• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නාරා ආයතනය ධිවර ක්ෂේත්‍රය සංවර්ධනය කිරීමට විශාල දායකත්වයක් සිදුවන බව ඇමැති දේවානන්දා කියයි

23 March 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ධීවර ක්ෂේත්‍රයේ සංවර්ධනයට විශාල කාර්යභාරයක් නාරා ආයතනය මඟින් සිදු කරමින් සිටින බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (22) නාරා ආයතනයට බඳවා ගත් නව නිලධාරීන්ට පත්වීම් ප්‍රදානය කිරීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේදිය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ධීවර අමාත්‍යංශය යටතේ තිබෙන වැදගත් ආයතනයක් වන නාරා ආයතනය තුළින් ධීවර ක්ෂේත්‍රයේ සංවර්ධනය සදහා විශාල වශයෙන් පර්යේෂණ වල නිරතව සිටින බවත්, ඒ තුළින් ලබාදෙන නිර්දේශ හා නිගමනයන්ට අනුව ධීවර ක්ෂේත්‍රය වැඩි දියුණු කළ හැකි බවත්,රටේ සංවර්ධනයට ධීවර කර්මාන්තය විශාල කාර්යභාරයක් ඉටු කිරීමේ දී රාජ්‍ය ආයතනය තුළ පවතින සේවක හිඟයට පිළියමක් ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් හා මග පෙන්වීම මත මෙම නව පත්වීම් ලබා දීමට හැකි වූ බවයි.

මෙහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසා සිටියේ ධීවර ක්ෂේත්‍රයේ සංවර්ධනය රඳා පවතින්නේ නාරා ආයතනය මගින් ලබාදෙන නිර්දේශ හා නිගමනයන්ට අනුව බවත් එම කාර්යයන් වඩාත් වැඩි දියුණු කිරීම සඳහා අපගේ රජය රාජ්‍ය ආයතන වලට හා රාජ්‍ය නිලධාරීන්ට ලබා දිය හැකි උපරිම සහන ලබාදෙමින් සිටින අතර ඒවා ප්‍රයෝජනයට ගෙන රටේ සංවර්ධනය හා ජනතාවගේ අවශ්‍යතාවයන්ට උපරිම සේවයක් ඉටු කිරීමට රාජ්‍ය නිලධාරීන් ලෙස තම වගකීම වියයුතු බව ප්‍රකාශ කළේය.

මෙම අවස්ථාවට අමාත්‍යංශ ලේකම් ඉන්දු රත්නායක මහත්මිය,රාජ්‍ය අමාත්‍යංශ ලේකම් ජයන්ත චන්ද්‍රසෝම මහතා,නාරා ආයතනයේ සභාපති නවරත්න රාජා අධ්‍යක්ෂ ජනරාල් පාලිත කිත්සිරි මහතා ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

Post Views: 2
Previous Post

රටේ සංවර්ධනය දරාගත නොහැකිව විපක්ෂය අවලාද කියනවා – රාජ්‍ය ඇමැති අනුරාධ

Next Post

රට හදන්න තනියම බෑ – රාජ්‍ය ඇමැති දුමින්ද කියයි

editor

editor

Next Post

රට හදන්න තනියම බෑ - රාජ්‍ය ඇමැති දුමින්ද කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

20 June 2025
ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

20 June 2025
කෙහෙළියගේ දියණියට ඇප

කෙහෙළියගේ දියණියට ඇප

20 June 2025
කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

20 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

20 June 2025
ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

20 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved