• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රුපියල් කෝටි පහකට අධික කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ව්‍යාපාරිකයෙකු කටුනායකදී අත්අඩංගුවට

20 March 2026
in දේශීය, පුවත්
රුපියල් කෝටි පහකට අධික කුෂ් මත්ද්‍රව්‍ය  තොගයක් සමඟ ව්‍යාපාරිකයෙකු  කටුනායකදී අත්අඩංගුවට
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ හරහා මෙරටට මත්ද්‍රව්‍ය රැගෙන ඒමට උත්සාහ කළ මහා පරිමාණ ජාවාරමක් මැඩපැවැත්වීමට ආරක්ෂක අංශ සමත්ව තිබේ. රුපියල් පන්කෝටි දාහතර ලක්ෂයකට අධික වෙළඳපළ වටිනාකමකින් යුත් “කුෂ්” වර්ගයේ මත්ද්‍රව්‍ය තොගයක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මොහු මෙම මත්ද්‍රව්‍ය තොගය තායිලන්තයේ සිට ඉන්දියාව හරහා මෙරටට රැගෙන ආ බවයි. ඉන්ඩිගෝ ගුවන් සේවයට අයත් යානයකින් කටුනායකට පැමිණි මොහු, සිය ගමන් මලු දෙකෙහි සූක්ෂ්ම ලෙස සකස් කරන ලද ව්‍යාජ පතුල් තුළ මෙම මත්ද්‍රව්‍ය සඟවා තිබී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු මූතූර් ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි වියේ පසුවන ව්‍යාපාරිකයෙකු බව පොලිසිය තහවුරු කරයි. ඔහු සතුව තිබී සොයාගත් කුෂ් මත්ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝග්‍රෑම් 5කට අධික බව වාර්තා වේ. මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව ක්‍රියාත්මක දැඩි ආරක්ෂක විධිවිධාන හමුවේ මෙම සැකකරු අද (20) දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. ගුවන් තොටුපළ පරිශ්‍රය තුළ මත්ද්‍රව්‍ය වැටලීම් සඳහා තාක්ෂණික මෙවලම් සහ බුද්ධි අංශ සහාය උපරිමයෙන් යොදාගැනීමට බලධාරීන් කටයුතු කරමින් සිටී.
Post Views: 6
Previous Post

Taylor Frankie Paul ගේ පැරණි වීඩියෝවක් සමාජ මාධ්‍ය කළඹයි

Next Post

ස්පාඤ්ඤයේදී අතුරුදහන් වූ ජේම්ස් ග්‍රේසිගේ සිරුර හමුවෙයි

Editor TTV News

Editor TTV News

Next Post
ස්පාඤ්ඤයේදී අතුරුදහන් වූ  ජේම්ස් ග්‍රේසිගේ සිරුර හමුවෙයි

ස්පාඤ්ඤයේදී අතුරුදහන් වූ ජේම්ස් ග්‍රේසිගේ සිරුර හමුවෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දෙදිනක් පුරා රුසියාවෙන් යුක්රේනයට  දැවැන්තම ඩ්‍රෝන ප්‍රහාර පුද්ගලයෝ 27ක් ජීවිතක්ෂයට

දෙදිනක් පුරා රුසියාවෙන් යුක්රේනයට දැවැන්තම ඩ්‍රෝන ප්‍රහාර පුද්ගලයෝ 27ක් ජීවිතක්ෂයට

15 May 2026
එක්සත් අරාබි එමීර් රාජ්‍යය අසලදී  නෞකාවක් පැහැර ගනී ට්‍රම්ප් සහ ෂී ජින්පින්  ඉරානය පිළිබඳව සාකච්ඡා කරති

එක්සත් අරාබි එමීර් රාජ්‍යය අසලදී නෞකාවක් පැහැර ගනී ට්‍රම්ප් සහ ෂී ජින්පින් ඉරානය පිළිබඳව සාකච්ඡා කරති

15 May 2026
පෝලන්තයට අතිරේක සෙබළුන්  4,000ක් යැවීමේ සැලසුම  අමෙරිකාව අත්හිටුවයි

පෝලන්තයට අතිරේක සෙබළුන් 4,000ක් යැවීමේ සැලසුම අමෙරිකාව අත්හිටුවයි

15 May 2026
ජිමී ලායි නිදහස් කරන ලෙස  අමෙරිකාවෙන් චීනයට ඉල්ලීමක්

ජිමී ලායි නිදහස් කරන ලෙස අමෙරිකාවෙන් චීනයට ඉල්ලීමක්

15 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පෞද්ගලික බස් රථයකදී  කාන්තාවකට අතවර කළ  කොන්දොස්තරවරයෙකු අත්අඩංගුවට

පෞද්ගලික බස් රථයකදී කාන්තාවකට අතවර කළ කොන්දොස්තරවරයෙකු අත්අඩංගුවට

15 May 2026
ලක්මාල්ගේ බෙල්ල කපාගෙන ගිහින්  පිළිරුව උඩින් තිබ්බේ  මගේ මල්ලිව මරපු වෛරයටයි

ලක්මාල්ගේ බෙල්ල කපාගෙන ගිහින් පිළිරුව උඩින් තිබ්බේ මගේ මල්ලිව මරපු වෛරයටයි

15 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved