• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරිය පනත් කෙටුම්පතට කතානායකගේ සහතිකය

20 March 2026
in දේශීය, පුවත්
ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරිය  පනත් කෙටුම්පතට කතානායකගේ සහතිකය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

පසුගියදා පාර්ලිමේන්තුවේදී සම්මත කරන ලද ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරිය පනත් කෙටුම්පතට කථානායකවරයා අද (20) සිය සහතිකය සටහන් කළේය. ශ්‍රී ලංකාව තුළ මුදල් ණයට දීමේ සහ ක්ෂුද්‍ර මූල්‍ය ව්‍යාපාර නියාමනය කිරීම මෙන්ම අධීක්ෂණය කිරීම සඳහා ශක්තිමත් නෛතික රාමුවක් හඳුන්වා දීමට මෙම පනත මගින් නව නියාමන අධිකාරියක් පිහිටුවීමට ප්‍රතිපාදන සලසා ඇත. බලපත්‍රලාභී මුදල් ණයට දෙන්නන් සහ ක්ෂුද්‍ර මූල්‍ය ආයතන නියාමනය කිරීම, එම ආයතන හා සම්බන්ධ ගනුදෙනුකරුවන් ආරක්ෂා කිරීම සහ මහ බැංකුව ඇතුළු අනෙකුත් නියාමන ආයතන සමඟ සම්බන්ධීකරණය පවත්වාගෙන යාම මෙම අධිකාරියේ ප්‍රධාන අරමුණ වේ. මෙම නව පනත මගින් 2016 අංක 6 දරන ක්ෂුද්‍ර මූල්‍ය පනත අහෝසි වන අතර ඒ හා සම්බන්ධ සෙසු විධිවිධාන ද බලාත්මක වනු ඇත. 2025 නොවැම්බර් 26 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර 2026 මාර්තු 04 වන දින සම්මත වූ මෙම කෙටුම්පත අද සිට 2026 අංක 9 දරන ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරිය පනත ලෙස නිල වශයෙන් ක්‍රියාත්මක වේ.

Post Views: 3
Previous Post

ඇමරිකාවට එල්ල වී ඇති න්‍යෂ්ටික තර්ජන ජාතික බුද්ධි ප්‍රධානියාගෙන් දැඩි අනතුරු ඇඟවීමක්

Next Post

වියට්නාමයේ ඉන්ධන මිල එක රැයකින් 20%කින් ඉහළට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

දිට්වා සුළි කුණාටුවෙන් පසු සමාජ යටිතල පහසුකම් ප්‍රතිෂ්ඨාපනයට අමාත්‍යාංශ මට්ටමින් පියවර

දිට්වා සුළි කුණාටුවෙන් පසු සමාජ යටිතල පහසුකම් ප්‍රතිෂ්ඨාපනයට අමාත්‍යාංශ මට්ටමින් පියවර

20 March 2026

හෝමුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීමට ට්‍රම්ප් පාලනයෙන් ඛාර්ග් දූපත ඉලක්ක කර හමුදා සැලසුම්

20 March 2026
ලෝක තෙල් අර්බුදය හමුවේ ඉන්ධන ඉතිරි කර ගැනීමට ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියෙන්  උපදෙස්

ඇමෙරිකානු වෛද්‍ය තාක්ෂණ සමාගමකට එල්ල වූ ඉරාන සයිබර් ප්‍රහාරය හසුරුවන ලද වෙබ් අඩවිය FBI ආයතනය විසින් අත්පත් කරගනී

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දිට්වා සුළි කුණාටුවෙන් පසු සමාජ යටිතල පහසුකම් ප්‍රතිෂ්ඨාපනයට අමාත්‍යාංශ මට්ටමින් පියවර

දිට්වා සුළි කුණාටුවෙන් පසු සමාජ යටිතල පහසුකම් ප්‍රතිෂ්ඨාපනයට අමාත්‍යාංශ මට්ටමින් පියවර

20 March 2026

හෝමුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීමට ට්‍රම්ප් පාලනයෙන් ඛාර්ග් දූපත ඉලක්ක කර හමුදා සැලසුම්

20 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved