• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ලෝක වෙළඳපොළේ ස්වාභාවික වායු මිල ශීඝ්‍රයෙන් ඉහළට

20 March 2026
in පුවත්, විදෙස්
ලෝක වෙළඳපොළේ  ස්වාභාවික වායු මිල  ශීඝ්‍රයෙන් ඉහළට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඉරානය සහ ඊශ්‍රායලය අතර පවතින යුදමය ගැටුම් මැදපෙරදිග ප්‍රධාන බලශක්ති යටිතල පහසුකම් වෙත එල්ල වීමත් සමඟ යුරෝපයේ ස්වාභාවික වායු (Natural Gas) මිල ඊයේ (මාර්තු 19) දිනයේදී 35%ක් වැනි ඉහළ අගයකින් වර්ධනය වී තිබේ. ලොව විශාලතම ද්‍රවීකෘත ස්වාභාවික වායු (LNG) මධ්‍යස්ථානය වන කටාර්හි ‘රස් ලෆාන්’ (Ras Laffan) සංකීර්ණයට ඉරානය විසින් එල්ල කළ ප්‍රහාරය මීට ප්‍රධානතම හේතුව වී ඇත.
ඊශ්‍රායලය විසින් ඉරානයේ ‘සවුත් පාර්ස්’ (South Pars) වායු නිධිවලට ප්‍රහාර එල්ල කිරීමෙන් පසු දිනම ඉරානය විසින් කටාර්හි මෙම මධ්‍යස්ථානයට ප්‍රහාර එල්ල කර තිබේ. රස් ලෆාන් සංකීර්ණයට එල්ල වූ ප්‍රහාරයෙන් එහි LNG නිෂ්පාදන ඒකක (Trains) දෙකකට දැඩි හානි සිදුව ඇති අතර, එමගින් කටාර් රාජ්‍යයේ වායු අපනයන ධාරිතාව ඉදිරි වසර 3ත් 5ත් අතර කාලය තුළ 17%කින් පමණ පහත වැටෙනු ඇතැයි ගණන් බලා තිබේ.
බලශක්ති විශ්ලේෂකයන් පවසන පරිදි මෙය ලෝක බලශක්ති ක්ෂේත්‍රය මුහුණ දෙන අතිශය බරපතල තත්ත්වයක් (Doomsday Scenario) වන අතර, සිදුව ඇති හානිය යථා තත්ත්වයට පත් කිරීමට වසර කිහිපයක් ගත වනු ඇත. මෙම තත්ත්වය හමුවේ ඉදිරි කාලයේදී ලොව පුරා බලශක්ති හිඟයක් සහ මිල ගණන් තවදුරටත් ඉහළ යාමක් අපේක්ෂා කළ හැකිය.
Post Views: 3
Previous Post

Amazon අඩවිය අක්‍රීය වෙයි කිසිවක් මිලදී ගත නොහැකි බවට පරිශීලකයන්ගෙන් මැසිවිලි

Next Post

මරදන්කඩවලදී කිඹුලෙකු ඩැහැගත් 9 හැවිරිදි දැරියක් අවාසනාවන්ත ලෙස මියයයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ස්පාඤ්ඤයේදී අතුරුදහන් වූ  ජේම්ස් ග්‍රේසිගේ සිරුර හමුවෙයි

ස්පාඤ්ඤයේදී අතුරුදහන් වූ ජේම්ස් ග්‍රේසිගේ සිරුර හමුවෙයි

20 March 2026
රුපියල් කෝටි පහකට අධික කුෂ් මත්ද්‍රව්‍ය  තොගයක් සමඟ ව්‍යාපාරිකයෙකු  කටුනායකදී අත්අඩංගුවට

Taylor Frankie Paul ගේ  පැරණි වීඩියෝවක්  සමාජ මාධ්‍ය කළඹයි

ඉරානය විසින් ඇමෙරිකාවට කිසිදු තර්ජනයක් නොපැවති බව පවසමින් NCTC අධ්‍යක්ෂ ජෝ කෙන්ට් සිය ධුරයෙන් ඉල්ලා අස්වෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රුපියල් කෝටි පහකට අධික කුෂ් මත්ද්‍රව්‍ය  තොගයක් සමඟ ව්‍යාපාරිකයෙකු  කටුනායකදී අත්අඩංගුවට

රුපියල් කෝටි පහකට අධික කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ව්‍යාපාරිකයෙකු කටුනායකදී අත්අඩංගුවට

20 March 2026
Taylor Frankie Paul ගේ  පැරණි වීඩියෝවක්  සමාජ මාධ්‍ය කළඹයි

Taylor Frankie Paul ගේ පැරණි වීඩියෝවක් සමාජ මාධ්‍ය කළඹයි

20 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved