• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වකුගඩු ගල් ඉවත් කිරීමේ ජාතික මධ්‍යස්ථානයක් මීරිගම මූලික රෝහලට

30 March 2026
in දේශීය, පුවත්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මීරිගම මූලික රෝහල වකුගඩු ගල් සැත්කම් සඳහා වූ ජාතික මට්ටමේ යොමු කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමේ විශේෂ ව්‍යාපෘතියක් පිළිබඳ සාකච්ඡාවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (30) පැවැත්විණි. රෝහල් ශ්‍රවණාගාරයේදී පැවැති මෙම සාකච්ඡාවේදී අධි-ධාරිතා ප්‍රතිකාර මධ්‍යස්ථාන ව්‍යාපෘතිය යටතේ නවීන තාක්ෂණයෙන් යුත් ඒකකයක් ස්ථාපිත කිරීම සහ දිවයින පුරා සිටින රෝගීන් සඳහා සේවා සැපයිය හැකි පරිදි යටිතල පහසුකම් සංවර්ධනය කිරීම පිළිබඳව අවධානය යොමු විය. රෝගී පොරොත්තු ලේඛන අවම කිරීම මෙම මධ්‍යස්ථානයේ ප්‍රධානතම අරමුණ වේ.
මෙම ව්‍යාපෘතියේ මෙහෙයුම් කටයුතු, නඩත්තුව සහ තිරසාරභාවය තහවුරු කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය සමිද්ධි සමරකෝන් මහත්මිය සහ මහාචාර්ය ශ්‍රීනාත් චන්ද්‍රසේකර මහතා විසින් කරුණු ඉදිරිපත් කරන ලදී. මෙය මීරිගම ප්‍රදේශයට පමණක් නොව සමස්ත ශ්‍රී ලංකාවටම වැදගත් ජාතික ව්‍යාපෘතියක් බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය. මෙම සත්කාර්යය කඩිනමින් ආරම්භ කිරීම සඳහා පරිත්‍යාගශීලීන්ගේ දායකත්වය ද රජය අපේක්ෂා කරන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
Post Views: 3
Previous Post

යක්කල කාර්යාලයේ භුක්තිය යළි පෙරටුගාමී සමාජවාදී පක්ෂයටම

Next Post

ජල සම්පාදන මණ්ඩලයේ ව්‍යාපෘති අධීක්ෂණයට වෙනම ඒකකයක්

Editor TTV News

Editor TTV News

Next Post
ජල සම්පාදන මණ්ඩලයේ  ව්‍යාපෘති අධීක්ෂණයට  වෙනම ඒකකයක්

ජල සම්පාදන මණ්ඩලයේ ව්‍යාපෘති අධීක්ෂණයට වෙනම ඒකකයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
පූජ්‍ය මැටිබැබියේ  සෝනුත්තර හිමියන්ට සියනෑ හාපිටිගම  දෙපළාතේ උප ප්‍රධාන සංඝනායක පදවිය

පූජ්‍ය මැටිබැබියේ සෝනුත්තර හිමියන්ට සියනෑ හාපිටිගම දෙපළාතේ උප ප්‍රධාන සංඝනායක පදවිය

30 March 2026
යූරියා මෙට්‍රික් ටොන්  25,000ක් රැගත් නෞකාවක්  ඉදිරි දිනවලදී දිවයිනට

යූරියා මෙට්‍රික් ටොන් 25,000ක් රැගත් නෞකාවක් ඉදිරි දිනවලදී දිවයිනට

30 March 2026
මැතිවරණ කොමිෂන් සභාවේ  ඊ-සේවා තවදුරටත් පුළුල් වෙයි

මැතිවරණ කොමිෂන් සභාවේ ඊ-සේවා තවදුරටත් පුළුල් වෙයි

30 March 2026
ඉරාන යුද්ධයට එක්වන  අමෙරිකානු යානාවලට  ස්පාඤ්ඤ ගුවන් සීමාව  තහනම් වෙයි

ඉරාන යුද්ධයට එක්වන අමෙරිකානු යානාවලට ස්පාඤ්ඤ ගුවන් සීමාව තහනම් වෙයි

30 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පූජ්‍ය මැටිබැබියේ  සෝනුත්තර හිමියන්ට සියනෑ හාපිටිගම  දෙපළාතේ උප ප්‍රධාන සංඝනායක පදවිය

පූජ්‍ය මැටිබැබියේ සෝනුත්තර හිමියන්ට සියනෑ හාපිටිගම දෙපළාතේ උප ප්‍රධාන සංඝනායක පදවිය

30 March 2026
යූරියා මෙට්‍රික් ටොන්  25,000ක් රැගත් නෞකාවක්  ඉදිරි දිනවලදී දිවයිනට

යූරියා මෙට්‍රික් ටොන් 25,000ක් රැගත් නෞකාවක් ඉදිරි දිනවලදී දිවයිනට

30 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved