• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රට විරුවන් රැකගැනීමට රජය මැදිහත් විය යුතුයි

විපක්ෂ නායක

2 March 2026
in දේශීය, පුවත්
රට විරුවන් රැකගැනීමට  රජය මැදිහත් විය යුතුයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
අනුරාධපුර, ඔත්තප්පුව ප්‍රදේශයේ අද (02) පැවති ජන හමුවකදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේ මැදපෙරදිග කලාපයේ හටගෙන ඇති යුදමය තත්ත්වය හමුවේ එරට සේවය කරන ලාංකික ශ්‍රමිකයන්ගේ ජීවිත සහ රැකියා සුරක්ෂිත කිරීමට රජය වහාම උපරිම ක්‍රියාමාර්ග ගත යුතු බවයි.
මෙරටට වැඩිම විදේශ විනිමයක් ලබා දෙමින් “රටට හුස්ම ලබා දෙන” දස ලක්ෂයකට අධික ශ්‍රමිකයන් පිරිසක් මැදපෙරදිග සේවය කරන බවත්, ඔවුන් මේ වන විට දරුණු යුද අවදානමකට මැදි වී සිටින බවත් ඔහු පෙන්වා දුන්නේය. පීඩාවට පත් කාන්තාවන් සහ තරුණයන් ඇතුළු මෙම පිරිස ආරක්ෂා කර ගැනීම රජයේ මූලික වගකීමක් බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය (SLBFE) විසින් 1989 ක්ෂණික ඇමතුම් අංකය හරහා පැය 24 පුරා ක්‍රියාත්මක විශේෂ මෙහෙයුම් මධ්‍යස්ථානයක් ආරම්භ කර ඇත. මැදපෙරදිග පිහිටි සියලුම ශ්‍රී ලංකා තානාපති කාර්යාල හරහා ඒකාබද්ධ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති අතර, පවුල්වල සාමාජිකයන්ට තොරතුරු ලබාගැනීම සඳහා +94 71 980 2822 සහ +94 74 259 5546 යන අංක හඳුන්වා දී තිබේ. මීට අමතරව විදේශයන්හි සිටින ලාංකිකයන්ට අනවශ්‍ය ගමන් බිමන්වලින් වැළකී සිටින ලෙසත්, නිරන්තරයෙන් තානාපති කාර්යාල සමඟ සම්බන්ධීකරණය පවත්වා ගන්නා ලෙසත් රජය උපදෙස් දී ඇත.
Post Views: 0
Previous Post

ඉස්ලාමීය විද්වත් තාරික් රාමදාන් කාන්තාවන් තිදෙනෙකු දූෂණය කිරීමේ චෝදනා මත ප්‍රංශයේදී විභාගයට ගැනේ

Next Post

මහජන හදිසි අවස්ථා තත්ත්වය දීර්ඝ කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

Editor TTV News

Editor TTV News

Next Post
මහජන හදිසි අවස්ථා  තත්ත්වය  දීර්ඝ කරමින්  අතිවිශේෂ ගැසට් නිවේදනයක්

මහජන හදිසි අවස්ථා තත්ත්වය දීර්ඝ කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරාන රජයේ සහ ආරක්ෂක  අංශවල ඉහළම පෙළේ නායකයින්  රැසක් ඊශ්‍රායල ප්‍රහාරවලින් ජීවිතක්ෂයට

ඉරාන රජයේ සහ ආරක්ෂක අංශවල ඉහළම පෙළේ නායකයින් රැසක් ඊශ්‍රායල ප්‍රහාරවලින් ජීවිතක්ෂයට

2 March 2026
ඉරානයට එරෙහි මෙහෙයුම්වලදී  මියගිය අමෙරිකානු සෙබළුන් සංඛ්‍යාව ඉහළට

ඉරානයට එරෙහි මෙහෙයුම්වලදී මියගිය අමෙරිකානු සෙබළුන් සංඛ්‍යාව ඉහළට

2 March 2026
මැදපෙරදිග යුද ගින්න වහා නිවිය යුතුයි

මැදපෙරදිග යුද ගින්න වහා නිවිය යුතුයි

2 March 2026
මැදපෙරදිග යුද උණුසුමෙන්  ශ්‍රී ලංකා – ඇෆ්ගන් ක්‍රිකට් තරගාවලියට බලපෑම්

මැදපෙරදිග යුද උණුසුමෙන් ශ්‍රී ලංකා – ඇෆ්ගන් ක්‍රිකට් තරගාවලියට බලපෑම්

2 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරාන රජයේ සහ ආරක්ෂක  අංශවල ඉහළම පෙළේ නායකයින්  රැසක් ඊශ්‍රායල ප්‍රහාරවලින් ජීවිතක්ෂයට

ඉරාන රජයේ සහ ආරක්ෂක අංශවල ඉහළම පෙළේ නායකයින් රැසක් ඊශ්‍රායල ප්‍රහාරවලින් ජීවිතක්ෂයට

2 March 2026
ඉරානයට එරෙහි මෙහෙයුම්වලදී  මියගිය අමෙරිකානු සෙබළුන් සංඛ්‍යාව ඉහළට

ඉරානයට එරෙහි මෙහෙයුම්වලදී මියගිය අමෙරිකානු සෙබළුන් සංඛ්‍යාව ඉහළට

2 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved