• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කොළඹ මහල් නිවාස 24ක් නංවාලන METRO UPLIFT ව්‍යාපෘතිය ඇරඹෙයි

2 April 2026
in දේශීය, පුවත්
කොළඹ මහල් නිවාස 24ක්  නංවාලන METRO UPLIFT  ව්‍යාපෘතිය ඇරඹෙයි
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
නාගරික සංවර්ධන අධිකාරිය (UDA) සතු කොළඹ පිහිටි මහල් නිවාස සංකීර්ණ 24ක යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ දැවැන්ත ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා. ‘මෙට්‍රො අප්ලිෆ්ට්’ (Metro Uplift) ලෙස නම් කර ඇති මෙම සුවිශේෂී වැඩපිළිවෙළේ පළමු අදියර කොලොන්නාව ‘ලක්සඳ සෙවණ’ නිවාස සංකීර්ණය කේන්ද්‍ර කරගනිමින් නිල වශයෙන් ආරම්භ කෙරුණා.
ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කරනු ලබන මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් ලක්ෂ 1,288 කට (රුපියල් මිලියන 128.8 ක්) අධික මුදලක් වැය කිරීමට නියමිතයි. නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් කොලොන්නාව ‘ලක්සඳ සෙවණ’ පරිශ්‍රයේදී මෙහි සමාරම්භක කටයුතු සිදු කෙරුණා.
මෙම සංවර්ධන ව්‍යාපෘතිය යටතේ මහල් නිවාස සංකීර්ණ තුළ ක්‍රමවත් කසළ කළමනාකරණය, ගොඩනැගිලි අලුත්වැඩියා කිරීම, අබලන් වූ විදුලි සෝපාන (Lifts) පද්ධති නවීකරණය කිරීම මෙන්ම නිවැසියන් වෙනුවෙන් විවිධ සුබසාධන සහ භෞතික සම්පත් ලබාදීම ද සිදු කිරීමට නියමිතව තිබෙනවා.
Post Views: 6
Previous Post

අයි.පී.එල්. වරම් පතා නුවන් තුෂාර අධිකරණයට

Next Post

ඉරාන යුද්ධය මධ්‍යයේ ඉන්දියාවෙන් පාකිස්තානයට දැඩි අනතුරු ඇඟවීමක්

Editor TTV News

Editor TTV News

Next Post
ඉරාන යුද්ධය මධ්‍යයේ ඉන්දියාවෙන් පාකිස්තානයට දැඩි අනතුරු ඇඟවීමක්

ඉරාන යුද්ධය මධ්‍යයේ ඉන්දියාවෙන් පාකිස්තානයට දැඩි අනතුරු ඇඟවීමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කල්පිටියේදී නීති විරෝධී ලෙස  මෙරටට ගෙනා එනසාල් කිලෝ 98ක්  සමඟ සැකකරුවන් දෙදෙනෙක් නාවික හමුදා දැලට

කල්පිටියේදී නීති විරෝධී ලෙස මෙරටට ගෙනා එනසාල් කිලෝ 98ක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් නාවික හමුදා දැලට

2 April 2026
පිල්ලෙයාන් අධිකරණයට  ඉදිරිපත් කෙරේ

පිල්ලෙයාන් අධිකරණයට ඉදිරිපත් කෙරේ

2 April 2026
වැඩි මිලට සහල් විකිණූ  වෙළෙඳසැල් 2කට වැඩ වැරදෙයි

වැඩි මිලට සහල් විකිණූ වෙළෙඳසැල් 2කට වැඩ වැරදෙයි

2 April 2026
ඉරාන මිසයිල බලකායේ ප්‍රධානි මොහොමඩ් සාඩෙගි ඇමරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාරයකින් ජීවිතක්ෂයට

ඉරාන මිසයිල බලකායේ ප්‍රධානි මොහොමඩ් සාඩෙගි ඇමරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාරයකින් ජීවිතක්ෂයට

2 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කල්පිටියේදී නීති විරෝධී ලෙස  මෙරටට ගෙනා එනසාල් කිලෝ 98ක්  සමඟ සැකකරුවන් දෙදෙනෙක් නාවික හමුදා දැලට

කල්පිටියේදී නීති විරෝධී ලෙස මෙරටට ගෙනා එනසාල් කිලෝ 98ක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් නාවික හමුදා දැලට

2 April 2026
පිල්ලෙයාන් අධිකරණයට  ඉදිරිපත් කෙරේ

පිල්ලෙයාන් අධිකරණයට ඉදිරිපත් කෙරේ

2 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved