‍ය සංගමයෙන් හෙළිදරව්වක්

21 August 2025
braking – වර්ජනය කළ තැපැල් සේවකයින්ගේ පඩියට තිත ?

braking – වර්ජනය කළ තැපැල් සේවකයින්ගේ පඩියට තිත ?

21 August 2025
ඩයනාව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

ඩයනාව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

21 August 2025
ඔබට තත්පර 60 ක් තිබෙනවා නම් මෙය කියවන්න

ඔබට තත්පර 60 ක් තිබෙනවා නම් මෙය කියවන්න

21 August 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බස්නාහිර පළාතේ පුද්ගලයන් සැලකිය යුතුම කරුණක් ගැන වෛද්‍ය සංගමයෙන් හෙළිදරව්වක්

බස්නාහිර පළාතේ පුද්ගලයන් සැලකිය යුතුම කරුණක් ගැන වෛද්‍ය සංගමයෙන් හෙළිදරව්වක්

21 August 2025
braking – වර්ජනය කළ තැපැල් සේවකයින්ගේ පඩියට තිත ?

braking – වර්ජනය කළ තැපැල් සේවකයින්ගේ පඩියට තිත ?

21 August 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved