27 April 2024
#සංවර්ධන

යාපනය ධිවරයින්ට ඇමැති දේවානන්දා අයිස් පෙට්ටි ලබා දෙයි

යාපනය දිස්ත්‍රික්කයේ තෝරා ගත් ධීවරයන් පිරිසකට සිය මත්ස්‍ය අස්වැන්න නරක් නොවි තබා ගැනීම සදහා අවශ්‍ය අයිස් පෙට්ටි තොගයක් ධිවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා විසින් ඊයේ (14) යාපනය පිහිටි අමාත්‍ය කාර්යයාලයේදි ප්‍රදානය කරණ ලදි.

මත්ස්‍ය අස්වැන්න නරක් නොවි තබා ගැනීමට දිළිදු ධිවරයන්ට අපහසු කාර්යයක් බැවින් ඉදිරිකාලයේදි තවත් ධිවර පිරිස් වලට මෙවැනි අසිස් පෙට්ටි ලබා දීමට කටයුතු කරණ බව අමාත්‍යවරයා එහිදී කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *