• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මුතුරාජා හස්තියා ගැන ඇමැති අමරවීර තායිලන්ත තානාපතිවරයා සමග සාකච්ඡා කෙරේ

23 November 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මුතුරාජා හස්තියා දෙහිවල ජාතික සත්වෝද්‍යානය තුළ රඳවා රැක බලා ගැනීමට අවස්ථාව ලබා දෙන ලෙස කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ (22) මෙරට තායිලන්ත රජයේ තානාපති Poj Harnpol මහතා සමග සාකච්ඡා කළේය.

අමාත්‍යවරයා මෙම ඉල්ලීම් සිදු කලේ එක්සත් ජාතින්ගේ සංවිධාන කාර්යාලයේ දී හමු වු අවස්ථාවේදිය.

දෙහිවල ජාතික සත්වෝද්‍යානය තුළ මුතුරාජා දැනට අවශ්‍ය සත්කාර ලැබෙන බව තමන් ද නිරීක්ෂණය කළ බව කී තානාපතිවරයා මුතුරාජා හස්තියාට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර හා ආහාර පාන ලබාදෙමින් සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව දක්වන සහයෝගය කෙරෙහි තායිලන්ත රජය වශයෙන් කෘතඥතාවය පළ කරන බව ද සඳහන් කළේය.

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තිලක් ප්‍රේමකාන්ත මහතා ද මෙම අවස්ථාවට සහභාගි වූ අතර මුතුරාජා හස්තියාට තවදුරටත් අවශ්‍ය ප්‍රතිකාර සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ වෛද්‍ය කණ්ඩායම් යොදවා ලබා දෙන බවත් අවධාරණය කළේය. එමෙන්ම වැඩිදුරටත් ප්‍රතිකාර අවශ්‍ය වුවහොත් එම සියලු ප්‍රතිකාර තම දෙපාර්තමේන්තුව සතු මුදල් හා වෛද්‍ය කණ්ඩායම් යොදවා ලබා දිය හැකි බවත් අවධාරණය කළේය.

දැනට මෙම හස්තියා පාදයක ආබාධයකින් පෙළෙන බැවින් මුඑම සත්වයා තාවකාලිකව තායිලන්තයට ගෙන ගොස් ප්‍රතිකාර ලබා දීමට තායිලන්ත රජය තීරණය කර ඇතැයි ද සඳහන් කළේය. විශේෂයෙන් පාදයේ ආබාධයට ශල්‍යකර්මයක් සිදු කිරීමට නියමිතය.

කෙසේ වුවද මේ වනවිට ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව මගින් ලැබෙන සත්කාර නිසා තමන් ද සෑහීමට පත්වන බවත්, නමුත් තායිලන්ත රජයේ ඉහළ බලධාරින් සමග සාකච්ඡා කර අවසන් තීරණයක් ගන්නා බව ද තානාපති Poj Harnpolමහතා සඳහන් කළේය.

මෙම අවස්ථාවට සහභාගි වූ එක්සත් ජාතින්ගේ මෙරට නිත්‍ය නියෝජිත Hannah Singer මහත්මිය ද මුතුරාජා සත්වයාට අවශ්‍ය වැඩිදුර ප්‍රතිකාර අවශ්‍ය නම් ඊට තමන්ට ද සහයෝග්ය ලබා දිය හැකි බවත්, මුතුරාජා ශ්‍රී ලංකාවේ ම රඳවා ප්‍රතිකාර ලබා දීමට කටයුතු කරන ලෙස තමන් ද ඉල්ලා සිටින බවත් සඳහන් කළේය.

මෙහිදී අදහස් පළ කළ අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙම හස්තියා විහාරස්ථානයකට ලබා දීමෙන් අනතුරුව මුතුරාජා රැක බලා ගැනීම බාර කළ ඇත්ගොව්වා විසින් එම සත්වයාට දැඩි ලෙස හිංසා පීඩා කර ඇති බව පෙනී යන බවත්, විහාරස්ථානය බාර කිසිදු තැනැත්තෙක් ඊට එරෙහිව කටයුතු නොකිරීම නිසා මෙම හස්තියා දැඩි පීඩාවට පත් කර ඇති බවත් සදහන් කළේය.

මෙම සාකච්ඡාවට අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතා ද සහභාගි විය.

Post Views: 6
Previous Post

2023 වර්ෂය සඳහා අයවැය දෙවන වර කියවීම සම්මතයි

Next Post

P 627 නෞකාව “විජයබාහු” නමින් අධිකාරියට පත් කිරීම ජනපති ප්‍රදානත්වයෙන්

editor

editor

Next Post

P 627 නෞකාව “විජයබාහු" නමින් අධිකාරියට පත් කිරීම ජනපති ප්‍රදානත්වයෙන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඊශ්‍රායලයේ හිර වෙලා ඉන්න ලංකාවේ 20,000 ට මොකද වෙන්නෙ ?

ඊශ්‍රායලයේ හිර වෙලා ඉන්න ලංකාවේ 20,000 ට මොකද වෙන්නෙ ?

19 June 2025
ප්‍රබලයන් 26කගේ දේපල රාජසන්තකයි…? – ලැයිස්තුව මෙන්න

ප්‍රබලයන් 26කගේ දේපල රාජසන්තකයි…? – ලැයිස්තුව මෙන්න

19 June 2025
ශ්‍රී ලාංකික සාත්තු සේවිකාවකට මිසයිල ප්‍රහාරයකින් තුවාල

ශ්‍රී ලාංකික සාත්තු සේවිකාවකට මිසයිල ප්‍රහාරයකින් තුවාල

19 June 2025
ගාසාවට එල්ල වූ  ඊශ්‍රායල ප්‍රහාරවලින් 140ක් මරුට

ගාසාවට එල්ල වූ  ඊශ්‍රායල ප්‍රහාරවලින් 140ක් මරුට

19 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඊශ්‍රායලයේ හිර වෙලා ඉන්න ලංකාවේ 20,000 ට මොකද වෙන්නෙ ?

ඊශ්‍රායලයේ හිර වෙලා ඉන්න ලංකාවේ 20,000 ට මොකද වෙන්නෙ ?

19 June 2025
ප්‍රබලයන් 26කගේ දේපල රාජසන්තකයි…? – ලැයිස්තුව මෙන්න

ප්‍රබලයන් 26කගේ දේපල රාජසන්තකයි…? – ලැයිස්තුව මෙන්න

19 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved