• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මිනිපේ ගොවි ජනපදයේ වැව් රොන් මඩින් පිරී යයි

ගොවීහු කඩිනම් විසඳුම් ඉල්ලති

21 April 2026
in දේශීය, පුවත්
මිනිපේ ගොවි ජනපදයේ  වැව් රොන් මඩින් පිරී යයි
0
SHARES
7
VIEWS
Share on FacebookShare on Twitter
1930 දශකයේ ආරම්භ වූ මිනිපේ ගොවි ජනපදය අක්කර 20,000කට අධික වපසරියකින් යුක්ත වන අතර එයට ජලය සපයනු ලබන්නේ කිලෝමීටර් 74ක් දිගැති මිනිපේ යෝධ ඇළ මඟිනි. යෝධ ඇළෙන් පෝෂණය වන වැව් රැසක් ජනපදය පුරා විසිරී තිබුණද නිසි නඩත්තුවක් නොමැතිකම නිසා ඒවා මේ වන විට ගොඩවෙමින් පවතින බව ගොවීහු පෙන්වා දෙති. විශේෂයෙන්ම හසලක ඔයෙන් පෝෂණය වන හසලක වැව මේ වන විට රොන් මඩ සහ තෘණ වර්ගවලින් පිරී පිට්ටනියක් බවට පත්ව තිබීම කණගාටුදායක තත්ත්වයකි. වසර 40කට පෙර මෙහි තිබූ මඩ සොරොව්ව වසා දැමීම මෙම තත්ත්වයට ප්‍රධාන හේතුව වී ඇති අතර මීට අමතරව කඳුකර ප්‍රදේශවල සිදුකරන අක්‍රමවත් ඉදිකිරීම් සහ රක්ෂිත වනාන්තර කපා දමා සිදුකරන හේන් වගාවන් නිසා වර්ෂා කාලයේදී විශාල වශයෙන් පස් තට්ටු සෝදා විත් වැව්වල තැන්පත් වීමෙන් පස් සෝදා පාලුව උග්‍ර වී ඇත. වැව් රොන් මඩින් පිරී තිබීම නිසා ජලය රැස් කර තබා ගැනීමට නොහැකි වී ඇති අතර වාරි ජලය හිඟ වන කාලවලදී වගාවන්ට අවශ්‍ය ජලය ලබා ගැනීමට ක්‍රමවේදයක් නොමැති වීමෙන් ගොවීහු දැඩි පීඩාවට පත්ව සිටිති.
ගොවි සංවිධාන යෝජනා කරන්නේ මෙම වැව් පිළිසකර කර ජලය රැස් කිරීමට අමතරව ඒවා දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය දිනාගත හැකි දර්ශනීය ජලාශ බවට පත් කරන ලෙසයි. මෙමගින් ප්‍රදේශයේ ජනතාවට අමතර ආදායම් මාර්ග උදාකර ගැනීමට ද අවස්ථාව සැලසෙනු ඇත. මේ පිළිබඳව අදහස් දැක්වූ වාරිමාර්ග නිලධාරියෙකු සඳහන් කළේ මෙම වැව් සංවර්ධනය කිරීමේ යෝජනාවක් දැනටමත් අදාළ අංශ වෙත ඉදිරිපත් කර ඇති බවයි. විශේෂයෙන් හසලක වැව පිළිබඳව වැඩි අවධානයක් යොමු කර ඇති අතර ගොවීන්ට අවශ්‍ය පහසුකම් සැලසීමට අවශ්‍ය සියලු සංවර්ධන කටයුතු සැලසුම් කර ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
Post Views: 21
Previous Post

තිබුණට වඩා හොඳ ජීවිතයක් ජනතාවට ලබා දීම රජයේ ඉලක්කයයි

Next Post

අළුත්ගම බස් නැවතුම්පොළේදී පෞද්ගලික බස් රථයක ගැටී 91 හැවිරිදි පුද්ගලයකු ජීවිතක්ෂයට

Editor TTV News

Editor TTV News

Next Post
අළුත්ගම බස් නැවතුම්පොළේදී  පෞද්ගලික බස් රථයක ගැටී  91 හැවිරිදි පුද්ගලයකු  ජීවිතක්ෂයට

අළුත්ගම බස් නැවතුම්පොළේදී පෞද්ගලික බස් රථයක ගැටී 91 හැවිරිදි පුද්ගලයකු ජීවිතක්ෂයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

27 September 2026
තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

27 September 2026
2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

27 September 2026
ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ  සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

27 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නාමල්ට රු. මිලියන 70ක  අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ  ජානකී ඔක්තෝබර් 6 දක්වා  රිමාන්ඩ්

නාමල්ට රු. මිලියන 70ක අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ ජානකී ඔක්තෝබර් 6 දක්වා රිමාන්ඩ්

24 September 2026
ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

24 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved