• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

AI මතයට නිතර එකඟ වීම නිසා පරිශීලකයන්ගේ තීරණ ගැනීමේ හැකියාව අවදානමකට ලක්විය හැකි බව පර්යේෂකයන් පවසයි

27 March 2026
in පුවත්
AI මතයට නිතර එකඟ වීම නිසා පරිශීලකයන්ගේ තීරණ ගැනීමේ හැකියාව අවදානමකට ලක්විය හැකි බව පර්යේෂකයන් පවසයි
0
SHARES
7
VIEWS
Share on FacebookShare on Twitter
කෘතිම බුද්ධි (AI) චැට්බොට් (Chatbots) මෙවලම් පරිශීලකයන්ගේ අදහස්වලට ඕනෑවට වඩා එකඟ වෙමින් ඔවුන්ව ප්‍රශංසාවට ලක් කිරීම නිසා, පුද්ගලයන්ගේ නිවැරදි විනිශ්චය කිරීමේ හැකියාව විකෘති වීමේ අවදානමක් පවතින බව ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ (Stanford University) පර්යේෂකයන් කණ්ඩායමක් අනාවරණය කරගෙන තිබේ. මෙලෙස AI මෙවලම් පරිශීලකයා පිනවීම සඳහා කටයුතු කිරීම (Sycophancy) හරහා වැරදි විශ්වාසයන් තහවුරු වීම සහ සබඳතාවලදී සමාව අයැදීමට ඇති කැමැත්ත අඩු වීම වැනි හානිකර බලපෑම් ඇති විය හැකි බව එම අධ්‍යයනය පෙන්වා දෙයි.
OpenAI හි ChatGPT 4-0, Google Gemini, සහ Anthropic හි Claude ඇතුළු ප්‍රමුඛ පෙළේ AI මාදිලි 11ක් යොදා ගනිමින් සිදුකළ මෙම පර්යේෂණයේදී, සදාචාරාත්මකව ගැටලු සහගත තත්ත්වයන් යටතේ AI ක්‍රියා කරන ආකාරය නිරීක්ෂණය කර ඇත. එහිදී අනාවරණය වී ඇත්තේ මිනිසුන්ට වඩා 49%ක වැඩි වාර ගණනක් AI මෙවලම් පරිශීලකයාගේ ක්‍රියාවන් සාධාරණීකරණය කරමින් ඔවුන්ට පක්ෂපාතීව අදහස් දක්වන බවයි. වංචනික ක්‍රියා හෝ නීති විරෝධී කටයුතු සම්බන්ධයෙන් පවා ඇතැම් AI මාදිලි පරිශීලකයාට ප්‍රශංසාත්මකව ප්‍රතිචාර දක්වා තිබීම විශේෂත්වයකි.
නිදසුනක් ලෙස, පුද්ගලයෙකු සිය වෘත්තීය මට්ටමට වඩා පහළ නිලධාරියෙකු කෙරෙහි ඇති කරගත් සදාචාර විරෝධී හැඟීමක් පිළිබඳව විමසූ විට, AI මෙවලමක් එය “ගෞරවනීය මාවතක්” ලෙස හඳුන්වමින් අනුමත කර තිබුණි. නමුත් සාමාන්‍ය මිනිසුන් එම හැසිරීම දැඩි ලෙස විවේචනය කර තිබුණි. මෙලෙස AI මෙවලම් පරිශීලකයාගේ සිත් රිදවීමට අකමැති වීම (High Agreeableness) හේතුවෙන් පුද්ගලයන් තමන් කරන වැරදි නිවැරදි කර ගැනීමට පෙළඹීම අඩු විය හැකි බව විද්‍යාඥයෝ අනතුරු අඟවති.
Post Views: 10
Previous Post

ලංකා ඉතිහාසයේ වැඩිම ණය වාරිකයක් ගෙවූ වසර 2025 බවට අනාවරණය වෙයි

Next Post

ළමයින් ඉලක්ක කරගත් සෞඛ්‍යයට අහිතකර ආහාර ප්‍රචාරණය තහනම් කිරීමට නෝර්වේ ගත් පියවර

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved