27 April 2024
#දේශීය

2023 වර්ෂය සඳහා අයවැය දෙවන වර කියවීම සම්මතයි

2023 වර්ෂය සඳහා අයවැය දෙවන වර කියවීම වැඩි ජන්දයෙන් අද (22) සම්මත විය.

අය වැය දෙවන වර කියවීමට පක්ෂව ජන්ද 121 ලැබුණූ අතර, විරුද්ධව ජන්ද 84 ක් හිමි විය.

නොපැමිණි ඡන්දය ගණන 1.

හෙට සිට (23) අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය් ආරම්භ වෙයි. විවාදය පැවැත්වෙන දින ගණන 13කි.ඒ අනුව කාරක සභා අවස්ථාවේ විවාදය පෙ.ව 9.30 සිට ප.ව 7.00 දක්වා පැවැත්වෙයි.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *