• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නිර්පාක්ෂික අරගලය පිටුපස ජනතාව ප්‍රතික්ෂේප කල කණ්ඩායමක් බව රාජ්‍ය ඇමැති රෝහණ කියයි

25 April 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

නිර්පාක්ෂික අරගලයක් නම් ඒ සදහා දේශපාලන පක්ෂවල සහය නොලැබෙන බවත් මේ අරගලය පිටුපස සිට එය මෙහයවන්නේ දේශපාලන ක්ෂේත්‍රයෙන් ජනතාව විසින් ප්‍රතික්ෂේපකල කණ්ඩායමක් බව පළාත්පාලන සහ පළාත්සභා රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසුවේ ඒ මහාතගේ මාතලේ පක්ෂ කාර්යාලයේදි පැවති මාධ්‍ය හමුවකදීය.

වැඩිදුරටත් අදහස් දැක් වු රාජ්‍ය අමාත්‍යවරයා ” නිදහස් ලංකාවේ බිහිවු සෑම රජයකින්ම අඩුවැඩි වශයෙන් යම්යම් අඩුපාඩුකම් සිදුව තිබුනා. අද ඇතිවී ඇති අර්බුදය සියල්ලෙහිම ප්‍රතිඵලයක් බව අප කවුරුත් අමතක නොකල යුතුයි.එදා මිරිහානේ ජනාධිපති නිවසට උද්ඝෝෂකයන් කඩාපැන්නේ ජනාධිපතිතුමා ඝාතණය කිරීමට මිසක් වෙනදෙයකට නොවේ.එදා රට වෙනුවෙන් දිවිපිදු දේශපාලයින් අපේ රටේ සිටියා.මෙසේ ජනතාව වෙනුවෙන් දිවිදුන් දේශපාලන නායකයින්ගේ අපේක්ෂාව වුයේ ජනතා මෙහෙවරයි.මෙය අපගේ සිත්තුල තිබිය යුතුයි. අද කවුරුත් ඉල්ලනවා අන්තර්කාලින ආණ්ඩුවක් පිහිටුවන ලෙසය්. නමුත් ජනාධිපතිතුමා මේ සියලු පක්ෂ වලින් ඉල්ලා සිටියා රටේ උද්ගතව පවත්නා ගැටළු විසදීමට එක්වන ලෙස. හැබැයි කිසිවෙක් ඒ සදහා එකඟත්වය පලකලේ නෑ.මොවුන් සිදුකලේ විවිධ චෝදනා රජයවෙත එල්ල කරමින් ජනතාව නොමග යැවීමයි.මේ දේශපාලන පක්ෂවලට අවශ්‍යවන්නේ රට කුමන ආගාධයකට වැටුනත් ජනතාව නොමගයවා ඔවුන්ට බලය ලබාගැනීමටයි. රටේ උද්ගතව පවත්නා ප්‍රශ්ණ විසදාලීමට ජනාධිපතිතුමා විසින් පියවර රැසක් ගෙන තිබෙනවා.ඒ සියල්ල දැනට ක්‍රියාත්මකයි.අප රටේ ආර්ථිකය කඩාවැටීමට එක් ප්‍රධාන හේතුවක්වුයේ ලෝකයටම මහා ව්‍යසනයක් ඇතිකල කොරෝනා වසංගතය අපගේ රටත් ගිලගැනීමයි. එදා මෙම ව්‍යසනයෙන් රටේ ජනතාව බේරාගැනීමට ජනාධිපතිතුමා විශාල වෙහෙසක් ගත්තා. එහි ප්‍රතිඵල අද ලැබී තිබෙනවා.ජනාධිපතිතුමා සිදුකල මෙම මහගු කාර්ය අප අමතක නොකල යුතුයි. මේවනවිට රජයේ ඇතැමි මැතිඇමතිවරුන් පවා නොයෙකුත් අදහස් ප්‍රකාෂ කරනවා.ජනධිපතිතුමා මේ සියලු ක්‍රියාවන් දෙස බලා සිටින්නේ උපේක්ෂා සහගතවයි. අපි තනතුරුවලට කෑදරවිය යුතු නෑ. එදා මම මහින්ද රාජපක්ෂ ර‍ජයේ නොයෙකුත් අමාත්‍යධූර දැරුවා. නමුත් මේ රජය බලයට පැමිණීමත් සමගම මට කිසිදු තනතුරක් ලැබුනේ නෑ.හැබැයි ඒගැන මම කිසිවිටකත් රජයට දොස් කියමින් ගියේ නෑ.. මම ප්‍රතිපත්ති ගරුකව ලැබුණදේ රැකගෙන ජනතා මෙහෙවරෙහි යෙදුනා . අද මම පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙක්. මම දිවිහිමියෙන් පක්ෂයේ ප්‍රතිපත්ති පාවාදෙන්නේ නෑ.අද මට රාජ්‍ය අමාත්‍ය තනතුරක් ලැබී තිබෙනවා. මම ඉතා සතුටින් එය බාරගත්තා. මෙමගින් ජනතාවට මට සේවයක් කලහැකියි කියා මම හිතනවා. අතිගරු ජනාධිපතිතුමාට එදා හැටනවලක්ෂයක් ජනතාව ලබාදුන් වරම ගැන එතුමා ජනතාවට වගකිවයුතුයි. එතුමා කිසිවිටකත් එය පැහැරහැරියේ නෑ.ජනාධිපතිතුමා අවංක ජනතාවාදි පාලකයෙක්.ඒ නිසයි එතුමා ඉවසිල්ලෙන් කටයුතු කරන්නේ මේ අතරවාරයේ ඇතමුන් උත්සහ කරන්නේ බොරදියේ මාළු බෑමටයි.එවැනි ක්‍රියා කිසිවිටකත් සාර්ථකවන්නේ නෑ. මීට වසර තුනකට පෙර පසුගිය පාලන අවධියේ මෙරටේ සිදුවු අවාසනාවන්ත සිදුවීමක්වන පාස්කු සිද්ධියේ වරද වර්තමාන රජය මත පැටවීමට ඇතැම් දේශපාලන පක්ෂ උත්සහ කරනවා.නමුත් මෙය සිදුවුයේ පසුගිය යහපාලන සමයේදි බව අප කවුරුත් අමතක නොකල යුතුයි. මෙරටේ බහුතරයක් ජනතාව තේරුම්ගෙන තිබෙනවා මෙම පාස්කු සිද්ධියට වගකිව යුත්තේ පසුගිය යහපාලන රජය බව. ඔවුන්ට එයින් ඇඟ බේරාගන්නට කිසිදා හැකිවන්නේ නෑ..බොරුවට වැඩි ආයුෂයක් නොමැති බව අප කවුරුත් විශ්වාස කරනවා. කවදා‍ හෝ යථාර්යට අප මුහුණදිය යුතුයි. වර්තමානයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා යටතේ පවතින රජයක් තුළ මම කැමති ඉදිරියටත් වැඩ කරන්න.යැයි රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

 

මාතලේ – මහේෂ් කිර්තිරත්න

Post Views: 11
Previous Post

DFCC බැංකුව LankaPay Technnovation Awards 2022 හිදී සම්මාන දෙකකින් පිදුම් ලබයි

Next Post

ළිඳකට වැටී අයෙකු මරුට

editor

editor

Next Post

ළිඳකට වැටී අයෙකු මරුට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තෙල් තියෙන්නේ අගෝස්තු වෙනතුරුයි – බලශක්ති ඇමති කියයි

ගෝලීය තෙල් මිල ඉහළ යද්දී මෙරට තෙල් මිල ගැනත් තිරණයක් !

23 June 2025
ඇමරිකාව ඉරානයට පරාදයි

ඇමරිකාව ඉරානයට පරාදයි

23 June 2025
Q & A:  ඖෂධ වංචාව ගැන ඔබට ඇති ප්‍රශ්න 12කට පිළිතුරු

Q & A:  ඖෂධ වංචාව ගැන ඔබට ඇති ප්‍රශ්න 12කට පිළිතුරු

23 June 2025
ගුරුවරුන්ගෙන් අනතුරු ඇඟවීමක්

ගුරුවරුන්ගෙන් අනතුරු ඇඟවීමක්

23 June 2025

Recent News

තෙල් තියෙන්නේ අගෝස්තු වෙනතුරුයි – බලශක්ති ඇමති කියයි

ගෝලීය තෙල් මිල ඉහළ යද්දී මෙරට තෙල් මිල ගැනත් තිරණයක් !

23 June 2025
ඇමරිකාව ඉරානයට පරාදයි

ඇමරිකාව ඉරානයට පරාදයි

23 June 2025
Q & A:  ඖෂධ වංචාව ගැන ඔබට ඇති ප්‍රශ්න 12කට පිළිතුරු

Q & A:  ඖෂධ වංචාව ගැන ඔබට ඇති ප්‍රශ්න 12කට පිළිතුරු

23 June 2025
ගුරුවරුන්ගෙන් අනතුරු ඇඟවීමක්

ගුරුවරුන්ගෙන් අනතුරු ඇඟවීමක්

23 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තෙල් තියෙන්නේ අගෝස්තු වෙනතුරුයි – බලශක්ති ඇමති කියයි

ගෝලීය තෙල් මිල ඉහළ යද්දී මෙරට තෙල් මිල ගැනත් තිරණයක් !

23 June 2025
ඇමරිකාව ඉරානයට පරාදයි

ඇමරිකාව ඉරානයට පරාදයි

23 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved