• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

ECT පර්යන්තය ඉදිකිරීම් කඩිනම් කරන්න බලධාරීන්ට ඇමති නිමල්ගෙන් උපදෙස්

28 October 2022
in සංවර්ධන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

දැනට මන්දගාමීව පවතින ECT පර්යන්තයේ ඉදිකිරීම් කඩිනමින් නියමිත කාලවකවානු වලට නිමකරන ලෙස වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (27)දින කොළඹ වරායෙහි නැගෙනහිර පර්යන්තයේ (ECT) හී සිදුකල නිරික්ෂණ සංචාරයේදිය.

මෙම නිරික්ෂණ සංචාරය සඳහා ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ ඉහළ කළමණාකාරීත්වය, ව්‍යාපෘති ඉංජිනේරුවන්, මෙහෙයුම් නිලධාරීන් හා වෘත්තීය සමිති යන සෑම ක්‍ෂේත‍්‍රයකම පිරිස් සහභාගී වී සිටි අතර, ඉදිරි වැඩ පිළිවෙල සැකසීම සඳහා සියළු දෙනාගේ අදහස් හා යෝජනා වඩාත් ඵලදායී ලෙස යොදා ගන්නා ලෙස ද අමාත්‍යවරයා කියා සිටියේය.

කොළඹ වරාය පුළුල් කිරීමේ ව්‍යාපෘතිය (CPEP) යටතේ ඉදිකිරීම් ආරම්භ වූ නැගෙනහිර පර්යන්තයේ (ECT) ඉදිකොට ඇති සම්පූර්ණ පැති බැම්මේ දිග මීටර් 570කි. එහි මීටර් 440 කින් යුතු නැංගුරම්පොලක් ඇති අතර මේ වන විට එහි විශාල ප‍්‍රමාණයේ නෞකාවන් මෙහෙයවීමේ හැකියාව තිබේ. පර්යන්ත අද්දර ගැඹුර මීටර් 18 සිට 20 දක්වා වන බැවින් දැනට ලෝකයේ නිෂ්පාදිත ඕනෑම ප‍්‍රමාණයේ නෞකාවක් මෙහෙයවීමේ හැකියාව ද පර්යන්තය සතුය. මෙහි ඉදිකිරීම් කටයුතු 2025 වසරේ ජනවාරී මස අවසන් වීමට නියමිතය.

මෙම අවස්ථාවට වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍යංශයේ ලේකම් කේ.ඞී.එස්.රුවන්චන්ද්‍ර, ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති කීත් ඞී. බර්නාඞ්, උප සභාපති ගයාන් අල්ගේවත්තගේ, අතිරේක කළමණාකාර අධ්‍යක්‍ෂ (තාක්ෂණ) සුසන්ත අබේසිරිවර්ධන, අතිරේක කළමණාකාර අධ්‍යක්‍ෂ(වැබ.) (පරිපාලන) ප‍්‍රභාත් ජේ. මලවිගේ යන මහත්වරුන් ඇතුළු අධ්‍යක්‍ෂවරුන්, කොට්ඨාශය ප‍්‍රධානීන්, විධායක නිලධාරීන් හා වෘත්තීය සමිති නියෝජිතයින් ඇතුළු විශාල පිරිසක් සහභාගී වීය.

Post Views: 13
Previous Post

නාමල් අරගලය පාරට ආවේ ඔයාලාව එලවන්න – අලුත් පරපුරේ ජගත් මනුවර්ණ

Next Post

ශ්‍රී ලංකාවේ ණය හිමියන් හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර සාකච්ඡාවක් එළැඹෙන 03 වනදා

editor

editor

Next Post

ශ්‍රී ලංකාවේ ණය හිමියන් හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර සාකච්ඡාවක් එළැඹෙන 03 වනදා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
වෙඩි පිට වෙඩි කා අනේක වේදනා විඳි ආඩම්බරකාර සද්ධන්තයා (video)

වෙඩි පිට වෙඩි කා අනේක වේදනා විඳි ආඩම්බරකාර සද්ධන්තයා (video)

15 July 2025
රෝගීවු ඇල්මැරුණු දිවියට ජීවය ගෙනෙන රසවත් ආහාරය ගැන ඔබ දන්නවාද ?

රෝගීවු ඇල්මැරුණු දිවියට ජීවය ගෙනෙන රසවත් ආහාරය ගැන ඔබ දන්නවාද ?

15 July 2025
නර්ස් කෙනෙක් වෙන්න ආස අයට හොඳ ආරංචියක්

නර්ස් කෙනෙක් වෙන්න ආස අයට හොඳ ආරංචියක්

15 July 2025
සියලු කොටස් මිල දර්ශකය ඒකක 19,000 සීමාව ඉක්මවයි

සියලු කොටස් මිල දර්ශකය ඒකක 19,000 සීමාව ඉක්මවයි

15 July 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වෙඩි පිට වෙඩි කා අනේක වේදනා විඳි ආඩම්බරකාර සද්ධන්තයා (video)

වෙඩි පිට වෙඩි කා අනේක වේදනා විඳි ආඩම්බරකාර සද්ධන්තයා (video)

15 July 2025
රෝගීවු ඇල්මැරුණු දිවියට ජීවය ගෙනෙන රසවත් ආහාරය ගැන ඔබ දන්නවාද ?

රෝගීවු ඇල්මැරුණු දිවියට ජීවය ගෙනෙන රසවත් ආහාරය ගැන ඔබ දන්නවාද ?

15 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved