• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වැඩි මිලට සහල් විකිණූ වෙළෙඳසැල් 2කට වැඩ වැරදෙයි

2 April 2026
in දේශීය, පුවත්
වැඩි මිලට සහල් විකිණූ  වෙළෙඳසැල් 2කට වැඩ වැරදෙයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේ වැටලීම් අංශයේ නිලධාරීන් විසින් අද (02) බත්තරමුල්ල, තලාහේන ප්‍රදේශයේදී සිදු කළ විශේෂ වැටලීමකදී රජය නියම කළ පාලන මිල ඉක්මවා සහල් වැඩි මිලට විකිණීමට කටයුතු කළ වෙළෙඳසැල් දෙකක් සොයා ගැනීමට සමත්ව තිබෙනවා.
“කීරි සම්බා විකුණන්න පුළුවන් රුපියල් 260 යි.. කෝ මුදලාලි” යනුවෙන් පවසමින් වැටලීම් නිලධාරීන් එම වෙළෙඳසැල් දැඩි පරීක්ෂාවට ලක් කළ අතර රජයේ නීතිය උල්ලංඝනය කරමින් වැඩි මිලට සහල් අලෙවි කිරීම හේතුවෙන් එම වෙළෙඳසැල් දෙකටම එරෙහිව කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමටයි නිලධාරීන් පියවර ගත්තේ. සහල් හිඟයක් මවාපාමින් සහ නියමිත පාලන මිල ඉක්මවා පාරිභෝගිකයන් සූරාකෑමට ලක් කරන මෙවැනි වෙළෙඳුන් සොයා ඉදිරියටත් මෙවැනි වැටලීම් දැඩිව ක්‍රියාත්මක කරන බව බලධාරීන් ප්‍රකාශ කර සිටිනවා.
Post Views: 7
Previous Post

ඉරාන මිසයිල බලකායේ ප්‍රධානි මොහොමඩ් සාඩෙගි ඇමරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාරයකින් ජීවිතක්ෂයට

Next Post

පිල්ලෙයාන් අධිකරණයට ඉදිරිපත් කෙරේ

Editor TTV News

Editor TTV News

Next Post
පිල්ලෙයාන් අධිකරණයට  ඉදිරිපත් කෙරේ

පිල්ලෙයාන් අධිකරණයට ඉදිරිපත් කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

යල කන්නයට වැදුණු  මරු පහර ගොවීන් අසරණ කළ “පොහොර” අර්බුදයේ  ඇතුළු කතාව මෙන්න

3 May 2026
ඉන්ධන මිලට පිටුපසින් එන  ත්‍රීරෝද රථ ගාස්තුවේ වෙනස  මගීන්ටත් රියදුරන්ටත්  තීරණාත්මක හෝරාවක්

නිවෙස් තුළ සිටි වැසියන්ට  මරු කැඳවූ බිහිසුණු ගින්න දිල්ලි නුවරින් ඇසෙන  කම්පා කරවන පුවත

තලංගම ප්‍රදේශයේ  රහසිගත ගොඩනැගිල්ලක් වටලයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

යල කන්නයට වැදුණු  මරු පහර ගොවීන් අසරණ කළ “පොහොර” අර්බුදයේ  ඇතුළු කතාව මෙන්න

යල කන්නයට වැදුණු මරු පහර ගොවීන් අසරණ කළ “පොහොර” අර්බුදයේ ඇතුළු කතාව මෙන්න

3 May 2026
ඉන්ධන මිලට පිටුපසින් එන  ත්‍රීරෝද රථ ගාස්තුවේ වෙනස  මගීන්ටත් රියදුරන්ටත්  තීරණාත්මක හෝරාවක්

ඉන්ධන මිලට පිටුපසින් එන ත්‍රීරෝද රථ ගාස්තුවේ වෙනස මගීන්ටත් රියදුරන්ටත් තීරණාත්මක හෝරාවක්

3 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved