• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මිහින්තලා පුදබිමේදී ජර්මානු තරුණියකට ලිංගික හිංසනයක් සැකකරුවෙකු අත්අඩංගුවට

16 March 2026
in දේශීය, පුවත්
මිහින්තලා පුදබිමේදී  ජර්මානු තරුණියකට  ලිංගික හිංසනයක් සැකකරුවෙකු අත්අඩංගුවට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඓතිහාසික මිහින්තලා රජමහා විහාරස්ථානය නැරඹීමට පැමිණි ජර්මානු ජාතික තරුණියකට ලිංගික අපයෝජනයක් සිදු කිරීමට උත්සාහ කළ පුරාවිද්‍යා කම්කරුවෙකු මිහින්තලය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අද (16) දහවල් මෙම තරුණිය පුදබිම නැරඹීමට ගිය අවස්ථාවේදී මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ දී ඇත.
සැකකරු විසින් තරුණියව කැලෑව දෙසට ඇදගෙන ගොස් සිය ටී-ෂර්ට් එකෙන් ඇගේ ගෙල සිර කරමින් අපයෝජනයට උත්සාහ කර ඇති බව වාර්තා වේ. ඒ අවස්ථාවේ තරුණිය නැඟූ කෑගැසීම ඇසී පුදබිම වැඳපුදා ගැනීමට පැමිණි පිරිසක් වහා ක්‍රියාත්මක වී එතැනට දිව ගොස් ඇයව බේරා ගැනීමට කටයුතු කර තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කම්කරුවෙකු බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති අතර වින්දිත විදේශීය කාන්තාව වෛද්‍ය පරීක්ෂණ සඳහා අනුරාධපුර අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර ඇත. සිද්ධිය පිළිබඳ අදහස් දක්වමින් මිහින්තලා රාජමහා විහාරාධිපති පූජ්‍ය වලහැඟුණු වැවේ ධම්මරතන හිමියන් සඳහන් කළේ පුදබිම තුළ ප්‍රමාණවත් පොලිස් ආරක්ෂාවක් නොමැති වීම මෙවැනි අපරාධ සිදු වීමට ප්‍රධාන හේතුවක් බවයි. පසුගිය සිකුරාදා මෙරටට පැමිණි මෙම තරුණිය මුහුණ දුන් සිදුවීම සම්බන්ධයෙන් මිහින්තලය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
Post Views: 3
Previous Post

හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමේ මෙහෙයුමට එක්වීම සම්බන්ධයෙන් අමෙරිකාව සමඟ සාකච්ඡා කර නැතැයි ඉන්දියාව පවසයි

Next Post

නීතිඥවරියකගේ නීතිඥ භාවය අහෝසි කර අත්හිටවූ සිරදඬුවමකුත් නියම කරයි

Editor TTV News

Editor TTV News

Next Post
නීතිඥවරියකගේ  නීතිඥ භාවය අහෝසි කර  අත්හිටවූ සිරදඬුවමකුත් නියම කරයි

නීතිඥවරියකගේ නීතිඥ භාවය අහෝසි කර අත්හිටවූ සිරදඬුවමකුත් නියම කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මෙරට සෞඛ්‍ය පද්ධතියේ  ගුණාත්මකභාවය ඉහළ නැංවීමට  2030 දක්වා වූ ජාතික සැලසුම් 03 ක් එළිදක්වයි

මෙරට සෞඛ්‍ය පද්ධතියේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට 2030 දක්වා වූ ජාතික සැලසුම් 03 ක් එළිදක්වයි

18 March 2026
ඉරාන ජ්‍යෙෂ්ඨ නායක  අලි ලාරිජානි ඝාතනය  රුසියාව හෙළා දකියි

ඉරාන ජ්‍යෙෂ්ඨ නායක අලි ලාරිජානි ඝාතනය රුසියාව හෙළා දකියි

18 March 2026
දිට්වා සුළිකුණාටුවෙන් විනාශ වූ  උඩරට දුම්රිය මාර්ගයේ අඹේවෙල නානුඔය කොටසේ ප්‍රතිසංස්කරණ කඩිනමින්

දිට්වා සුළිකුණාටුවෙන් විනාශ වූ උඩරට දුම්රිය මාර්ගයේ අඹේවෙල නානුඔය කොටසේ ප්‍රතිසංස්කරණ කඩිනමින්

18 March 2026
විෂ මත්ද්‍රව්‍ය උවදුරු මර්දනයට ‘රටම එකට’ ජාතික මෙහෙයුම ශක්තිමත් කෙරේ

විෂ මත්ද්‍රව්‍ය උවදුරු මර්දනයට ‘රටම එකට’ ජාතික මෙහෙයුම ශක්තිමත් කෙරේ

18 March 2026

Recent News

වාරණාසි ගංගා නදියේ  ඉෆ්තාර් සාදයක් පවත්වා  කුකුළු මස් බිරියානි අනුභව කළ  14ක් අත්අඩංගුවට

වාරණාසි ගංගා නදියේ ඉෆ්තාර් සාදයක් පවත්වා කුකුළු මස් බිරියානි අනුභව කළ 14ක් අත්අඩංගුවට

18 March 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරාන ජ්‍යෙෂ්ඨ නායක  අලි ලාරිජානි ඝාතනය  රුසියාව හෙළා දකියි

ඉරාන ජ්‍යෙෂ්ඨ නායක අලි ලාරිජානි ඝාතනය රුසියාව හෙළා දකියි

18 March 2026
දිට්වා සුළිකුණාටුවෙන් විනාශ වූ  උඩරට දුම්රිය මාර්ගයේ අඹේවෙල නානුඔය කොටසේ ප්‍රතිසංස්කරණ කඩිනමින්

දිට්වා සුළිකුණාටුවෙන් විනාශ වූ උඩරට දුම්රිය මාර්ගයේ අඹේවෙල නානුඔය කොටසේ ප්‍රතිසංස්කරණ කඩිනමින්

18 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved